juice thiyena ekak wath kudu wela na. 
downloadකරගන්න වුන් දැන්ම ඩවුන්ලෝඩ් කරගින්ල්ලා මේක වැඩි කලක් youtube තියෙන්නේ නැහැ
bbc එකට මගහැරුණු තැන් අදාළ සයිට් එකේ නැතනම් twitter එකට ගිහින් කොමෙන්ට් කරන්න පුලුවන්නම්

මේ තරම් වෙලාවල් තෑන් නම් එක්ක කියලත් ඈහුන්නෑ වගේ හිටපු සිරිසේනයා තමා මේකට කෙලින්ම වග කියන්න ඕනේ. ඊලගට අසාත් සාලි වගේ අල්ලපු එවුන්ට පනින්න දීලා පොලිස් පරීක්ෂණ වලට බාදා කරපු එවුන්. ගෑහුවට පස්සෙත් උන් ගෑන හරියට හෙව්වේ නෑති ෂානී අබේසේකර වගේ අපතයෝ.
පහල තියෙනවා අසාද් සාලිගේ සම්බන්ධේ ගෑන කියන එක
ඊලගට බෝම්බ පිපිරුවාට පස්සේ ෂානී අබේසේකර කියනවා පාස්කු ප්රහාරයට වනාතවිල්ලුවේ අහුවෙච්ච එවුන්වත් පිලිම කඩපු එවුන්වත් සම්බන්ද නෑ කියලා. නමුත් කබීර් හෂීම් කියනවා එක බෝම්බ කාරයෙක් වනාතවිල්ලුවේ ගේම් එකේ අහුවෙච්ච එකෙක් කියලා. මේ බිබිසි වීඩියෝ එකෙත් ඒක කියනවා
http://www.dailymirror.lk/breaking_...d-to-April-21-attack:-CID-Director/108-171678
Director of the Criminal Investigation Department (CID) SSP Shani Abeysekera said yesterday none of the suspects who were arrested in connection with the Vanathawillu and Mawanella incidents had participated in the Easter Sunday attacks.
http://www.dailymirror.lk/breaking_...usly-arrested-for-vandalism:-Kabir/108-165740
One of the suicide bombers who blew himself up in an attack last Sunday had been a suspect who was arrested a few months ago in connection with an incident in Mawanella in which Buddha statues were damaged, Highways Minister Kabir Hashim said at a press conference held today.
ශානී පාහර බල්ලා අනිවාර්යයෙන් හම්බයන්ගෙන් කාලා. ඒකයි ඌ ෂාෆිටත් උගේ සිසිටිවී සාක්ෂී මකන්න දුන්නේ.
ඕකේ තව ගොඩක් සම්බන්ධකම් තියෙනවා. මට හිතෙන්නේ කලින් ආණ්ඩුවෙන් යට ගහලා තියෙන්නේ සෑහෙන්න දේවල්. කොහොම වුනත් ඕකට සම්බන්ධ එවුන්ට දෙන්න තියෙන්නේ එක දඩුවමයි.


Ai negombo last election eka unp eka Dinuja nedaAi bn eeeeee
ara antimeta drone footage eka mokadda ban? eka un karapau ekak neda? ai un drone use karala tiyenne?

උන්ගෙ ප්ලෑන් එකක් තිබිලා තියෙනවා ඩ්රෝන්ස්වලින් හොටෙල්ස්වලට ඇටෑක් කරන්න.![]()