අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන්.colombo 12 107 වත්ත,137 වත්ත,166 වත්ත.

Food supply hirawenna yanne.better to stock



Colombo 12 land prices adu weida




balan hitapan. habai good point ekak hitanaNot bad.but ga wathira awoth![]()




වැස්ස නිසා හොඳට තණකොළ වැවෙනවා...![]()


හෙළයෙක්;25331910 said:balan hitapan. habai good point ekak hitana

ඉදිරියේ රාළ;25331254 said:ගොබෙල්ස් න්‍යායම ..... දාලා
කොරෝනාව ......... මතුරාලා
වැඩ බැරි කම .......... හංගාලා
කොළ වහලා ..... දොස්තරලා
--------------------------------------------
උණක් බස්ස ගන්නට ......... බෑ
නිමෝනියා වළකනු ........... බෑ
මැසින් නැතුව වැඩකුත් ...... බෑ
ඉගෙන ගත්තෙ මොක .... හැබෑ
--------------------------------------------
උණ දිගු කල් ........... පැවතීලා
ඇඟේ ඇතුල ........... තැම්බීලා
අවයව දුර්වල ................. වීලා
ලෙඩාව මරු කටටම ......... ලා
--------------------------------------------
උණ කල් නොය ...... බස්සන්නේ
ප්‍රතිශක්තිය ............ වඩවන්නේ
පණ ඒ ලෙස ........... රැකගන්නේ
වෙදකම එහෙමයි ....... වෙන්නේ
--------------------------------------------
සුළු තර්කය ඒ ................... වගේ
නෑ මොළයේ මැටි ............ වගේ
කට පාඩම් නැව් ............... වගේ
පොත් ඔක්කොම තිය ....... ඇඟේ
--------------------------------------------
මෙවන් ගිරව් සුව ............... සම්පත
දෙන හිංදා ලෙඩ ගොඩ .......... ඇත
බේතක් නැති ලෙඩ අප ........ වෙත
ආවිට කණ මුට්ටි ............. ගැසෙත
--------------------------------------------
වෙදකමෙ කණ මුට්ටි ......... නැතේ
දොස් සමනෙට බේත් .......... දෙතේ
වෛරස් බැක්ටිරි ............... නසතේ
එහි හැටි සලකන්නෙ ......... නැතේ
--------------------------------------------
දොස්තර වෛරස් ................ උගති
වෛරෝලොජි කිය ............. කියති
ඒවගෙ සැකසුමද ..................... දති
එනමුදු බේතක් ..................නොදති
--------------------------------------------
සිංහල වෙදැදුරන් ................ ඉන්න
වෛරෝලොජි නෑනෙ ........ දන්න
ඒ වුණාට වෛරස් .............. මොන
බේත් ඇතේ වනසල ............. දෙන
--------------------------------------------
මෙතෙක් කොරපු විහිළු ...... ඔබට
වැටහුණෙ නැද හිතට ........ සැරට
කියෙව්වොතින් තව ........... පාරට
දිවිය රැකෙන නැණයි ......... නුඹට
kata ariyoth ganwathura
aa unaata ganwatura hena shook ban![]()

හතලිස්දහක් මැරිල මුන්ට ගානක්වත් නෑ![]()

Ena patak tiyenne corona+ganwathura+election![]()




UPDATE: Five more from Bandaranayake Mawatha, Colombo 12 tested positive for Covid-19 raising the total in Sri Lanka to 309 - Health Ministry- adaderana.lk

ලෙඩ්ඩු 1000ක් හම්බුනත් ඔයාලා බයවෙන්න එපා ඈ!! හොඳ ලමයි වගේ ඉන්න ඕන!
කොරෝනා පොකුරක් හමු වූවාට බියවීමට කිසිම හේතුවක් නෑ..- හේතුව හමුදාපති කියයි
මෙරට තුළ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ වාර්තා වුවද ඊට බිය වීමට ජනතාවට කාරණාවක් නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එම සියලු පුද්ගලයන් හමු වූයේ දැනට වසා දමා නිරෝධායන කර ලද ප්‍රදේශයක සිට බවද ඔහු පැවසීය.
මේ දිනවල හමුවුන සියලුම පුද්ගලයන් නිරෝධායනය කල හෝ ඔවුන්ගේ ලගම ආශ්‍රිතයන් යයිද හමුදාපතිවරයා පැවසීය.
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ඉක්මනින්ම හඹා යාමට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කටයුතු කරන බවද ඔහු සඳහන් තවදුරටත් කියා සිටියේය.