ලෙඩ්ඩු සීයක් මේ වෙද්දී සම්පුර්ණයෙන්ම සුව වෙලා රෝහලින් පිටවෙලා ගිහිං තියනවා
Puluwan hoda wechcha ayawa wenama camp ekaka tiyala dawas ganakin release kalanam hari

ලෙඩ්ඩු සීයක් මේ වෙද්දී සම්පුර්ණයෙන්ම සුව වෙලා රෝහලින් පිටවෙලා ගිහිං තියනවා

y? what happened?

කෝ අර හැමදාම America වල තත්වේ දදා හිටිය අය .
දවස් කිහිපෙකින් දැක්කේ නැහැ .

අහබු සාම්පල් 91කින් 5ක් positive වෙලා.තවත් වතු 3ක් ලොක්ඩවුන.colombo 12
පිලියන්දල හම්බෙච කෙනා එහෙන් මාලු ගන්න ගිහින් මාලු බිස්නස් කරන්න.![]()
iye ne quarantine kare?? mun tika iyeta kalin eliyene hitiye
Source? Random sample kiyalankoheda thoyenne
y? what happened?
ටිකක් දිගයි කැමතිනම් කියවපන් .ඇමරිකාවෙ මිනිස්සු කරන උද්ඝෝශණ තේරුම් ගන්න බැරුව ඒ මිනිස්සුත් confuse වෙලා ඇති.![]()
Source? Random sample kiyalankoheda thoyenne
අම්මෝ එහෙම උනොත් හොඳයි
ටිකක් දිගයි කැමතිනම් කියවපන් .
Ow awulak nathi wei
.අද එ පත්තේ 11ටෙස්ට් කරන්වාauthorities decided to conduct tests in the area at random and from the 91 samples, 05 tested positive.
The new cases are from the 107 Watte, 137 Watte, and the 166 Watte.
අවුලක් නති වෙයි.ඔක හොයාගන්න ආමරු නිසා.ගෙවල් වල කට්ටිය හෙව්වාට මාලු ගන්න තන කොචරක් ඉන්නවාද මාකට් එකේ.අද එ පත්තේ 11ටෙස්ට් කරන්වා
Dan confirm nathi news awa positive wechcha eka Bokundara pansale dupath minisunta badu bedanna awilla pansale loku hamuduruwo ekka selfie aran kiyala