Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ තියෙන්නෙ අලිබබා එකේ ජැක් මා දුන්න ඒව, ඒවගෙ අවුලක් නෑ

    ජැක් මා එවුවෙ PCR කියනව නේද..දැන් ටිකක්ට කලින් අනිල් ජාසිoහ හිරු එකට ආව, මනුස්සය කියන්නෙ ලoකාවට ආව රැපිඩ් ටෙස්ට් කිසිම පැක් එකක් තාම අවශ්ය ප්‍රමනයට ඇකියුරසි එකක් පෙන්නනෙ නැලු...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    වෙන්නැති කොහොමත් අපිට ගෙනාවෙ PCR කිට්ස් නෙ රැපිඩ් ටෙස්ට් කිට් නෙමේ

    Spain වලට යවපු චීන ටෙස්ට් කිට්ස් වගේකත් ඔහොම අවුලක් තිබ්බ කිව්ව ඒත් අලිබබා එකෙන් spain වලට ඩොනේට් කරපුවගෙ එහෙම අවුලක් තිබිල නෑ

    රටවල් 5කින් රිජෙක්ට් කරල. එක්කො මුන් ටෙස්ට් කරන වයිරස් එක නෙවෙයි ඒ ඒ රටවල පොසිටිවෙ වෙන්නෙ.

    https://www.bbc.com/news/world-asia-india-52378265
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes: ගු ඇන් පි කාරයො කියන්නෙ මහ තිරිසන්ව හැත්තක් බන්, දේශපාලකයො නම් කමක් නැ කියමුකො, මොකක්ද මේ පොන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට රාජ්ය සේවකයොත් එක්ක තියෙන ඇරියස් එක...හිතල බලපන් මුන් මොන තිරිසන් මානසිකත්වයකින්ද ජිවත් වෙන්නෙ කියල...

    uba wage පොහොට්ටුවෙ ගනිකාවොන්ට මොලෙ පාදන්න

    රතු තරුව සහ පොනිල් බලකාය එලකිරියට වි බලා සිටි :love:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    ජැක් මා එවුවෙ PCR කියනව නේද..දැන් ටිකක්ට කලින් අනිල් ජාසිoහ හිරු එකට ආව, මනුස්සය කියන්නෙ ලoකාවට ආව රැපිඩ් ටෙස්ට් කිසිම පැක් එකක් තාම අවශ්ය ප්‍රමනයට ඇකියුරසි එකක් පෙන්නනෙ නැලු...

    :yes::yes::yes::yes:

    ඒක අල්ලගෙන චීනෙන් එවන හැම එකටම ගහනව
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Coronavirus: Countries reject Chinese-made equipment
    30 March 2020

    A number of European governments have rejected Chinese-made equipment designed to combat the coronavirus outbreak.

    Thousands of testing kits and medical masks are below standard or defective, according to authorities in Spain, Turkey and the Netherlands.

    Europe has reported hundreds of thousands of cases of coronavirus.

    More than 10,000 people have died in Italy since the outbreak began.

    The virus was first detected in China at the end of 2019. The government implemented strict lockdown measures to bring it under control.

    What’s wrong with the equipment?
    On Saturday, the Dutch health ministry announced it had recalled 600,000 face masks. The equipment had arrived from a Chinese manufacturer on 21 March, and had already been distributed to front-line medical teams.

    Dutch officials said that the masks did not fit and that their filters did not work as intended, even though they had a quality certificate,

    https://www.bbc.com/news/world-europe-52092395
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA oken kalin Rapid tests karanna kiwwat lankaweta owa genella test kalata hari gihilla na. aduma gane IDH eke inne positive wela inna ayaget positive wela na.

    :yes::yes:මේක තමයි ඇත්ත කතාව , ලoකාවට ඇවිල්ල තියෙන කිසිම රැෆිඩ් ටෙස්ට් එකක් සාර්තක වෙලා නැ..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උබලා කියන්⁣නේ ඔය සම්පල 500 ගානෙන් කියක් පොසිටිව් වෙයි කියලාද?
    හරියට කියන එකා බලමු
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කිව්ව අදාළ නැති දේ කියපන්කො පැහැදිලිව, ලින්ක් එකක් දැම්මත් කමක් නෑ

    අනිල් ජයසිංහ කියපු කාතාවක් කලින් පිටුවල තිබ්බා, උබට තියෙන්නෙ දා ගත්ත කන්නාඩි වල අවුලක්

    දැන්වත් චීනෙන් ගේන බඩුටික නවත්තන්න ඕනේ. චීනෙන් රැපිඩ් ටෙස්ට්කිට් වල සාර්ථක 5.4% වගේ. චීනා දෙන්නේ හීන් නූලෙන් ගෙම

    චිනා මෙ වයිරස් එක ගැන දන්නවා කියන්නෙ නැ, නමුත් චිනා ලන්කාවෙ වගෙ රටවල් වලට ගෙමක් දෙයි කියලා හිතන්න බැ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Coronavirus: Countries reject Chinese-made equipment
    30 March 2020

    A number of European governments have rejected Chinese-made equipment designed to combat the coronavirus outbreak.

    Thousands of testing kits and medical masks are below standard or defective, according to authorities in Spain, Turkey and the Netherlands.

    Europe has reported hundreds of thousands of cases of coronavirus.

    More than 10,000 people have died in Italy since the outbreak began.

    The virus was first detected in China at the end of 2019. The government implemented strict lockdown measures to bring it under control.

    What’s wrong with the equipment?
    On Saturday, the Dutch health ministry announced it had recalled 600,000 face masks. The equipment had arrived from a Chinese manufacturer on 21 March, and had already been distributed to front-line medical teams.

    Dutch officials said that the masks did not fit and that their filters did not work as intended, even though they had a quality certificate,

    https://www.bbc.com/news/world-europe-52092395

    රැපිඩ් එක අපි කරන්නැ. ඒ නිසා අදාල නැ. මෙතන මරාගන්නැතුව හිටහල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes:

    ඒක අල්ලගෙන චීනෙන් එවන හැම එකටම ගහනව

    :yes::yes: එහෙම අවශ්ය තාවයක් නැ මේ වගේ වෙලාවක චීනෙන් නිකන් දුන්න pcr කිට් 22000 හොදටම වටිනව..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    ජැක් මා එවුවෙ PCR කියනව නේද..දැන් ටිකක්ට කලින් අනිල් ජාසිoහ හිරු එකට ආව, මනුස්සය කියන්නෙ ලoකාවට ආව රැපිඩ් ටෙස්ට් කිසිම පැක් එකක් තාම අවශ්ය ප්‍රමනයට ඇකියුරසි එකක් පෙන්නනෙ නැලු...

    yap මෙහෙ කරන්නෙ නෑ ඒ ටෙස්ට් එක.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    හෙළයෙක්;25335083 said:

    මෙහෙන් එවන්නද කියල අහන්නෙ ඕනි. රෙද්දෙ රෙවිල ඉන්නව මදිවට තව අනික් රටවලට ආතලුත් දෙනව. :lol::lol::lol:

    Kiyanna ba mun ewanne ara unge Hindi Film wala innawa wage wadakarayo tikakda danne nane. Corona palanaya karai sata sata gala. :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    අනිල් ජයසිංහ කියපු කාතාවක් කලින් පිටුවල තිබ්බා, උබට තියෙන්නෙ දා ගත්ත කන්නාඩි වල අවුලක්

    කෝට් කරහංකො ඉතිං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,552
    2
    54,078
    113
    mewa rapi neweyi ban...me test kits gana neweyi kiyanne...:yes::yes::yes:

    Spain’s government encountered similar problems with testing kits ordered from a Chinese company.

    It announced it had bought hundreds of thousands of tests to combat the virus, but revealed in the following days that nearly 60,000 could not accurately determine if a patient had the virus.

    The Chinese embassy in Spain tweeted that the company behind the kits, Shenzhen Bioeasy Biotechnology, did not have an official license from Chinese medical authorities to sell its products.

    It clarified that separate material donated by the Chinese government and technology and retail group Alibaba did not include products from Shenzhen Bioeasy.

    ඕකෙම යට තියෙන්නෙ
     
    Status
    Not open for further replies.