Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
වැදගත්ම දේ තමයි හරියටම සාම්පල ගන්න එක. හරියට ගන්න ඕනා..ස්වොබ් එකට හරියට ඇවිත් තිබ්බේ නැත්තම් ටෙස්ට් ⁣එක නෙගටිව් වෙන්න පුලුවන්.

අනික සම්පල ගනිද්දි ප්‍රමාණවත් තරම් ⁣ වෛරස ඒ පටකය මත හැදිලා තියෙන්නත් ඕනා. නැත්තම් ඒත් නෙගටිව් වෙනවා

:yes::yes:
අන්න ඒකයි!
 

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    සොහොන;25332692 said:
    20200421-120820.jpg


    ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා

    පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ

    දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ

    ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට :yes:
    Nice ;);)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    ආන්න ඒකයි බන් කියන්නෙ. එකෙක්ට හැදුනනම් තව ගමකටම දෙන්න පුලුවන් වෙන් පැත්තක! අනික දවල් දවසම උන්ට Curfew ඇරලනේ!

    community spread unata lankawe wage rataka control karanna amarui.. Korea, China, NZ lagatwath yanna be. mokada rate inna minussu ea taram sanwarai.. :P
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    community spread unata lankawe wage rataka control karanna amarui.. Korea, China, NZ lagatwath yanna be. mokada rate inna minussu ea taram sanwarai.. :P

    andiri neetiya 30000k kadapu un inna rate puk gahala tiyei sathi dekak yaddi ape un.

    munta rsik eka terenne nedda ban.chande weddi puken yanda wenne meka bo unoth!!

    mokada marena hama ekekgema wagakeema yanne janapatji pitin. cufew ariya nisaa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25332692 said:
    ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා

    පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ

    දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ

    ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට :yes:

    එහෙනම් දෙවනි රැල්ලක් ඇතිවෙලා තියෙනෙන් ගෙවල්වල වෙන්ඩ ඇති..නොදකින් කඹ පොන්නය ඉතාලි ආණ්ඩුවටත් වඩා දන්නව..:lol::lol:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සොහොන;25332692 said:
    20200421-120820.jpg


    ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා

    පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ

    දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ

    ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට :yes:

    සුවර් නැ උබව. මේකට මුලාශ්‍ර දියන්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    සොහොන;25332692 said:
    20200421-120820.jpg


    ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා

    පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ

    දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ

    ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට :yes:

    එක්ක හොදා නේද. මේයන විදිහට යුරොපා රටවල් හා ඇමරිකාවත් ඉක්මනට ගොඩයයි වගේ.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
    එහෙත් තැපැල් බෙදාහැරිම් ආරම්භ නොවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රට තුළ සාමාන්‍ය ප‍්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තෙක් තැපැල් භාණ්ඩ බෙදාහැරීම ද ප‍්‍රමාද විය හැකියි.
    ගුවන් සහ නෞකා ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් යලි දැනුම්දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල මගින් භාරගැනීම සිදුනොවන බවද දෙපාර්තමේන්තුව පවසයි.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෙනා යැයි සැක හිගන්නෙක් තලවකැලේ
    බස් ස්ටේෂමෙන්

    ලංකාදිප
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
    එහෙත් තැපැල් බෙදාහැරිම් ආරම්භ නොවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රට තුළ සාමාන්‍ය ප‍්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තෙක් තැපැල් භාණ්ඩ බෙදාහැරීම ද ප‍්‍රමාද විය හැකියි.
    ගුවන් සහ නෞකා ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් යලි දැනුම්දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල මගින් භාරගැනීම සිදුනොවන බවද දෙපාර්තමේන්තුව පවසයි.

    තරහා වෙන්නන එපා ඇහුවාට, දැනගන්න අහන්නේ.
    තැපැල් බෙදන්නැත්තම් තැපැල් සේව අරබන එකේතේරුම මොකක්ද


    පිංපඩි දෙන්නද
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka


    5.00am - 8.00pm ඇදිරිනීති දාපු එකනම් තේරුමක් නෑ. එලොවටත් නෑ මොලොවටත් නෑ. පාලනයක් කරන්න නම් පැය 8 ක් වගේ ඇරියනම් ඇති හැමදාම.


    Aniwa, waruwak wage arinna thibbe bro.. nethnam 5am to 5.pm wage wath.. ape un kiyna ekak ahan unnam kamak nehe.. ehema ekak nehene..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    තරහා වෙන්නන එපා ඇහුවාට, දැනගන්න අහන්නේ.
    තැපැල් බෙදන්නැත්තම් තැපැල් සේව අරබන එකේතේරුම මොකක්ද


    පිංපඩි දෙන්නද

    පින්පඩි කියන එකේ අදහස් කරේ? 🤔🤔
     
    Status
    Not open for further replies.