Dongle eken clone karanne mehema
Mama Dialog dongle eken Sim eka clone kale.
Mulinma sim eka dongle ekata dala dailog app eka open karanna
Messages export karanna ona nan “ text “ click karanna
Left side eke sections 2k pennanawa.ekak local.e kiyanne dongle eke internal storage eka. anik eka Sim eka .Sim eke thiyana messages pennane.
Sim eke messages select all karala.ctrl+a ,click right button-export to local
Same method eka contacts walatath use karanna puluwan.
v3 ewa copy karanna ba. math ali eke sim clonning ewa baluwa. eth ekak wath sure ekatama karanda puluwan kiyala eka seller kenek wath kiwwe na. anith eka dan ena sim okkoma encrypt karalalu enne. decrypt karannath ba lu. hariyatama kiyanna ba. mama danuth use karanne a kale copy kara gatta dialog ekai mobitel sim ekai. eth 2009 passe eka sim ekak wath copy une na.
hari giyoth matath dana ganna ona.
Not every SIM Card is cloneable. only COMP128v1 version SIM cards can be cloned
මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන aliexpress ලින්ක් එකට ගිහිං බලපන්කො පොඩ්ඩක් ඒක මේ වැඩේට හරියන භාණ්ඩයක් ද කියලා
මේ software එකේ option එකක් තිබුනට comp 128 v3 read කරන්න , උන් කියලා තියෙනවා නේ it can not read protect data directly, like "KI" කියලා "KI" එක ගන්න බැරිනම් වැඩක් නෑ නේද මචං


KI දන්නවනම් විතරක්, අර දීල තියෙන SIM එකට කොපියක් දාන්න පුළුවන්.v3 decrypt karana eka lesi wadak newei bun KI eka ganna bainam ithin eth wadak na
නෑ බං ඩයලොග් එකේ මං දන්න විදියට කරන්නෙ අපේ නම්බර් එකට අලුතෙන් උන් ගාව තියෙන සිම් එකක් අපේ පරණ තිබ්බ නම්බර් එකටම බයින්ඩ් කරන එක.telbiz හෝ One CRM වගේ සොෆ්ට්වෙයා එකකින් තමයි ඒක කරන්නේ.
Issara nam super sim tibba..dan ba man hitanne