ඔය ගිය හුගක් එවුන් මාසයක් විතර ඩියුටි කරලා යන්නේ. උන්ට එහෙම සීමාවක් නෑ. යන්න පුලුවන් තමන්ගේ පදින්චි තෑනට. උන් ගෙවල් වලට යන්න කාලා තියෙන කටු උඹලා දන්නේ නෑ. අනික උන් ගන්න රිස්ක් එක පේනවා නේද රටේ මිනිස්සු වෙනුවෙන්. යාපනේ ඉන්නවා සමහර කොල්ලො තාම නිවාඩු නෑ. උන් කට්ට කාගෙන වෑඩ. උඹලාගේ ජාතකේ අවුලක් තිබ්බට ඒක නිතරම එලියට දාන්න එපා
ඩියුටියට රට පුරා යන එක වෙන එකක්, නිවාඩු යන එක පුද්ගලික දෙයක්,දැන් රටේ මිලියන ගාණක් මේකෙන් අමාරුවෙ



