වැදගත්ම දේ තමයි හරියටම සාම්පල ගන්න එක. හරියට ගන්න ඕනා..ස්වොබ් එකට හරියට ඇවිත් තිබ්බේ නැත්තම් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුලුවන්.
අනික සම්පල ගනිද්දි ප්‍රමාණවත් තරම් වෛරස ඒ පටකය මත හැදිලා තියෙන්නත් ඕනා. නැත්තම් ඒත් නෙගටිව් වෙනවා


අන්න ඒකයි!
වැදගත්ම දේ තමයි හරියටම සාම්පල ගන්න එක. හරියට ගන්න ඕනා..ස්වොබ් එකට හරියට ඇවිත් තිබ්බේ නැත්තම් ටෙස්ට් එක නෙගටිව් වෙන්න පුලුවන්.
අනික සම්පල ගනිද්දි ප්‍රමාණවත් තරම් වෛරස ඒ පටකය මත හැදිලා තියෙන්නත් ඕනා. නැත්තම් ඒත් නෙගටිව් වෙනවා


Niceසොහොන;25332692 said:![]()
ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා
පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ
දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ
ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට![]()


ආන්න ඒකයි බන් කියන්නෙ. එකෙක්ට හැදුනනම් තව ගමකටම දෙන්න පුලුවන් වෙන් පැත්තක! අනික දවල් දවසම උන්ට Curfew ඇරලනේ!

community spread unata lankawe wage rataka control karanna amarui.. Korea, China, NZ lagatwath yanna be. mokada rate inna minussu ea taram sanwarai..![]()
පිළියන්දල බුවා බෙදපු බෙදිල්ලට හොයා ගන්න බැරි වෙන line එකක් තියෙන්නේ
සොහොන;25332692 said:ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා
පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ
දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ
ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට![]()


දවස් ගානක් තිස්සේ වටේම ගිහින් නේ , එදා මාළු මාර්කට් එකට කීයක් ඇවිත් හිටියද දන් නෑAi ae??
සොහොන;25332692 said:![]()
ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා
පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ
දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ
ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට![]()
සුවර් නැ උබව. මේකට මුලාශ්‍ර දියන්
සුවර් නැ උබව. මේකට මුලාශ්‍ර දියන්

සොහොන;25332692 said:![]()
ඉතාලියෙ ගොඩක්ම බයානක විදිහට කොරොනා
පැතිරුනු බෙර්ගමු ප්‍රදාන රොහලෙ අද තත්වෙ
දවස් 45 පස්සෙ ආසාදිතයො කිසිම ගෙනෙක් නැ
ඉතාලියෙ තත්වෙ දවසින් දවසම හොද අතට![]()
ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප‍්‍රදේශවල තැපැල් සේවා කටයුතු අද (21) සිට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
එහෙත් තැපැල් බෙදාහැරිම් ආරම්භ නොවන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රට තුළ සාමාන්‍ය ප‍්‍රවාහන කටයුතු යථා තත්වයට පත්වන තෙක් තැපැල් භාණ්ඩ බෙදාහැරීම ද ප‍්‍රමාද විය හැකියි.
ගුවන් සහ නෞකා ගමනා ගමන කටයුතු ක්‍රියාත්මක නොවන බැවින් යලි දැනුම්දෙන තුරු විදේශ තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල මගින් භාරගැනීම සිදුනොවන බවද දෙපාර්තමේන්තුව පවසයි.
5.00am - 8.00pm ඇදිරිනීති දාපු එකනම් තේරුමක් නෑ. එලොවටත් නෑ මොලොවටත් නෑ. පාලනයක් කරන්න නම් පැය 8 ක් වගේ ඇරියනම් ඇති හැමදාම.
තරහා වෙන්නන එපා ඇහුවාට, දැනගන්න අහන්නේ.
තැපැල් බෙදන්නැත්තම් තැපැල් සේව අරබන එකේතේරුම මොකක්ද
පිංපඩි දෙන්නද