Facebook couple profile ලෙඩ්ඩු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0

meka nam share karanna watinawa :lol:
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මං ලංකාවෙ කිසිම දෙයක් ෆලො කරන්නෙ නැහැ. ෆේස්බුක් ට්විටර් යු ටියුබ් ඔනිම දෙයක්. හේතුව අපෙ කිය්ලාඅ හදන එව්වා ගොන් ,කොලිටි කියලා කන්ටෙන්ට් හැදුවොත් පිටරට කොපියක් .:angry:

    ට්විටර් එකෙ මන් ෆලො කරන්නෙ ඊලාන් මස්ක් ව විතරයි. :yes:
    ෆේස්බුක් එකෙ නම් ෆලො කරන්න කියලා ලොකු දෙයක් නැහැ. ලිබරල් මීඩියාස් වල මඟුල් ටික තමා. :angry:
    යු ටියුබ් එකෙ නම් ඔය ඉංජිනියරින් සයිඩ් එකෙ ආර්ටිෆිශල් ඉන්ටලිජන් වගෙ දෙවල් ෆලො කරනවා ,:yes:
    එච්චරයි ,

    9GAG Acc එකක් හදාගත්තනම් ඔරිජිනල් ඒව බලාගන්න පුළුවන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    " අපි දැන් දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් රත්තරන් "
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කපල් ප්‍රොෆයිල් වලට වඩා හපන් ගෑනිගේ අකවුන්ට් එකෙන් මිනිහා ලොග් වෙන එක
    මිනිහගේ එකෙන් ගෑනි ලොග් වෙන එක

    අනතුරුදායක වැඩි :P
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    මං ලංකාවෙ කිසිම දෙයක් ෆලො කරන්නෙ නැහැ. ෆේස්බුක් ට්විටර් යු ටියුබ් ඔනිම දෙයක්. හේතුව අපෙ කිය්ලාඅ හදන එව්වා ගොන් ,කොලිටි කියලා කන්ටෙන්ට් හැදුවොත් පිටරට කොපියක් .:angry:

    ට්විටර් එකෙ මන් ෆලො කරන්නෙ ඊලාන් මස්ක් ව විතරයි. :yes:
    ෆේස්බුක් එකෙ නම් ෆලො කරන්න කියලා ලොකු දෙයක් නැහැ. ලිබරල් මීඩියාස් වල මඟුල් ටික තමා. :angry:
    යු ටියුබ් එකෙ නම් ඔය ඉංජිනියරින් සයිඩ් එකෙ ආර්ටිෆිශල් ඉන්ටලිජන් වගෙ දෙවල් ෆලො කරනවා ,:yes:
    එච්චරයි ,

    Youtube එක නම් මාරු. රට මාරු කරගන්න ඕනේ UK, US වගේ රටකට. මගේ නම් 500+ subscriibe කරලා තියනවා channel වලට. Tech, Science, Programming.
    Daily average watch time eka 6 hours මේ දවස් වල
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    9GAG Acc එකක් හදාගත්තනම් ඔරිජිනල් ඒව බලාගන්න පුළුවන්.

    මේකත් මාරු Quora එකත් හොදයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    e26.jpg

    මෙන්න පැරැන්නන් විසින් උබලා වගේ උන්ට හදපු meme එකක්.

    Ps: මම Facebook or any social network use කරන්නේ නෑ. (එහෙම කියලා අනික් හැමෝම මම වගේ වෙන්න කියලා මං කියන්නේ නැහැ. මම limited version එකක්, එහෙම උනාම මගේ value එක demand එක නැති වෙනවා වගේ හේතුවක් නිසා වත් නෙමෙයි. මට අනුන්ගේ හුත්තවල් වැඩක් නැති නිසා මම අකමැති ඒ දේ ට විරුද්ධ සංගමයක් හදාගෙන වික්ටර් වටරවුමේ board උස්සගෙන හැමිනිලා ලේ පුච්චා ගන්නේ නෑ. වැලක් බලනව එක්කෝ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් හොයලා, එකී ට Talk කරලා ගින්නක් දීලා පවුල කඩවල fun එකක් අරං ඒ කොල්ලට හොඳ කෙල්ලෙක් හොයාගන්න අවස්ථාවක් වෙන්න කියලා හිතන් talk කරලා ඒකට fun එකකුත් දීලා
    පාඩුවේ ඉන්නවා.)
     
    Last edited:

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1

    පාඩුවේ ඉන්නවා.)[/SIZE]

    Amen to that!!! :)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mage nan kohomath oya joint account seen ne..kella fb yanneth kalathurakin :lol:

    eth ei ban uba worry wenne? ubata aulak nene? moko ehema ekakin ubata benalawth nethnam..uba mokatada anunge reddawal walata worry wenne :)
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,586
    113
    e26.jpg

    මෙන්න පැරැන්නන් විසින් උබලා වගේ උන්ට හදපු meme එකක්.

    Ps: මම Facebook or any social network use කරන්නේ නෑ. (එහෙම කියලා අනික් හැමෝම මම වගේ වෙන්න කියලා මං කියන්නේ නැහැ. මම limited version එකක්, එහෙම උනාම මගේ value එක demand එක නැති වෙනවා වගේ හේතුවක් නිසා වත් නෙමෙයි. මට අනුන්ගේ හුත්තවල් වැඩක් නැති නිසා මම අකමැති ඒ දේ ට විරුද්ධ සංගමයක් හදාගෙන වික්ටර් වටරවුමේ board උස්සගෙන හැමිනිලා ලේ පුච්චා ගන්නේ නෑ. වැලක් බලනව එක්කෝ කොල්ලෙක් ඉන්න කෙල්ලෙක් හොයලා, එකී ට Talk කරලා ගින්නක් දීලා පවුල කඩවල fun එකක් අරං ඒ කොල්ලට හොඳ කෙල්ලෙක් හොයාගන්න අවස්ථාවක් වෙන්න කියලා හිතන් talk කරලා ඒකට fun එකකුත් දීලා
    පාඩුවේ ඉන්නවා.)

    OK :lol:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මොක්කුද බන් මේ ගෑනියි මිනිහයි දෙන්නම එක ප්‍රොෆයිල් එකක් use කරන උන්. ප&යා N හු&ති වගේ නම් දාගෙන. මුන් ලැට් එකට යන්නේ එකටද දන්නේ නැ. සුවර් එකට මුන්ට තියෙන අවිස්වාසේට තමයි ඔහොම කරනවා ඇත්තේ.

    ඒ මදිවට අපේ පන්තියේ හිටපු එකෙක් ජොයින්ට් එකක් හදාගෙන happy bday amma කියලා කව්ද මන්දා ගැනියෙක්ගේ ෆොටෝ එකක් දාලා. මම බැලුව කව්ද යකෝ මේ කියලා මොකද මම උගේ අම්මව අදුරනව. බැලින්නම් කෙල්ල ගේ අම්ම.

    හොදම දේ තමයි එකට wish කරලා එන comment වලට reply කරන්න. තැන්ක්යූ පුතා, තැනක් යු දුව කියලා. අම්මත් එන්නෙත් අම්මල දුවලා පුතාලා ඔක්කොම ට තියෙන්නේ එක account එකද කොහෙද.

    බැඳලා අවුරුදු 2ක් වෙනවා මම තාම ව්යිපර්ගේ fb එකේ පස්වොර්ඩ් එකක්වත් දන්නේ නැ. එයා මගේ ඒවා දන්නෙත් නැ :lol: :lol:

    Ubanam Real kollek +Rep