Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    27 වැඩට යන්න ලෑස්ති වෙන්න

    අප්‍රේල් 24 ඇඳිරිනීතිය අවසන් කරානම් ජුනි 17 මැතිවරණය තියන්න තිබ්බා.ඇඳිරිනීතිය 27 කල්ගියා. අප්‍රේල් 27 ඇඳිරිනීතිය ඉවත්වන නිසා මැයි 4 අංක ලබාදිය හැකි එතන සිට දින 49කින් ඡන්දය පැවැත්විය යුතුයි. දින 49 පිරෙන්නේ ජුනි 21 එදින සෙනසුරාදා දිනයක් නොවන නිසා ජුනි 20 මැතිවරණය පවත්වනවා.
    ප්‍රකාශය
    මහින්ද දේශප්‍රිය සභාපති මැතිවරණ කොමිෂන් සභාව
    උපුටා ගැනීම
    truth with චමුදිත

    ඇඳිරිනීතිය 27 ඉවත් නොකළහොත් ජුනි 20 මැතිවරණයක් නොමැත
    එබැවින් 27 ඇඳිරිනීතිය ඉවත් කිරීම ස්ථිරවම සිදු වනු ඇත.
    වෙනස් නොවන එකම මාධ්‍ය නිවේදනය අද අලුයම පොලිස්සිය ප්‍රකාශයට පත්කළ මාධ්‍ය නිවේදනයයි.
    ස්ථිරවම එය වෙනස් නොවන නිසා පොලිසිය විසින් එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදි.

    "මේ මොහොතේ රටේ බහුතර ජනතාව මැතිවරණයක් ඉල්ලා සිටි "
    ප්‍රකාශය
    ප්‍රසන්න රණතුංග
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Monday curfew ain karnawada sinhlayo office yanna waida?

    Western province නම් අයින් කරන එකක් නැහැ බන්.. අනිත් ඒවත් අයින් කරයිද කියල sure නැ බන්.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මෙරට කිසිම සත්වයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වී නැහැ - මහාචාර්ය අශෝක දංගොල්ල
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    27 වැඩට යන්න ලෑස්ති වෙන්න

    අප්‍රේල් 24 ඇඳිරිනීතිය අවසන් කරානම් ජුනි 17 මැතිවරණය තියන්න තිබ්බා.ඇඳිරිනීතිය 27 කල්ගියා. අප්‍රේල් 27 ඇඳිරිනීතිය ඉවත්වන නිසා මැයි 4 අංක ලබාදිය හැකි එතන සිට දින 49කින් ඡන්දය පැවැත්විය යුතුයි. දින 49 පිරෙන්නේ ජුනි 21 එදින සෙනසුරාදා දිනයක් නොවන නිසා ජුනි 20 මැතිවරණය පවත්වනවා.
    ප්‍රකාශය
    මහින්ද දේශප්‍රිය සභාපති මැතිවරණ කොමිෂන් සභාව
    උපුටා ගැනීම
    truth with චමුදිත

    ඇඳිරිනීතිය 27 ඉවත් නොකළහොත් ජුනි 20 මැතිවරණයක් නොමැත
    එබැවින් 27 ඇඳිරිනීතිය ඉවත් කිරීම ස්ථිරවම සිදු වනු ඇත.
    වෙනස් නොවන එකම මාධ්‍ය නිවේදනය අද අලුයම පොලිස්සිය ප්‍රකාශයට පත්කළ මාධ්‍ය නිවේදනයයි.
    ස්ථිරවම එය වෙනස් නොවන නිසා පොලිසිය විසින් එම මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදි.

    "මේ මොහොතේ රටේ බහුතර ජනතාව මැතිවරණයක් ඉල්ලා සිටි "
    ප්‍රකාශය
    ප්‍රසන්න රණතුංග

    මැතිවරණ යක් නෙවේ උගේ ගෑණි තමා හැමෝම ඉල්ලන්නේ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    erozan පොන්ස් දෙයක් දන්නැත්තම් නොකියා ඉන්න. වි.සේ.නි.කා සයිට් එකේම දාලා තියන ලින්ක් එක මෙන්න.

    http://www.slbfe.lk/news.php?NID=332&LID=1

    මුන් පැහැදිලව කියනවා ලංකාවෙන් කොරොනා තුරන් වෙනකං පිට රටින් අය ගෙන්වන්නනේ නැ කියලා. ප්‍රමුඛතා කතාවක් නැ. ගෙන්වන්නැ ඉන්න රටවලම ඉන්න කියලා සුද්ද සිංහලෙන් ලියලා තියනවා.

    උබ රෙදි නැතුව කඩේ ගියාට වැඩක් නැ, ලොක්කෝ එකතු වෙලා තොපේ ⁣රෙදි ගලවලා තියෙන්නේ.

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    මැතිවරණ යක් නෙවේ උගේ ගෑණි තමා හැමෝම ඉල්ලන්නේ

    මේ හුත්තිගෙ පුතාලා රන්ගන්නෙ මේකෙ තරම නොදැන. මුන් හිතන්නෙ අනිත් ප්‍රශ්න වල වගේ ඒසී කාමර වල ඉන්දන් ගාඩ් පුරෝගෙන ප්‍රාඩෝ වල ගියාම උන්ට හැදෙන්නෙ නෑ කියලා. අනිත් රට වල මහ ජන නියෝජිතයොත් වල කජ්ජ ගැහුවා කියලා මතක තියාගත්තොත් හොදයි කොරෝනා හින්දා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ හුත්තිගෙ පුතාලා රන්ගන්නෙ මේකෙ තරම නොදැන. මුන් හිතන්නෙ අනිත් ප්‍රශ්න වල වගේ ඒසී කාමර වල ඉන්දන් ගාඩ් පුරෝගෙන ප්‍රාඩෝ වල ගියාම උන්ට හැදෙන්නෙ නෑ කියලා. අනිත් රට වල මහ ජන නියෝජිතයොත් වල කජ්ජ ගැහුවා කියලා මතක තියාගත්තොත් හොදයි කොරෝනා හින්දා

    අපේ රටේ එවුන් මැරෙන්නේ නැ බං
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දැනට විකට් කීයක් ගිහින්ද බන් ?:nerd:

    අද නො wicket ඉනිම ඉවර කරන්න පුළුවන් වෙයි.

    අපේ දොස්තරලා හරියට බෝල් කරොත් හරි.:dull:

    කොරොනා බැට් කරලා ඉවරයි. මිස් ෆිල්ඩින් වෙලා වැලිසර ක්‍රිඩා සමාජයෙන්. දැන් කරන්නේ 6 ද ගියේ 4 ද ගියේ කියලා තර්ඩ් අම්පෙයා රිිිිිිිවිව්කරන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    කොරොනා බැට් කරලා ඉවරයි. මිස් ෆිල්ඩින් වෙලා වැලිසර ක්‍රිඩා සමාජයෙන්. දැන් කරන්නේ 6 ද ගියේ 4 ද ගියේ කියලා තර්ඩ් අම්පෙයා රිිිිිිිවිව්කරන එක

    විහිලු නෙවෙයි කෙලින්ම ඔළුවටම ශොට් එක දීල තියෙන්නෙ.
     
    Status
    Not open for further replies.