Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි

    වගකිමෙන්ද යාපයියා.
    උබ සේෆ් කිව්වොත්නේ වෙනදාට ඕක වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ

    නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.

    පුතානොගේ පියානෝ ජනාදිපති උනේ :cool:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.

    කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර

    හැදිලා සුව උන කෙනෙක්ගෙනේ අයිමාත් බෝ වෙලාද :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,782
    113
    ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ

    නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.
    ඇයි උනේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි

    අදනම් සිංහලු safe...මොකද මූ ඔහොම දෙයක් කිව්වා කියන්නේ ඔකේ අනිත් පැත්තනේ වෙන්නේ :D:D:D :yes::yes::yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.

    කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර

    කෆිව් දාලාත් මුන්ව නවත්තන්න බැරි හැටි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊයෙ 11.30ට දෙනවා කිව්ව ටික දුන්නෙත් නෑ, කොලේ වහලා ගේමක් යනවද මන්දා
    kohomada ban mewa mechara hanganne.. Ahanne deyak ne koti ganan gal karana eunta covid maha kajjak wenna be... :rolleyes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    45-AAE91-E-9412-4140-8123-FA3131-EB90-A1.png
    [/url][/IMG]

    අද දවසේ 5.40 weddi
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    කොලබ 12 හේ 300+ ටෙස්ටින් රිසල්ට් එන්න තියෙනවා අද.අද හෝ හෙට උදේ වගේ දායි.

    Eeye ra ewaye result aweth naha ne bung?..Keselwatte set eka kandakadu aran giya ne quarantine walata..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kohomada ban mewa mechara hanganne.. Ahanne deyak ne koti ganan gal karana eunta covid maha kajjak wenna be... :rolleyes::yes:

    නෑ මචං කිසිම විදිහකට හංගන්නේ නෑ
    පොසිටිව් වුනොත් විතරයි ප්‍රෙස් එකක් දෙන්නේ නැත්නම් නෑ
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොලබ 12 හේ 300+ ටෙස්ටින් රිසල්ට් එන්න තියෙනවා අද.අද හෝ හෙට උදේ වගේ දායි.

    320 තියනවා මචං එන්න අද රෑ එයි ගොඩක්‌ වෙලාවට
    ඊට අමතරව තව අද ආපුවත් තියනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    320 තියනවා මචං එන්න අද රෑ එයි ගොඩක්‌ වෙලාවට
    ඊට අමතරව තව අද ආපුවත් තියනවා

    එතකොට ඒවා දෙන්නේ නැද්ද බන් ???:confused::confused::confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හැදිලා සුව උන කෙනෙක්ගෙනේ අයිමාත් බෝ වෙලාද :eek:

    නෑ නෑ පොසිටිව් වෙච්ච කෙනෙකුගේ කන්ටැක්ස් ට්‍රෙස් කරද්දී අහුවෙලා තියෙන්නේ
    ලෙඩේ ඇගේ තියෙද්දී එක දන්නේ නැතුව අයියගේ ගෙදර ගිහිං එදා කර්ෆිව් තිබ්බ දවසක්

    ආරංචි විදිහට පුංචි දරුවෙකුත් ඉන්නවා
     
    Status
    Not open for further replies.