Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25331433 said:

    මැද තව එකෙක් ඉදල තියෙනව එහෙම නැත්තන් අරූගෙ වයිරස් එක මූ එනකන් දවසක් තිබිල.

    මම නම් දැන් ඕවා වැඩිය හිතෙන්නේ නෑ බන්, සමහර දේවල් වල ගැලපීමක් නෑ...:sorry::sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,769
    113
    මම නම් දැන් ඕවා වැඩිය හිතෙන්නේ නෑ බන්, සමහර දේවල් වල ගැලපීමක් නෑ...:sorry::sorry:
    ඔව් බන් තේරුමක් නෑවගේ තමා එක්කො නිව්ස් ලියන උන්ගෙ දැනුම මදි. නැත්තන් ඉතින් එක්කො ඕනි නෑ.
     
    ඉදිරියේ රාළ;25331254 said:
    ගොබෙල්ස් න්‍යායම ..... දාලා
    කොරෝනාව ......... මතුරාලා
    වැඩ බැරි කම .......... හංගාලා
    කොළ වහලා ..... දොස්තරලා
    --------------------------------------------
    උණක් බස්ස ගන්නට ......... බෑ
    නිමෝනියා වළකනු ........... බෑ
    මැසින් නැතුව වැඩකුත් ...... බෑ
    ඉගෙන ගත්තෙ මොක .... හැබෑ
    --------------------------------------------
    උණ දිගු කල් ........... පැවතීලා
    ඇඟේ ඇතුල ........... තැම්බීලා
    අවයව දුර්වල ................. වීලා
    ලෙඩාව මරු කටටම ......... ලා
    --------------------------------------------
    උණ කල් නොය ...... බස්සන්නේ
    ප්‍රතිශක්තිය ............ වඩවන්නේ
    පණ ඒ ලෙස ........... රැකගන්නේ
    වෙදකම එහෙමයි ....... වෙන්නේ
    --------------------------------------------
    සුළු තර්කය ඒ ................... වගේ
    නෑ මොළයේ මැටි ............ වගේ
    කට පාඩම් නැව් ............... වගේ
    පොත් ඔක්කොම තිය ....... ඇඟේ
    --------------------------------------------
    මෙවන් ගිරව් සුව ............... සම්පත
    දෙන හිංදා ලෙඩ ගොඩ .......... ඇත
    බේතක් නැති ලෙඩ අප ........ වෙත
    ආවිට කණ මුට්ටි ............. ගැසෙත
    --------------------------------------------
    වෙදකමෙ කණ මුට්ටි ......... නැතේ
    දොස් සමනෙට බේත් .......... දෙතේ
    වෛරස් බැක්ටිරි ............... නසතේ
    එහි හැටි සලකන්නෙ ......... නැතේ
    --------------------------------------------
    දොස්තර වෛරස් ................ උගති
    වෛරෝලොජි කිය ............. කියති
    ඒවගෙ සැකසුමද ..................... දති
    එනමුදු බේතක් ..................නොදති
    --------------------------------------------
    සිංහල වෙදැදුරන් ................ ඉන්න
    වෛරෝලොජි නෑනෙ ........ දන්න
    ඒ වුණාට වෛරස් .............. මොන
    බේත් ඇතේ වනසල ............. දෙන
    --------------------------------------------
    මෙතෙක් කොරපු විහිළු ...... ඔබට
    වැටහුණෙ නැද හිතට ........ සැරට
    කියෙව්වොතින් තව ........... පාරට
    දිවිය රැකෙන නැණයි ......... නුඹට

    බුම්ප්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    බොරලැස්ගමුවෙන් හම්බෙච එක්කෙනා කොට්ටාවේ පවුද්ගලික රොගලකට ගිහින් තියෙනවා ලේ වහනයට සතියට 3න් පාරක් බෙහෙත් ගන්න.එතන්දි කලින් එතනට ආපු කෙනෙක් ට කොරොනා හදිලා තියෙනවා.මුන් දෙන්නාත් එ සමාන දවස් දෙකක ගිහින් තියෙන්නේ එනට.උගෙන් හදිලා කියලා කියන්නේ.
    Sahvendra Silva on Derana Aruna

    අනේ බන් කොට්ටාවේ තව කලින් එකෙක්ව ඇල්ලුවද ? අනේ මන්දා නීව්ස් වලට එහෙම මොකවත් ආවේ නෑනේ ? අඩුම තරමේ ඩිස්පැන්සරිය ගැන කතාවක්වත් ගියේ නෑනේ ?
    තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඇහුවොත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා අහන්නේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,769
    113

    අනේ බන් කොට්ටාවේ තව කලින් එකෙක්ව ඇල්ලුවද ? අනේ මන්දා නීව්ස් වලට එහෙම මොකවත් ආවේ නෑනේ ? අඩුම තරමේ ඩිස්පැන්සරිය ගැන කතාවක්වත් ගියේ නෑනේ ?
    තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඇහුවොත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා අහන්නේ නෑ.
    අහන්නත් එපා ඇහුවට වැඩක් නෑ. :oo::oo:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Aluth ma news eka ara Bokundara infect wechcha eka podi freezer truck chicken wikunuwa man oken chicken gaththa 30th mokada mage b day eka 31st nisa freezer truck amatharawa thawa elawalu lorry awa ...2kama ekata thamai gama wate giye :angry::angry::angry:

    :shocked::shocked: :angry::angry:

    ඕක ඇත්තද :sorry:
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???:oo::oo::oo:

    බස් ගැමුණුට දුන්න ප්‍රතිකාරය දුන්නද දැන් නෑ ගෙන්නල
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අනේ බන් කොට්ටාවේ තව කලින් එකෙක්ව ඇල්ලුවද ? අනේ මන්දා නීව්ස් වලට එහෙම මොකවත් ආවේ නෑනේ ? අඩුම තරමේ ඩිස්පැන්සරිය ගැන කතාවක්වත් ගියේ නෑනේ ?
    තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඇහුවොත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා අහන්නේ නෑ.

    :no::no::no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???:oo::oo::oo:

    අන්තිමට කිව්වේ රට ඉකමනින් ඇරලා රෝග පාලනය ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඊට පස්සේ උන් නෑ.
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    Piliyandala case eka fish vendor kenek. Miniha online fish orders aragena deliver karanna scene ekak Karala tienne. Polgasowita, kahathuduwa area eka risk area ekak.

    Boralasgamuwe dial eka kottawe nursing home ekata awilla tienawaly dialysis karanna. Two times per week. Meka connect Wenawa kiyala hitanne pannipitiyen hoyagatta tour guide ekka.minihath Ekka hitapu set ekak Dan sathi dekakata withara kalin Aran giya quarantine walata. Kottawe and pannipitiye dialysis karanna puluwan nursing home dekai tienne.

    Status
    Not open for further replies.