මම ආසාවට සින්දු හදනවා/හැදුවා.මේක මට හිතුනෙ එක ත්රෙඩ් එකක් දැකලා ඒකෙ තිබ්බ මම හදපු සින්දුව මමම මකලා දාල.. මේ විදිහට අනිත් සින්දුත් සමහරවිට මම මකලා දායි..අනිත් අතට අපි හැම දාම ඉන්නෙත් නෑ නෙ .. මම ඇත්තටම හොඳ කොම්පෝසර් කෙනෙක් නෙවේ.. එහෙම නම් මම මේ වෙද්දී ප්රෝ කෙනෙක් වෙන්න එපැයි..සමහරවිට මම මේකට අවධානය අඩුවෙන් යොමු කරන්න ඇති..කවුද දන්නෙ..මේ තියෙන්නෙ මම හදපු සින්දු සහ බාගෙට හදපු ඒවා ඔක්කොම.කැමති නම් අහලා බලන්න.ස්තුතියි.
සින්හල එව්වා
https://soundcloud.com/jamiezue/kalaa-wawa-master-output-stereo-out/s-VlvPN
https://soundcloud.com/jamiezue/sihinaya/s-E6J3k
(සින්දුව ලිව්වෙ එලකිරි යෙම එක්කෙනෙක්.නිර්නාමිකව ඉන්න කැමති)
මෙව්ව..කියන්න කෙනෙක් හිටියෙ නෑ..නිකන් ඩෙමෝ කියපුවා.ලිව්වෙ එලකිරි එකේ දිනුශ සන්කල්ප මල්ලි
https://soundcloud.com/jamiezue/yanna-sandu-haa-thaaraka-output-stereo-out/s-0Rwlu
https://soundcloud.com/jamiezue/untitled-session-1-mixdown/s-tVluE
ඉන්ගිරිසි සින්දු
https://soundcloud.com/jamiezue/into-my-arms-mary-walker
https://soundcloud.com/jamiezue/watching-you-fade-away
සම්පූර්න සින්දු වෝකල්ස් නැතිව
https://soundcloud.com/jamiezue/demo-1
https://soundcloud.com/jamiezue/demo-with-melody-line
https://soundcloud.com/jamiezue/project-now