Amoron
Amaron daanna
බම්පි
Amoron danna machan. gel battery eka.
meka thama man demmeth
https://greasemonkey.lk/product/amaron-bh95d26-l-r-3-years-warranty/
Amoron danna machan. gel battery eka.
meka thama man demmeth
https://greasemonkey.lk/product/amaron-bh95d26-l-r-3-years-warranty/
වාහනේ කොච්චර කල් තියාගන්න හිතනවද ? අවුරුදු දෙකකට අසන්න කාලයක් නම් Exide. හේතුව මිල ගණන් අඩුයි. අවුරුදු 2ක් ගැරන්ටි හම්බෙනවා.... අමරෝන් එක්සයිඩ් අතර වෙනස රුපියල් 3000ක් වත් වෙනවා...
Exide/Lucas තමයි. අපේ ගෙදර තියෙන්නේ 1991 cr 27 එකක්. තනි පාවිච්චි අවුරුදු 23ක්.(ගත්තේ 1996 recondition). හොඳට දුවනවා වැඩ ගත්ත. awe japanese yuasa එකක්.එක අවුරුදු 5ක් විතර තිබ්බ. ඊට පස්සේ exide/ globe /amaron /panasonic වගේ දාල දැන් තියෙන්නේ lucas (exide ම තමයි). ගානයි කල් පැවැත්මයි බැලුවම අන්තිමට ඒකම තමයි වටින්නේ. අමරෝන්,පැනසොනික් වලත් මෙන්ටෙනන්ස් ෆ්රී කිව්වට සම්පුර්ණ සීල් නෑ. කොළ ලයිට් එක රිලයබල් නෑ.කාලෙකට සැරයක් වතුර බලන එක හොඳයි.

I made a mistake by placing Exide, go for Amron. Better quality and warranty.
වාහනේට දාන්න හොද battery එක මොකක්ද?? (Toyota TownAce Lotto)70A
Amoron
Exide
Plz help