Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අද පහළොව සෙන්ටර්ස් වලින් නෙමෙයි මචං කෙසෙල්වත්තේ සෙට් එකක්. හැබැයි මේ පැතත ලොක්ඩවුන් කරලා තියෙන්නේ ඒක නිසා සමාජෙට විවෘත වෙන්න තියන ඉඩ නැතිම තරම්

    ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔන්න අපි ත්‍රෙඩ් එක වෑදගත් පෑත්තකට අරන් ගියා. සිතූතියි සීතා මෑඩම්

    කෙල්ලන්ට වැඩිය රාහායි මිල්ෆ් එක කෙල්ලො වගෙ නෙවෙයි සාපොට් එකත් වැඩි, ආන්ටි කොස් පට්ට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,389
    22,034
    113
    Gotland
    චීනය වසං කළ මරණ සංඛ්‍යාව ගැන තොරතුරු හෙළි කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    chinnuma kiyanawalu 4000 ganak marunakiyana eka patta binnayak kiyala. may be 40000 dead :shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ලන්ට වැඩිය රාහායි මිල්ෆ් එක කෙල්ලො වගෙ නෙවෙයි සාපොට් එකත් වැඩි, ආන්ටි කොස් පට්ට

    100% Agree.. :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    චන්දේ තියෙලා ලෙසටම තියෙලා පට්ට ප්‍රජාතන්ත්‍රවාදී නේහ්.ආයේ කොරොනා කිව්වොත් මේකේ ඉන්න උන් කලබලවෙනවා

    මෙහෙත් ඕකමයි කරන්න යන්නෙ කියලයි හිතෙන්නේ...:confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....

    :baffled::baffled::sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    කෙසෙල් වත්තෙන් වාර්තා වූ කාන්තාව ලඟින්ම ඇසුරු කරපු උදවිය ..කෑම හුවමාරු කරගන, රැස් වෙලා කැරම් ගහලා, ගෙයින් ගෙටත් ගිහින් ඉතින්
    බො නොවී තිබුණොත් තමයි පුදුම
    ෆ්ලැ⁣ට් ඇතුලෙන් ගිහින් හොරෙන් තමයි මේව කරල තියෙන්නේ ශ්‍රී ලංකන්ස්ලට කීවට අහන්නෙ නැහැ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොක්ඩවුන් කරපු එක නෙවෙයි මචන් ඕක ලොක්ඩවුන් කලේ දැන් දවස් කීයකට කලින්ද? අපි ලොක්ඩවුන් කියල හිත හදාගන්නවා ඕක ලොක්ඩවුන් කලේ April 4,5 වගේ නෙවෙයි නේද....

    මෙහෙමයි මචං මේ කිසිම කෙනෙකුට රෝගලක්ෂණ නෑ. අර ඒ පැත්තේ කට්ටිය පොසිටිව් වුන නිසා ඒ පැත්තේ ඔක්කොම මතක විදිහට එකසීය ගානකගේ සාම්පල් MRI යැවවා. ඒවායින් තමයි ඔය පොසිටිව් කෙස් ටික එලියට ආවේ.

    ඒ කියන්මේ විශ්වාස කරනවා මේ වයිරස් එක මේ අයගේ ඇගට ගිහින් වැඩිදවසක් නැතුව ඇති කියල ඒත් එක්කම ලොක්ඩවුන් කරන්නත් කලින් කර්ෆිව් තිබ්බ නිසා මේ අය පිටත සමාජයට නිරාවරණය වෙන එක අවම මට්ටමක තියෙන්නේ මචං.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    කෙසෙල් වත්තෙන් වාර්තා වූ කාන්තාව ලඟින්ම ඇසුරු කරපු උදවිය ..කෑම හුවමාරු කරගන, රැස් වෙලා කැරම් ගහලා, ගෙයින් ගෙටත් ගිහින් ඉතින්
    බො නොවී තිබුණොත් තමයි පුදුම
    ෆ්ලැ⁣ට් ඇතුලෙන් ගිහින් හොරෙන් තමයි මේව කරල තියෙන්නේ ශ්‍රී ලංකන්ස්ලට කීවට අහන්නෙ නැහැ

    Enews eke wisthare yanawa 18k lu baoo castle eka wahalada?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    Enews eke wisthare yanawa 18k lu baoo castle eka wahalada?

    උන් ඇත්ත කිව්වත් පිළිගන්නෙ නෑ හතරවටේ පච කෙලල කෙලල දැන් උන් නිකම්ම නිකන් වෙබ් කෑල්ලක් විතරයි. වෙන සෝර්ස් එකක් දාපන් 18ක් ඉන්නව කියන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,722
    98,760
    113
    කාර්සල් එකේ සැක රෝගීන් තියෙන වාට්ටු කොටස විෂබීජහරනය සදහා වහලා
    සෝර්ස් එක්ක දාපන් මචන් දාන එකක් උබේ සෙෆ්ටියට කිව්වෙ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙහෙමයි මචං මේ කිසිම කෙනෙකුට රෝගලක්ෂණ නෑ. අර ඒ පැත්තේ කට්ටිය පොසිටිව් වුන නිසා ඒ පැත්තේ ඔක්කොම මතක විදිහට එකසීය ගානකගේ සාම්පල් MRI යැවවා. ඒවායින් තමයි ඔය පොසිටිව් කෙස් ටික එලියට ආවේ.

    ඒ කියන්මේ විශ්වාස කරනවා මේ වයිරස් එක මේ අයගේ ඇගට ගිහින් වැඩිදවසක් නැතුව ඇති කියල ඒත් එක්කම ලොක්ඩවුන් කරන්නත් කලින් කර්ෆිව් තිබ්බ නිසා මේ අය පිටත සමාජයට නිරාවරණය වෙන එක අවම මට්ටමක තියෙන්නේ මචං.

    ඒ කතාවත් ඇත්ත තමයි...ඔව් පැතිරීම නම් අවමයි...අව්ලකට තියෙන්නේ කෙසෙල්වත්ත පැත්තනේ. ලේසි නෑ ගොයියෝ...
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25326728 said:

    උන් ඇත්ත කිව්වත් පිළිගන්නෙ නෑ හතරවටේ පච කෙලල කෙලල දැන් උන් නිකම්ම නිකන් වෙබ් කෑල්ලක් විතරයි. වෙන සෝර්ස් එකක් දාපන් 18ක් ඉන්නව කියන්න.

    http://gossip.hirufm.lk/45722/2020/04/coronavirus-update.html
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,083
    36,100
    113
    කෑගල්ල
    හෙළයෙක්;25326728 said:

    උන් ඇත්ත කිව්වත් පිළිගන්නෙ නෑ හතරවටේ පච කෙලල කෙලල දැන් උන් නිකම්ම නිකන් වෙබ් කෑල්ලක් විතරයි. වෙන සෝර්ස් එකක් දාපන් 18ක් ඉන්නව කියන්න.

    මේකේ ඉන්න කවුරු හරි දාපු දෙයක් තමා ඉතින් 🤣🤣🤣. කෝබන් අපේ ero. හොදම සෝස් එක
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    btqmse0s5pt41.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    හෙළයෙක්;25326735 said:
    සෝර්ස් එක්ක දාපන් මචන් දාන එකක් උබේ සෙෆ්ටියට කිව්වෙ.

    ඒක නිවුස් වලට දුන්නා මචන්.
    ඒ ශ්‍රී ලංකික මව වහපු පැත්තකින් ආපු නිසා එයා වෙනම තියලා තියෙන්නේ.
     
    Status
    Not open for further replies.