කුරුදු_Export

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කුරුදු පිටරට යවන අය ඉන්නවද.. කුරුදු වගයක් තියෙනවා මං ගාව මහා පරිමානෙන් හරි සුලුවෙන් හරි පිටරට යවන අය ඉන්නවනං කමෙන්ට් එකක් දාගෙන යන්න.. ප්‍රොසෙස් එක දැනගන්න ඔ්නේ ...

    1 පිටරටකට විකුණන්නේ කොහොමද
    2 නැව්ගත කරන්නේ කොහොමද
    3 මුදල් ගෙන්වා ගන්නේ කොහොමද
    4 බයර් කෙනෙක් හොයා ගන්නේ කොහොමද

    මේ ටික දැනගන්න ඔ්නේ.. කියල දෙන්න කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ලොකු උදව්වක්..

    login-image.png
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කන්ටැක්ට්ස් තමා.. දන්නව නම් කීදෙනෙක් කරනවද ඕක..
    බයර් කෙනෙක් හොයාගන්න එකයි අමාරු

    අනිත් ඒව සාමාන්‍ය දේවල්නෙ.. මෙහෙම වෙඩක් කරන්න ඉන්නව නම් ඔයා කලින් මේව හොයාගෙන ඉගෙනගෙන ඉන්න
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කන්ටැක්ට්ස් තමා.. දන්නව නම් කීදෙනෙක් කරනවද ඕක..
    බයර් කෙනෙක් හොයාගන්න එකයි අමාරු

    අනිත් ඒව සාමාන්‍ය දේවල්නෙ.. මෙහෙම වෙඩක් කරන්න ඉන්නව නම් ඔයා කලින් මේව හොයාගෙන ඉගෙනගෙන ඉන්න

    අපිට එහෙම කන්ටැක් නෑනේ බං...
    කන්ටැක් හදා ගන්නේ කොහොමද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,074
    1
    100,748
    113
    34
    Kalutara
    EDB එකට යන්න ඕන. එතනින් කියනවා ඔයාට බයර් කෙනක් හොයාගන්න කියලා. උන් ගාව කන්ටැක්ට්ස් තිබ්බත් දෙන්නේ නෑ. එව්වා තියෙන්නේ ඇමතිලා ඉල්ලුවම දෙන්න. උඹත් ඇමති කෙනෙක් ලයින් කරගත්තොත් ලේසියෙන් සෙට් කරගන්න පුළුවන්.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Mamath okata yanna hitiye
    Help krnne nadda un
    Mama hithuwe un help krnawa kiyala
    Web site eka baluwama:(:(
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    lakawwe lokuma cinnamon seller mage hodama fit ekak.....hari hoda kenek...habai pora heethana nathi buinesss karana...porage name ekain cinnamon brand ekak thiyanwa loka...mage name ahana epa
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    Buyer kenek innawanam yawanna puluwan netham suppliers lagen aran yawana aya innawa ehema ekek set kara ganin
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    google eke cinnamon exporters sri lanka kiyala search karala ena company walata call karala ahapan cinnamon onida kiyala, ekathama mulin patanganna lesima widiya direct buyers la set karaganna kaalayak yanawa ekata mahansi wenna oni
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mamath okata yanna hitiye
    Help krnne nadda un
    Mama hithuwe un help krnawa kiyala
    Web site eka baluwama:(:(

    edb1 web1 thi kathandara na ethenta giyama.. ethana inna unta pissu.. un khomath buyers la denne na. but apata yam guidance1k denawa arama kranna mehema kranna ki..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    edb1 web1 thi kathandara na ethenta giyama.. ethana inna unta pissu.. un khomath buyers la denne na. but apata yam guidance1k denawa arama kranna mehema kranna ki..

    Ehemada oya giyada ekata
    Prayojanawat a e gollo
    Kiyana dewal natnam
    Google krla hoyaganna puluwan ewada

    Thawa nce kiyana ekat ehemada

    Mama haduwe unge 1.5 million loan eka
    Aragena wadak krnna :(
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    edb1 web1 thi kathandara na ethenta giyama.. ethana inna unta pissu.. un khomath buyers la denne na. but apata yam guidance1k denawa arama kranna mehema kranna ki..

    නිවාඩුවට ගමේ ඇවිල්ලා ඉන්න ගමන් තේ රට යවන්න වගේ හදන්නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    Edb එකෙ ඉන්ටර්න් හිටියා අපේ අක්කා...ඒක ජොබ් එක හම්බෙන්නේ තාතාත්තගෙන් පුතාගේ සිස්ටම් එකට රේල්වේ එකේ වගේ උන්ගෙන් එකෙක්ටවත් වැඩක් නෑ..දම්මික පෙරේරලට න්න් වැඩක් ඇති ..උන් උදව්කරනවා නන් රට දියුණු වෙනවනේ බන්😢😢😢..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Edb එකෙ ඉන්ටර්න් හිටියා අපේ අක්කා...ඒක ජොබ් එක හම්බෙන්නේ තාතාත්තගෙන් පුතාගේ සිස්ටම් එකට රේල්වේ එකේ වගේ උන්ගෙන් එකෙක්ටවත් වැඩක් නෑ..දම්මික පෙරේරලට න්න් වැඩක් ඇති ..උන් උදව්කරනවා නන් රට දියුණු වෙනවනේ බන්😢😢😢..

    ඔව් ලංකාවේ එක්ස්පෝට් බිස්නස් කරන ලොකු සෙට්1ගේ අතේ මුන් ටික ඉන්නේ... පොඩි අපි වගේ ලපයි සිපයි ගනන් ගන්නේ නෑ.. ඕකුන්ගේත් මොනව හරි ඩීල් ඇති...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිවාඩුවට ගමේ ඇවිල්ලා ඉන්න ගමන් තේ රට යවන්න වගේ හදන්නේ

    ට්‍රයි එකක් දුන්න මචං... හරි ගියේ නෑ තේ වැඩේ නම්...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    ඔව් ලංකාවේ එක්ස්පෝට් බිස්නස් කරන ලොකු සෙට්1ගේ අතේ මුන් ටික ඉන්නේ... පොඩි අපි වගේ ලපයි සිපයි ගනන් ගන්නේ නෑ.. ඕකුන්ගේත් මොනව හරි ඩීල් ඇති...

    ලොකු වුන් ටික සෙට් වෙලා පොඩි වුන්ව කපනවා....අනුත් කෙනෙක්ට එන්න දෙන්නෙ නෑ උඩට.