බණ්ඩාරනායකපුර නිරෝදායනයට ලක් කල තවත් 24දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තා වේ. මුලු ආසාදිතයන් ගණන 295ක්
Last edited:
Awulak ba nirodhayana una ayane ahu wenne. Kisi dekata baya wenna deyak na

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 295 දක්වා ඉහළට
9.30AM
දනටම අද දවසට 24ක්.ර 11 වෙද්දි 50ත් ගහයි![]()
කෝ එන්න තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා...

නිරෝධායනයට ගිය අය දැන්ද ටෙස්ට් කරන්න ගන්නේ?![]()
කෝ එන්න තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා...
උඹ අනාථ JVP හෝ UNP කාරයෙක් කියලා මම නම් කලින්ම දැනගත්තා..
![]()

නහ් බන් ආතල් එකට කිව්වේ.මන් ගොටා ට චන්දේ දුන්නේ.එත් අදිරිනිතිය අයින් කරන් මොඩ වඩක් කරන්න යන්නේ.

awadanam adu ewage nam kamak na. colombo nam mattakkuliya modara wage gewal eka langa tiyena pathi tawa tika dawasak tiyanna eka hondai. balamu meyalage strategy eka mokakda kiyala?ගොන් කමට නෙවේ යකො වැඩට යන්නෙ ජීවත් වෙන්න සල්ලි නැති නිසයි, නොගියොත් ජොබ නැති වෙන නිසයිමෙහෙම ගියොත් හෙටම අයිත වහිනවා..පව් යකෝ අද උද දාගෙන වැඩට ගිය උන්..අපේ උන් හරි ගොන්නු බන්..රජය එන්න කිව්වා ගමන් දුවනවා වැඩට![]()


මම හිතන්නේ ගෝට වැඩේ හරියට කරනවා.අයියට ඉන්න බැරිව හදිස්සි වෙලා ගමකාගන්න යන්නේ.
මයෙ පේක් එකක් කියලා උබට තාම මීටර් නැති නිසා අවුලක් නෑඋඹ අනාථ වුන JVP හෝ UNP කාරයෙක් කියලා මම නම් කලින්ම දැනගත්තා..
![]()
පොඩි උනුත් අරගෙන මුන් මේ කොහෙද යන්නේ පිස්සුද මුන්ට් ?![]()

නිරෝධායනයට ගිය අය දැන්ද ටෙස්ට් කරන්න ගන්නේ?![]()