aluth updates mukuth nadda thama... ada 500 gahanna bari wei wage
දැනට විකට් කීයක් ගිහින්ද බන් ?

aluth updates mukuth nadda thama... ada 500 gahanna bari wei wage

දැනට විකට් කීයක් ගිහින්ද බන් ?![]()
අද නො wicket ඉනිම ඉවර කරන්න පුළුවන් වෙයි.

Navy 1ka gana ena news hoda nae ,lu katha nisa forum dalath bae
Navy 1ka gana ena news hoda nae ,lu katha nisa forum dalath bae
Monday curfew ain karnawada sinhlayo office yanna waida?
27 වැඩට යන්න ලෑස්ති වෙන්න
අප්‍රේල් 24 ඇඳිරිනීතිය අවසන් කරානම් ජුනි 17 මැතිවරණය තියන්න තිබ්බා.ඇඳිරිනීතිය 27 කල්ගියා. අප්‍රේල් 27 ඇඳිරිනීතිය ඉවත්වන නිසා මැයි 4 අංක ලබාදිය හැකි එතන සිට දින 49කින් ඡන්දය පැවැත්විය යුතුයි. දින 49 පිරෙන්නේ ජුනි 21 එදින සෙනසුරාදා දිනයක් නොවන නිසා ජුනි 20 මැතිවරණය පවත්වනවා.
ප්‍රකාශය
මහින්ද දේශප්‍රිය සභාපති මැතිවරණ කොමිෂන් සභාව
උපුටා ගැනීම
truth with චමුදිත
ඇඳිරිනීතිය 27 ඉවත් නොකළහොත් ජුනි 20 මැතිවරණයක් නොමැත
එබැවින් 27 ඇඳිරිනීතිය ඉවත් කිරීම ස්ථිරවම සිදු වනු ඇත.
වෙනස් නොවන එකම මාධ්‍ය නිවේදනය අද අලුයම පොලිස්සිය ප්‍රකාශයට පත්කළ මාධ්‍ය නිවේදනයයි.
ස්ථිරවම එය වෙනස් නොවන නිසා පොලිසිය විසින් එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදි.
"මේ මොහොතේ රටේ බහුතර ජනතාව මැතිවරණයක් ඉල්ලා සිටි "
ප්‍රකාශය
ප්‍රසන්න රණතුංග
මැතිවරණ යක් නෙවේ උගේ ගෑණි තමා හැමෝම ඉල්ලන්නේ
මේ හුත්තිගෙ පුතාලා රන්ගන්නෙ මේකෙ තරම නොදැන. මුන් හිතන්නෙ අනිත් ප්‍රශ්න වල වගේ ඒසී කාමර වල ඉන්දන් ගාඩ් පුරෝගෙන ප්‍රාඩෝ වල ගියාම උන්ට හැදෙන්නෙ නෑ කියලා. අනිත් රට වල මහ ජන නියෝජිතයොත් වල කජ්ජ ගැහුවා කියලා මතක තියාගත්තොත් හොදයි කොරෝනා හින්දා
දැනට විකට් කීයක් ගිහින්ද බන් ?![]()
අද නො wicket ඉනිම ඉවර කරන්න පුළුවන් වෙයි.
අපේ දොස්තරලා හරියට බෝල් කරොත් හරි.![]()
අපේ රටේ එවුන් මැරෙන්නේ නැ බං
කොරොනා බැට් කරලා ඉවරයි. මිස් ෆිල්ඩින් වෙලා වැලිසර ක්‍රිඩා සමාජයෙන්. දැන් කරන්නේ 6 ද ගියේ 4 ද ගියේ කියලා තර්ඩ් අම්පෙයා රිිිිිිිවිව්කරන එක
atthata seen eka thami ban ape unta covid 19 gana echhara baya danila na