GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???![]()
කුට්ටිය දීලා වගේ,සද්දයක් නැහැ

GMOA එක මොකද බන් මේ දවස් වල කිසි සද්දයක් නැත්තේ ???![]()

අනේ බන් කොට්ටාවේ තව කලින් එකෙක්ව ඇල්ලුවද ? අනේ මන්දා නීව්ස් වලට එහෙම මොකවත් ආවේ නෑනේ ? අඩුම තරමේ ඩිස්පැන්සරිය ගැන කතාවක්වත් ගියේ නෑනේ ?
තව ප්‍රශ්න ටිකක් තියෙනවා ඇහුවොත් අපහසුතාවයට පත්වෙන්න පුළුවන් නිසා අහන්නේ නෑ.

උදේ ගිය දෙරන අරුන බලපන් shavendra silva කියන්වා මුල සිට අගට.කොට්ටවේ ලබ්බක් නෙමෙයි බොරලැස්ගමුව කලින් කෙනෙක් ගෙන් හදිලා තියෙන්නේ උන් දෙන්නම බෙහෙත් ගන්න ගිහින් එකම රොහලට.සින්හල බරිද?

Ow![]()
ඕක ඇත්තද![]()
එළවලු truck එකේ පාට?
He went to visit the dispensary on March 24 and 26. This person also has been in the place similarly on the 23rd and 25th. Therefore, there is suspicion whether he got infected from this place. Either way, he was identified last night. As of now, his house and people he associated are being quarantined, so is the dispensary.
ඒ කිව්වේ මාසෙකට පස්සේ ?

දැනට වසා දමා ඇති කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ මේ වන විට කොරෝනා් ආසාදිතයන් 57ක් හමුවී තිබේ.
මෙතෙක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානයකින් වැඩිවූ හමුවූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙයයි.
මෙහි තුළ පර්චස් 20ක පමණ ප්‍රදේශයේ පවුල් 62 පදිංචිව සිටින බව කොළඹ මහනගර සභාව සඳහන් කරයි.
තට්ටු නිවාසවල ජීවත් වීම හේතුවෙන් සමාජ දුරස්ථ භාවය රැක ගැනීම අවුල් සහගත තත්ත්වයක පවතින බව නගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
ඊයේ දිනයේ පමණක් කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයන් 32ක් වාර්තා විය.
පෙරේදා දිනයේ එම ප්‍රදේශයෙන් 15ක් වාර්තා විය.
දැනට එම ප්‍රදේශයේ පුද්ගලයන් 322ක් නිරෝධනයට යොමුකර තිබේ.

මෙහි තුළ පර්චස් 20ක පමණ ප්‍රදේශයේ පවුල් 62 පදිංචිව සිටින බව කොළඹ මහනගර සභාව සඳහන් කරයි.

ඉදිරියේ රාළ;25331254 said:ගොබෙල්ස් න්‍යායම ..... දාලා
කොරෝනාව ......... මතුරාලා
වැඩ බැරි කම .......... හංගාලා
කොළ වහලා ..... දොස්තරලා
--------------------------------------------
උණක් බස්ස ගන්නට ......... බෑ
නිමෝනියා වළකනු ........... බෑ
මැසින් නැතුව වැඩකුත් ...... බෑ
ඉගෙන ගත්තෙ මොක .... හැබෑ
--------------------------------------------
උණ දිගු කල් ........... පැවතීලා
ඇඟේ ඇතුල ........... තැම්බීලා
අවයව දුර්වල ................. වීලා
ලෙඩාව මරු කටටම ......... ලා
--------------------------------------------
උණ කල් නොය ...... බස්සන්නේ
ප්‍රතිශක්තිය ............ වඩවන්නේ
පණ ඒ ලෙස ........... රැකගන්නේ
වෙදකම එහෙමයි ....... වෙන්නේ
--------------------------------------------
සුළු තර්කය ඒ ................... වගේ
නෑ මොළයේ මැටි ............ වගේ
කට පාඩම් නැව් ............... වගේ
පොත් ඔක්කොම තිය ....... ඇඟේ
--------------------------------------------
මෙවන් ගිරව් සුව ............... සම්පත
දෙන හිංදා ලෙඩ ගොඩ .......... ඇත
බේතක් නැති ලෙඩ අප ........ වෙත
ආවිට කණ මුට්ටි ............. ගැසෙත
--------------------------------------------
වෙදකමෙ කණ මුට්ටි ......... නැතේ
දොස් සමනෙට බේත් .......... දෙතේ
වෛරස් බැක්ටිරි ............... නසතේ
එහි හැටි සලකන්නෙ ......... නැතේ
--------------------------------------------
දොස්තර වෛරස් ................ උගති
වෛරෝලොජි කිය ............. කියති
ඒවගෙ සැකසුමද ..................... දති
එනමුදු බේතක් ..................නොදති
--------------------------------------------
සිංහල වෙදැදුරන් ................ ඉන්න
වෛරෝලොජි නෑනෙ ........ දන්න
ඒ වුණාට වෛරස් .............. මොන
බේත් ඇතේ වනසල ............. දෙන
--------------------------------------------
මෙතෙක් කොරපු විහිළු ...... ඔබට
වැටහුණෙ නැද හිතට ........ සැරට
කියෙව්වොතින් තව ........... පාරට
දිවිය රැකෙන නැණයි ......... නුඹට
කවිය එල මචන් ඒත් කොට් කරල බම්ප් කරන්න එපා පෝන් එකෙන් බලන්නෙ අමාරුයිඉදිරියේ රාළ;25331568 said:bump
Coronavirus distancing may need to continue until 2022, say experts
https://amp.theguardian.com/world/2...tancing-continue-until-2022-lockdown-pandemic

හෙළයෙක්;25331608 said:කවිය එල මචන් ඒත් කොට් කරල බම්ප් කරන්න එපා පෝන් එකෙන් බලන්නෙ අමාරුයි

Yako oka anduwwn hadapu boruwak lu election ekata iye Anura tnl eke kiwqa ,video eka balapaoop![]()
හම්මේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ