Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    බණ්ඩාරනායකපුර නිරෝදායනයට ලක් කල තවත් 24දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වේ. මුලු ආසාදිතයන් ගණන 295ක්

     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    UPDATE: 24 Covid-19 positive cases reported from Bandaranayakapura in Colombo 12 isolated area bringing total to 295 -Health Ministry- adaderana.lk
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
    9.30AM

    දනටම අද දවසට 24ක්.ර 11 වෙද්දි 50ත් ගහයි :shocked:

    කෝ එන්න තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා...


    උඹ අනාථ වුන JVP හෝ UNP කාරයෙක් කියලා මම නම් කලින්ම දැනගත්‍තා..:lol:

    NFjWKAU.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හම්බුනු වෙලාවේ ගෙදරට ඕන බඩු ටික ගෙනත් තියාගත්තා නං හරි මේක වැඩිකල් තියෙන්නෙ නෑ ආයෙත් වහනව මට පේන හැටියට
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,636
    113
    Niradanaya karama kanne kohomada ban.food suuply denawada?nattan uber un eheth duwanawada
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63


    නහ් බන් ආතල් එකට කිව්වේ:lol:.මන් ගොටා ට චන්දේ දුන්නේ.එත් අදිරිනිතිය අයින් කරන් මොඩ වඩක් කරන්න යන්නේ.

    :cool::cool: awadanam adu ewage nam kamak na. colombo nam mattakkuliya modara wage gewal eka langa tiyena pathi tawa tika dawasak tiyanna eka hondai. balamu meyalage strategy eka mokakda kiyala?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,143
    113
    මෙහෙම ගියොත් හෙටම අයිත වහිනවා..පව් යකෝ අද උද දාගෙන වැඩට ගිය උන්..අපේ උන් හරි ගොන්නු බන්..රජය එන්න කිව්වා ගමන් දුවනවා වැඩට :growl:
    ගොන් කමට නෙවේ යකො වැඩට යන්නෙ ජීවත් වෙන්න සල්ලි නැති නිසයි, නොගියොත් ජොබ නැති වෙන නිසයි :angry::angry:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මම හිතන්නේ ගෝට වැඩේ හරියට කරනවා.අයියට ඉන්න බැරිව හදිස්සි වෙලා ගමකාගන්න යන්නේ.

    Misleading info yanne gotage aulak neme. GMOA eke ewun kiywagena eddi sadda waguwa unge, un kiyana kathawa thama hari. Government eke sawukya ansha wala adala aya naagena inne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,143
    113
    උඹ අනාථ වුන JVP හෝ UNP කාරයෙක් කියලා මම නම් කලින්ම දැනගත්‍තා..:lol:

    NFjWKAU.jpg
    මයෙ පේක් එකක් කියලා උබට තාම මීටර් නැති නිසා අවුලක් නෑ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි උනුත් අරගෙන මුන් මේ කොහෙද යන්නේ පිස්සුද මුන්ට් ? :growl:

    අපේ මිනිස්සු හරක් බන්...මට නම් දැන් තේරිලා තියෙන්නේ මේ රට හදන්න බැහැ කියලා...අපි කාලයක් හිතන් හිටියේ 225 අවුල කියලනේ..ඇත්තටම අවුල මිනිස්සු + 225 :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක

    තවත් ආසාදිතයන් 24ක් කොළඹින් හදුනාගනී.. අවසන් පැය 24ට 40යි.. එය දිනක් තුල ඉහලම අගයයි..
    April 20, 2020 at 10:00 am | lanka C news
    තවත් ආසාදිතයන් 24ක් කොළඹින් හදුනාගනී.. අවසන් පැය 24ට 40යි.. එය දිනක් තුල ඉහලම අගයයි..

    තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    දැනට වසා දමා නිරෝධායනයට ලක් කර ඇති කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් මෙහි මෙම පිරිස හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

    ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 295 ක් දක්වා ඉහළ යයි.

    පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී හඳුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 40කි.

    එය මෙතෙක් පැය 24ක කාලයක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිත ප්‍රමාණයයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    නිරෝධායනයට ගිය අය දැන්ද ටෙස්ට් කරන්න ගන්නේ? :eek:


    දවස් 10ක් තියල ටෙස්ට් කරන්නේ.. නැත්තම් accuracy අඩුයි කියලා ඩොක්ටර් අනිල් කිව්වා..
     
    Status
    Not open for further replies.