Jamiezue in Concert!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මම ආසාවට සින්දු හදනවා/හැදුවා.මේක මට හිතුනෙ එක ත්‍රෙඩ් එකක් දැකලා ඒකෙ තිබ්බ මම හදපු සින්දුව මමම මකලා දාල.. මේ විදිහට අනිත් සින්දුත් සමහරවිට මම මකලා දායි..අනිත් අතට අපි හැම දාම ඉන්නෙත් නෑ නෙ .. මම ඇත්තටම හොඳ කොම්පෝසර් කෙනෙක් නෙවේ.. එහෙම නම් මම මේ වෙද්දී ප්‍රෝ කෙනෙක් වෙන්න එපැයි..සමහරවිට මම මේකට අවධානය අඩුවෙන් යොමු කරන්න ඇති..කවුද දන්නෙ..මේ තියෙන්නෙ මම හදපු සින්දු සහ බාගෙට හදපු ඒවා ඔක්කොම.කැමති නම් අහලා බලන්න.ස්තුතියි.


    සින්හල එව්වා
    https://soundcloud.com/jamiezue/kalaa-wawa-master-output-stereo-out/s-VlvPN
    https://soundcloud.com/jamiezue/sihinaya/s-E6J3k
    (සින්දුව ලිව්වෙ එලකිරි යෙම එක්කෙනෙක්.නිර්නාමිකව ඉන්න කැමති)

    මෙව්ව..කියන්න කෙනෙක් හිටියෙ නෑ..නිකන් ඩෙමෝ කියපුවා.ලිව්වෙ එලකිරි එකේ දිනුශ සන්කල්ප මල්ලි
    https://soundcloud.com/jamiezue/yanna-sandu-haa-thaaraka-output-stereo-out/s-0Rwlu

    https://soundcloud.com/jamiezue/untitled-session-1-mixdown/s-tVluE

    ඉන්ගිරිසි සින්දු
    https://soundcloud.com/jamiezue/into-my-arms-mary-walker

    https://soundcloud.com/jamiezue/watching-you-fade-away

    සම්පූර්න සින්දු වෝකල්ස් නැතිව
    https://soundcloud.com/jamiezue/demo-1

    https://soundcloud.com/jamiezue/demo-with-melody-line

    https://soundcloud.com/jamiezue/project-now


    :(:(:(:(
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    copyright free background music tikak hadapanko nagala yana beat ekak tiyena. voice one na

    මගෙ කී බෝඩ් එක කැඩුනා බන්.. දැන් හදාගන්න විදිහක් නැතුව ඉන්නෙ ..ආය ඉතින් අගෝස්තු වලින් පස්සෙ තමයි!:(:(