Corona VIRUS - Daily Updates

2osama

Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    අඹිලිපිටිය විනිසුරුවරිය නිරෝධායනයට.. සැමියා වැලිසර නාවිකයෙක්..

    වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරියෙකු ඊයේ රාත්‍රියේ දී මියගොස් තිබේ.

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය 18 වනදා රෝහල්ගත කළ අයෙකි.

    මෙම නිලධාරියාට වකුගඩු රෝගයක් කලක් තිස්සේ තිබී ඇති අතර ඔහුට මී උණ රෝගය වැලඳී ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී ඇත.
    නමුත් සිදුකරන පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවයි.
    කෙසේ නමුත් මෙම නිලධාරියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාදනය වූ නිලධාරියෙකු සිටීම නිසා මියගිය නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීතීන්ට අනුව සිදු කරන ලෙසද අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නියෝග කර ඇත.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    ආඩම්බරයි!
    ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත PCR යන්ත්‍රය.

    Covid 19 හෙවත් corona ආසාදිතයින් පරීක්ෂා කිරීමට සිදු කරන පරීක්ෂාව PCR පරීක්ෂාව වේ. PCR යනු Polymerase Chain Reaction ක්‍රියාවලිය වේ. ආසාදිතයකු යැයි සැක කරන රෝගියකුගෙන් ලබා ගන්නා ජෛව සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් වෛරසය අසාදනය වී ඇත්ද යන වග හදුනා ගත හැක.මෙහිදී සෙම් පටලයක් හෝ උගුරෙන් ,නාසයෙන් ලබා ගන්නා සාම්පලයක් යොදා ගනු ලැබේ.
    මෙසේ ලබා ගන්නා සාම්පලයේ වෛරස ඇත්නම් මූලික පියවර කිහිපයකින් එහි RNA කොටස වෙන් කර ගනු ලැබේ. එම ලබා ගත් RNA , DNA බවට පත් කිරීමෙන් PCR පරීක්ෂාව සිදු කල හැක. මෙය RT- PCR නම් වේ.PCR machine හෙවත් Thermocycler machine එක මගින් මෙසේ ලබා ගත් DNA බිලියන ගණනක් පිටපත් කරනු ලැබේ.මේ සදහා පැය 4-6 පමණ කාලයක් ගතවේ.මෙසේ ලබා ගත් පිටපත් Electropherises ක්‍රමවේදයෙන් පරීක්ෂා කිරීමෙන් ආසදිතද යන වග තහවුරු කල හැක.
    මවිසින් නිෂ්පාදිත යන්ත්‍රය මෙම PCR යන්ත්‍රයයි.මෙහි
    එකවර පරීක්ෂා 12ක් සිදු කල හැකි අතර 25 දක්වා වැඩි කල හැක.PCR යන්ත්‍ර සදහා භාවිතා වන නවීනතම තාක්ෂණය මේ සදහාද භාවිතා කල අතර සාමාන්‍ය PCR යන්ත්‍රයක අඩංගු සියලු දේ එක් කර ඇත. PCR යන්ත්‍රයක වෙළදපොල මිල ලක්ෂ 3 ඉක්මවන අතර මෙය Rs.10000 අඩු මුදලකට මෙරට නිෂපාදනය කල හැක.
    PCR ක්‍රියාවලිය සදහා විශාල කාලයක් වැය වන බැවින් සිදු කල හැක්කේ එක වර කරන පරීක්ෂන ප්‍රමාණය වැඩි කිරීමයි. ඒ අනුව එක වර පරීක්ෂන විශාල ප්‍රමාණයක් කල හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම මාගේ අරමුණයි.
    මේ සදහා සහය දැක්වූ සුමුදු සර්, ඔරුතොට සර් සහ හසන් සර්ටත් යන්ත්‍රය සෑදීමට සහය වූ ලාල් මහතාටත් ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යලයටත් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයටත් විශේෂ ස්තූතිය පුද කරමි.
    Copied -Ushan Sakuntha
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,119
    72,256
    113
    මාලඹේ
    වැලිසර නාවික කඳවුරේ 95 දෙනෙක්ට කොරෝනා වැළදේ - යුධ හමුදාපති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට රටටම ඇදිරි නිතිය-අලුත්ම නිවේදනය..
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    5.jpg