Elakiri get together party

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,706
    27,229
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි පොඩි පාර්ටි එකක් කරන්න කියල හිතන් ඉන්නවා.
    එලකිරි එකේ ඇක්ටිවූ මෙම්බර්ස්ලා ඔක්කොම වගේ මේකට සම්බන්ධ කරගන්න හිතන් ඉන්නේ.
    තව මාස දෙකකින් වගේ නැවක් එනවා ලංකාවට.
    පාර්ටි එක ගන්න හිතන් ඉන්න ඒකේ.
    ටී-ෂර්ට් එකක් ගහන්නත් හිතන් ඉන්නේ.
    මෙම්බර්ස්ලට ෆ්‍රී මේකට සම්බන්ද වෙන්න පුළුවන්.
    කවුරු හරි පාර්ට්නර් කෙනෙක් අරන් එනවා නම් පොඩි ගානක් අය වෙයි.
    පක්ෂෙන් තමා මේක සංවිධානය වෙන්නේ.
    කැමැති අය පොඩ්ඩක් මෙන්ෂන් කරගෙන යන්න බුකින් වලටයි, ටි-ෂර්ට් එකටයි ගනං බලාගන්න.


    compass-icon.png
    Bell-icon.png


     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පක්ෂෙන් තමා මේක සංවිධානය වෙන්නේ.

    mona pakshenda???

    ship ekak enawa kiuwe ? kageda??

    thawa details depanko
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,706
    27,229
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Wame sahodarayoda karanne

    පක්ෂෙන් තමා මේක සංවිධානය වෙන්නේ.

    mona pakshenda???

    ship ekak enawa kiuwe ? kageda??

    thawa details depanko

    දැන්ම සම්පුර්න විස්තර දෙන්නේ නෑ
    පොඩි සප්‍රයිස් එකක් එක්ක තමා වැඩේ වෙන්නේ.
    කැමැති අය කොච්චර ඉන්නවද කියල තමා දැන ගන්න ඕන.
    නැව වරායේ නවත්තල තියෙද්දී තමා පාර්ටි එක යන්නේ.
    නැව ඇතුල හෝටලයක් වගේ. :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන්ම සම්පුර්න විස්තර දෙන්නේ නෑ
    පොඩි සප්‍රයිස් එකක් එක්ක තමා වැඩේ වෙන්නේ.
    කැමැති අය කොච්චර ඉන්නවද කියල තමා දැන ගන්න ඕන.
    නැව වරායේ නවත්තල තියෙද්දී තමා පාර්ටි එක යන්නේ.
    නැව ඇතුල හෝටලයක් වගේ. :yes:



    hari mama enawa habai mata date eka kalin kiyanna ona,

    anika Colombo port eke ehema karanna permission ganna eka case.

    details PM karapanko methane danna berinam.
    adumatharame ship eke nama depanko