කුරුදු පිටරට යවන අය ඉන්නවද.. කුරුදු වගයක් තියෙනවා මං ගාව මහා පරිමානෙන් හරි සුලුවෙන් හරි පිටරට යවන අය ඉන්නවනං කමෙන්ට් එකක් දාගෙන යන්න.. ප්‍රොසෙස් එක දැනගන්න ඔ්නේ ...
1 පිටරටකට විකුණන්නේ කොහොමද
2 නැව්ගත කරන්නේ කොහොමද
3 මුදල් ගෙන්වා ගන්නේ කොහොමද
4 බයර් කෙනෙක් හොයා ගන්නේ කොහොමද
මේ ටික දැනගන්න ඔ්නේ.. කියල දෙන්න කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ලොකු උදව්වක්..
1 පිටරටකට විකුණන්නේ කොහොමද
2 නැව්ගත කරන්නේ කොහොමද
3 මුදල් ගෙන්වා ගන්නේ කොහොමද
4 බයර් කෙනෙක් හොයා ගන්නේ කොහොමද
මේ ටික දැනගන්න ඔ්නේ.. කියල දෙන්න කැමති කෙනෙක් කමෙන්ට් එකක් දාන්න ලොකු උදව්වක්..
