ඊයෙ 11.30ට දෙනවා කිව්ව ටික දුන්නෙත් නෑ, කොලේ වහලා ගේමක් යනවද මන්දාඒකනේ
වයසක උන්දැලාටදෙන්නේ
තරහා වෙන්නන එපා ඇහුවාට, දැනගන්න අහන්නේ.
තැපැල් බෙදන්නැත්තම් තැපැල් සේව අරබන එකේතේරුම මොකක්ද
පිංපඩි දෙන්නද
අහ් ඔවු එවා දෙන්නත් ඔනේ. තෑපැල් කාර්‍යාල වල දිගටම සීමිත පිරිසක් වැඩකරා. ලියුම් බේදන එකට අමතරව උන් තව වැඩකොටසක් කරනවානේ.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළට
5.30PM.
රත්නපුරයෙන් තවත් රොගියෙකු සොයාගෙන.
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 310ක් දක්වා ඉහළට
5.30PM.
රත්නපුරයෙන් තවත් රොගියෙකු සොයාගෙන.

ඔය මනුස්සයක් සෙන්ටර් එකකින්දහෙළයෙක්;25333024 said:
මොනෞත්තක්ද බන් දැන් වෙන්නෙ.ඔය මනුස්සයක් සෙන්ටර් එකකින්ද
තව ටෙස්ටින් යනවාද බං.
ඇතුලේ එකෙක්ට කතා කරහංකෝ
හෙළයෙක්;25333024 said:
මොනෞත්තක්ද බන් දැන් වෙන්නෙ.ඔය මනුස්සයක් සෙන්ටර් එකකින්ද
මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.
කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර