හෙළයෙක්;25331433 said:
මැද තව එකෙක් ඉදල තියෙනව එහෙම නැත්තන් අරූගෙ වයිරස් එක මූ එනකන් දවසක් තිබිල.
මම නම් දැන් ඕවා වැඩිය හිතෙන්නේ නෑ බන්, සමහර දේවල් වල ගැලපීමක් නෑ...

හෙළයෙක්;25331433 said:
මැද තව එකෙක් ඉදල තියෙනව එහෙම නැත්තන් අරූගෙ වයිරස් එක මූ එනකන් දවසක් තිබිල.

ඔව් බන් තේරුමක් නෑවගේ තමා එක්කො නිව්ස් ලියන උන්ගෙ දැනුම මදි. නැත්තන් ඉතින් එක්කො ඕනි නෑ.මම නම් දැන් ඕවා වැඩිය හිතෙන්නේ නෑ බන්, සමහර දේවල් වල ගැලපීමක් නෑ...![]()
uththara deepan yako
ඉදිරියේ රාළ;25331254 said:ගොබෙල්ස් න්‍යායම ..... දාලා
කොරෝනාව ......... මතුරාලා
වැඩ බැරි කම .......... හංගාලා
කොළ වහලා ..... දොස්තරලා
--------------------------------------------
උණක් බස්ස ගන්නට ......... බෑ
නිමෝනියා වළකනු ........... බෑ
මැසින් නැතුව වැඩකුත් ...... බෑ
ඉගෙන ගත්තෙ මොක .... හැබෑ
--------------------------------------------
උණ දිගු කල් ........... පැවතීලා
ඇඟේ ඇතුල ........... තැම්බීලා
අවයව දුර්වල ................. වීලා
ලෙඩාව මරු කටටම ......... ලා
--------------------------------------------
උණ කල් නොය ...... බස්සන්නේ
ප්‍රතිශක්තිය ............ වඩවන්නේ
පණ ඒ ලෙස ........... රැකගන්නේ
වෙදකම එහෙමයි ....... වෙන්නේ
--------------------------------------------
සුළු තර්කය ඒ ................... වගේ
නෑ මොළයේ මැටි ............ වගේ
කට පාඩම් නැව් ............... වගේ
පොත් ඔක්කොම තිය ....... ඇඟේ
--------------------------------------------
මෙවන් ගිරව් සුව ............... සම්පත
දෙන හිංදා ලෙඩ ගොඩ .......... ඇත
බේතක් නැති ලෙඩ අප ........ වෙත
ආවිට කණ මුට්ටි ............. ගැසෙත
--------------------------------------------
වෙදකමෙ කණ මුට්ටි ......... නැතේ
දොස් සමනෙට බේත් .......... දෙතේ
වෛරස් බැක්ටිරි ............... නසතේ
එහි හැටි සලකන්නෙ ......... නැතේ
--------------------------------------------
දොස්තර වෛරස් ................ උගති
වෛරෝලොජි කිය ............. කියති
ඒවගෙ සැකසුමද ..................... දති
එනමුදු බේතක් ..................නොදති
--------------------------------------------
සිංහල වෙදැදුරන් ................ ඉන්න
වෛරෝලොජි නෑනෙ ........ දන්න
ඒ වුණාට වෛරස් .............. මොන
බේත් ඇතේ වනසල ............. දෙන
--------------------------------------------
මෙතෙක් කොරපු විහිළු ...... ඔබට
වැටහුණෙ නැද හිතට ........ සැරට
කියෙව්වොතින් තව ........... පාරට
දිවිය රැකෙන නැණයි ......... නුඹට
Coronavirus distancing may need to continue until 2022, say experts
https://amp.theguardian.com/world/2...tancing-continue-until-2022-lockdown-pandemic

මෙන්න රතු මිරිස් රාල ඉන්නවඉදිරියේ රාළ;25331465 said:බුම්ප්
කොහෙද රත්තරනේ ගිහින් හිටියේ
බොරලැස්ගමුවෙන් හම්බෙච එක්කෙනා කොට්ටාවේ පවුද්ගලික රොගලකට ගිහින් තියෙනවා ලේ වහනයට සතියට 3න් පාරක් බෙහෙත් ගන්න.එතන්දි කලින් එතනට ආපු කෙනෙක් ට කොරොනා හදිලා තියෙනවා.මුන් දෙන්නාත් එ සමාන දවස් දෙකක ගිහින් තියෙන්නේ එනට.උගෙන් හදිලා කියලා කියන්නේ.
Sahvendra Silva on Derana Aruna
GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???![]()

අහන්නත් එපා ඇහුවට වැඩක් නෑ.
අනේ බන් කොට්ටාවේ තව කලින් එකෙක්ව ඇල්ලුවද ? අනේ මන්දා නීව්ස් වලට එහෙම මොකවත් ආවේ නෑනේ ? අඩුම තරමේ ඩිස්පැන්සරිය ගැන කතාවක්වත් ගියේ නෑනේ ?
තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඇහුවොත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා අහන්නේ නෑ.

Aluth ma news eka ara Bokundara infect wechcha eka podi freezer truck chicken wikunuwa man oken chicken gaththa 30th mokada mage b day eka 31st nisa freezer truck amatharawa thawa elawalu lorry awa ...2kama ekata thamai gama wate giye![]()

GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???![]()
අනේ බන් කොට්ටාවේ තව කලින් එකෙක්ව ඇල්ලුවද ? අනේ මන්දා නීව්ස් වලට එහෙම මොකවත් ආවේ නෑනේ ? අඩුම තරමේ ඩිස්පැන්සරිය ගැන කතාවක්වත් ගියේ නෑනේ ?
තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඇහුවොත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා අහන්නේ නෑ.

GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???![]()
Oya freezer truck ekai elawalu lorry ekata giye ita passe mata aehuna oya elawalu lorry aeith awa yogurts aran unge homemade nisa man ganna giye nae![]()