අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි
වගකිමෙන්ද යාපයියා.
උබ සේෆ් කිව්වොත්නේ වෙනදාට ඕක වෙන්නේ
අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි
ඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ
නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.

අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි
මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.
කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර

ඇයි උනේඔය බන්ඩාරනායක කියන පැත්තේ කට්ටිය මාර සමගි වගේ නේද? දිවෙන් දිව ගාන් එක ඇදේ ද මන්දා නිදාගන්නේ
නැත්තම් ලෙඩා එක්ක දහස් ගානක් සමිප කම්බන්ද තියනවා කියන්නේ පුදුම සමාජානුයෝජනයක්නේ. ඡන්දේ ඉල්ලුවන් ජනාධිපතිත් වෙන්න බැරි නැ එ ගැනි.
අද ර 11.30 වෙද්දො තරු විසි වෙන ගානක් හම්බෙයි

Machan hari wistharayak danne nadda?..
මචං වැල්ලම් පිටියේත් සැක රෝග ලක්ෂණ එක්ක කෙස් දෙකක් හම්බ වෙලා තියනවා ගොඩක් වෙලාවට කොවිඩ්ම වෙන්න පුළුවන්ලු තියන රෝග ලක්ෂණ එක්ක.
කර්ෆිව් තියෙද්දී කලින් පොසිටිව් වුන මුස්ලිම් ගෑණූ කෙනෙක් නෑගම් ගිහිං අයියගේ ගෙදර
kohomada ban mewa mechara hanganne.. Ahanne deyak ne koti ganan gal karana eunta covid maha kajjak wenna be...ඊයෙ 11.30ට දෙනවා කිව්ව ටික දුන්නෙත් නෑ, කොලේ වහලා ගේමක් යනවද මන්දා

කොලබ 12 හේ 300+ ටෙස්ටින් රිසල්ට් එන්න තියෙනවා අද.අද හෝ හෙට උදේ වගේ දායි.
kohomada ban mewa mechara hanganne.. Ahanne deyak ne koti ganan gal karana eunta covid maha kajjak wenna be...![]()
[/url][/IMG]![]()
අද දවසේ 5.40 weddi
කොලබ 12 හේ 300+ ටෙස්ටින් රිසල්ට් එන්න තියෙනවා අද.අද හෝ හෙට උදේ වගේ දායි.
320 තියනවා මචං එන්න අද රෑ එයි ගොඩක් වෙලාවට
ඊට අමතරව තව අද ආපුවත් තියනවා

හැදිලා සුව උන කෙනෙක්ගෙනේ අයිමාත් බෝ වෙලාද![]()