බැටරියක්

gayan94

Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    වාහනේට දාන්න හොද battery එක මොකක්ද?? (Toyota TownAce Lotto)70A
    Amoron
    Exide

    Plz help
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Exide/Lucas තමයි. අපේ ගෙදර තියෙන්නේ 1991 cr 27 එකක්. තනි පාවිච්චි අවුරුදු 23ක්.(ගත්තේ 1996 recondition). හොඳට දුවනවා වැඩ ගත්ත. awe japanese yuasa එකක්.එක අවුරුදු 5ක් විතර තිබ්බ. ඊට පස්සේ exide/ globe /amaron /panasonic වගේ දාල දැන් තියෙන්නේ lucas (exide ම තමයි). ගානයි කල් පැවැත්මයි බැලුවම අන්තිමට ඒකම තමයි වටින්නේ. අමරෝන්,පැනසොනික් වලත් මෙන්ටෙනන්ස් ෆ්‍රී කිව්වට සම්පුර්ණ සීල් නෑ. කොළ ලයිට් එක රිලයබල් නෑ.කාලෙකට සැරයක් වතුර බලන එක හොඳයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේ කොච්චර කල් තියාගන්න හිතනවද ? අවුරුදු දෙකකට අසන්න කාලයක් නම් Exide. හේතුව මිල ගණන් අඩුයි. අවුරුදු 2ක් ගැරන්ටි හම්බෙනවා.... අමරෝන් එක්සයිඩ් අතර වෙනස රුපියල් 3000ක් වත් වෙනවා...
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    වාහනේ කොච්චර කල් තියාගන්න හිතනවද ? අවුරුදු දෙකකට අසන්න කාලයක් නම් Exide. හේතුව මිල ගණන් අඩුයි. අවුරුදු 2ක් ගැරන්ටි හම්බෙනවා.... අමරෝන් එක්සයිඩ් අතර වෙනස රුපියල් 3000ක් වත් වෙනවා...

    vikunanda idea ekak ne thama, gedara wahane
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Exide/Lucas තමයි. අපේ ගෙදර තියෙන්නේ 1991 cr 27 එකක්. තනි පාවිච්චි අවුරුදු 23ක්.(ගත්තේ 1996 recondition). හොඳට දුවනවා වැඩ ගත්ත. awe japanese yuasa එකක්.එක අවුරුදු 5ක් විතර තිබ්බ. ඊට පස්සේ exide/ globe /amaron /panasonic වගේ දාල දැන් තියෙන්නේ lucas (exide ම තමයි). ගානයි කල් පැවැත්මයි බැලුවම අන්තිමට ඒකම තමයි වටින්නේ. අමරෝන්,පැනසොනික් වලත් මෙන්ටෙනන්ස් ෆ්‍රී කිව්වට සම්පුර්ණ සීල් නෑ. කොළ ලයිට් එක රිලයබල් නෑ.කාලෙකට සැරයක් වතුර බලන එක හොඳයි.

    thnx machan, mage kalin thibbe 3K kiyala thaiwan battery ekak, 4yrs pawichchi kala :rolleyes:
    wahane thani pawichiya, wediya duwanne nam ne.