අපේ තියෙන්නෙ අලිබබා එකේ ජැක් මා දුන්න ඒව, ඒවගෙ අවුලක් නෑ
ජැක් මා එවුවෙ PCR කියනව නේද..දැන් ටිකක්ට කලින් අනිල් ජාසිoහ හිරු එකට ආව, මනුස්සය කියන්නෙ ලoකාවට ආව රැපිඩ් ටෙස්ට් කිසිම පැක් එකක් තාම අවශ්ය ප්‍රමනයට ඇකියුරසි එකක් පෙන්නනෙ නැලු...
අපේ තියෙන්නෙ අලිබබා එකේ ජැක් මා දුන්න ඒව, ඒවගෙ අවුලක් නෑ
PCR tests for COVID-19 to be carried out on 523 fish vendors & employees at the Paliyagoda Fish Market - Area PHI
adaderana


වෙන්නැති කොහොමත් අපිට ගෙනාවෙ PCR කිට්ස් නෙ රැපිඩ් ටෙස්ට් කිට් නෙමේ
Spain වලට යවපු චීන ටෙස්ට් කිට්ස් වගේකත් ඔහොම අවුලක් තිබ්බ කිව්ව ඒත් අලිබබා එකෙන් spain වලට ඩොනේට් කරපුවගෙ එහෙම අවුලක් තිබිල නෑ
ගු ඇන් පි කාරයො කියන්නෙ මහ තිරිසන්ව හැත්තක් බන්, දේශපාලකයො නම් කමක් නැ කියමුකො, මොකක්ද මේ පොන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාලට රාජ්ය සේවකයොත් එක්ක තියෙන ඇරියස් එක...හිතල බලපන් මුන් මොන තිරිසන් මානසිකත්වයකින්ද ජිවත් වෙන්නෙ කියල...

ජැක් මා එවුවෙ PCR කියනව නේද..දැන් ටිකක්ට කලින් අනිල් ජාසිoහ හිරු එකට ආව, මනුස්සය කියන්නෙ ලoකාවට ආව රැපිඩ් ටෙස්ට් කිසිම පැක් එකක් තාම අවශ්ය ප්‍රමනයට ඇකියුරසි එකක් පෙන්නනෙ නැලු...




GMOA oken kalin Rapid tests karanna kiwwat lankaweta owa genella test kalata hari gihilla na. aduma gane IDH eke inne positive wela inna ayaget positive wela na.

මේක තමයි ඇත්ත කතාව , ලoකාවට ඇවිල්ල තියෙන කිසිම රැෆිඩ් ටෙස්ට් එකක් සාර්තක වෙලා නැ.. කිව්ව අදාළ නැති දේ කියපන්කො පැහැදිලිව, ලින්ක් එකක් දැම්මත් කමක් නෑ
දැන්වත් චීනෙන් ගේන බඩුටික නවත්තන්න ඕනේ. චීනෙන් රැපිඩ් ටෙස්ට්කිට් වල සාර්ථක 5.4% වගේ. චීනා දෙන්නේ හීන් නූලෙන් ගෙම
Coronavirus: Countries reject Chinese-made equipment
30 March 2020
A number of European governments have rejected Chinese-made equipment designed to combat the coronavirus outbreak.
Thousands of testing kits and medical masks are below standard or defective, according to authorities in Spain, Turkey and the Netherlands.
Europe has reported hundreds of thousands of cases of coronavirus.
More than 10,000 people have died in Italy since the outbreak began.
The virus was first detected in China at the end of 2019. The government implemented strict lockdown measures to bring it under control.
What’s wrong with the equipment?
On Saturday, the Dutch health ministry announced it had recalled 600,000 face masks. The equipment had arrived from a Chinese manufacturer on 21 March, and had already been distributed to front-line medical teams.
Dutch officials said that the masks did not fit and that their filters did not work as intended, even though they had a quality certificate,
https://www.bbc.com/news/world-europe-52092395
උබලා කියන්නේ ඔය සම්පල 500 ගානෙන් කියක් පොසිටිව් වෙයි කියලාද?
හරියට කියන එකා බලමු



ඒක අල්ලගෙන චීනෙන් එවන හැම එකටම ගහනව

එහෙම අවශ්ය තාවයක් නැ මේ වගේ වෙලාවක චීනෙන් නිකන් දුන්න pcr කිට් 22000 හොදටම වටිනව..
ඒක අල්ලගෙන චීනෙන් එවන හැම එකටම ගහනව

. ජැක් මා එවුවෙ PCR කියනව නේද..දැන් ටිකක්ට කලින් අනිල් ජාසිoහ හිරු එකට ආව, මනුස්සය කියන්නෙ ලoකාවට ආව රැපිඩ් ටෙස්ට් කිසිම පැක් එකක් තාම අවශ්ය ප්‍රමනයට ඇකියුරසි එකක් පෙන්නනෙ නැලු...
හෙළයෙක්;25335083 said:
මෙහෙන් එවන්නද කියල අහන්නෙ ඕනි. රෙද්දෙ රෙවිල ඉන්නව මදිවට තව අනික් රටවලට ආතලුත් දෙනව.


රැපිඩ් එක අපි කරන්නැ. ඒ නිසා අදාල නැ. මෙතන මරාගන්නැතුව හිටහල්ලා



අනිල් ජයසිංහ කියපු කාතාවක් කලින් පිටුවල තිබ්බා, උබට තියෙන්නෙ දා ගත්ත කන්නාඩි වල අවුලක්
mewa rapi neweyi ban...me test kits gana neweyi kiyanne...![]()