Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    වයසක උන්දැලාටදෙන්නේ

    අහ් ඔවු එවා දෙන්නත් ඔනේ. තෑපැල් කාර්‍යාල වල දිගටම සීමිත පිරිසක් වැඩකරා. ලියුම් බේදන එකට අමතරව උන් තව වැඩකොටසක් කරනවානේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    තරහා වෙන්නන එපා ඇහුවාට, දැනගන්න අහන්නේ.
    තැපැල් බෙදන්නැත්තම් තැපැල් සේව අරබන එකේතේරුම මොකක්ද

    පිංපඩි දෙන්නද

    චන්ද කාර්ඩ් බෙදන්න පුළුවන් කියල පේන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    අහ් ඔවු එවා දෙන්නත් ඔනේ. තෑපැල් කාර්‍යාල වල දිගටම සීමිත පිරිසක් වැඩකරා. ලියුම් බේදන එකට අමතරව උන් තව වැඩකොටසක් කරනවානේ.

    ක්ලින්ක් වල බෙහෙත්, ඔසු සලේ බෙහෙත් ගෙදරටම ගෙනත් දුන්නා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළට
    5.30PM.
    රත්නපුරයෙන් තවත් රොගියෙකු සොයාගෙන.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළට
    5.30PM.
    රත්නපුරයෙන් තවත් රොගියෙකු සොයාගෙන.

    රත්නපුරේ කෙනා මැනික් කාරයාට සම්බන්ද කෙනෙක්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළට
    5.30PM.
    රත්නපුරයෙන් තවත් රොගියෙකු සොයාගෙන.

    මොනෞත්තක්ද බන් දැන් වෙන්නෙ. :angry::angry: ඔය මනුස්සයක් සෙන්ටර් එකකින්ද
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හෙළයෙක්;25333024 said:

    මොනෞත්තක්ද බන් දැන් වෙන්නෙ. :angry::angry: ඔය මනුස්සයක් සෙන්ටර් එකකින්ද

    සෙන්ටර් ජම්මේට දැකලා නැති වුනුත් සෙන්ටර් වෙන්න ඉඩ තියන කාලයක් මේක
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.

    කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව ටෙස්ටින් යනවාද බං.
    ඇතුලේ එකෙක්ට කතා කරහංකෝ

    මම ට්‍රයිකරන්නම් මචං අප්ඩේට් එකක් ගන්න
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25333024 said:

    මොනෞත්තක්ද බන් දැන් වෙන්නෙ. :angry::angry: ඔය මනුස්සයක් සෙන්ටර් එකකින්ද

    වෙන්න ඇති නේද ? දැලෙන් පිට අහු උනේ මාළු වෙළෙන්දා වගේ පොඩි case කීපයක් විතරයි නේද ?
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ

    නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.

    කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර

    අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි
     
    Status
    Not open for further replies.