මොනිටර්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    මගේ LCD මොනිටර් එකක් තියෙනවා එකේ යටින් ටිකක් පෙන්නේ නෑ Windows Task Bar එක තියෙන හරිය වගේ

    මට යට තියෙන තිරය උඩට ගන්න ඕනේ පේන හරියට මුළු Sccren එකම අරන් බලන්න තමයි ඕනේ මේක Monitor එකේ Settings වලින් කරන්න බෑ මේකට හරියන Software එකක් නැද්ද ?
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මොනිටරේ මෙනු බටන් එක ඔබල OSD වින්ඩෝ එක අරගෙන බලන්න Auto Adjust කියල ඔප්ෂන් එකක් ඇති. එකට ගියාම ගානට ස්ක්‍රීන් එක එලයින් වෙනව ..

    brightness.gif