❤ ~forex trading mega thread by sohona ❤ ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Kawda broker?

    IQ Option servers are hosted in Cyprus. In addition, it supports HTTPS (secure server) which is a technology that encrypts data sent to their servers. 14.21% of all unique site visits are direct. That means for every 100 unique visitors, 14 will type the IQ Option domain name directly.

    :love:

    විකිපිඩියා අයියා හොයලා දුන්නෙ සයිප්‍රස් බොරකර් ගෙනෙක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    puluwan nam meke analyze karana ewa damu, kattiyata goda yanna lesi weyi kalayak hoda discussion ekak giyoth

    නිවාඩුවෙ me ta 4 ekedi මොකද උනෙ

    ලෙවරෙජ් එක කියද

    ස්ටොප් ලොස් ටෙක් ප්‍රොෆිට් දැම්මාද

    මනි මැනෙජ්මන්ට් කොහොමද

    පිප් ගාන බැලුවාද

    Up trend down trend හදුන ගත්තෙ කොහොමද

    Buy and sell එකක් දාද්දි මොනවාද කල්පනා කරෙ

    මන් හිතන්නෙ මෙ ටික කියලා උබ පටන් ගනින්කො

    ඉතුරු ටික අපි හෙමිට බලාගමු :love:
     
    Last edited:

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    වටිනව මචන් මේ වැඩේ.දිගටම කරගෙන යමු. මේ වගේ ත්‍රෙඩ් කඩාකප්පල් කරන්න ගොඩක් උන් උත්සහ කරනව.ඒත් හොද හිතින් පටන් ගත්ත දේ නවත්තන්න එපා.
    මටත් පොඩි දෙයක් කියන්න ඔන ෆොරෙක්ස් බයිනරි අලුතෙන් පටන් ගන්න හිතන අයට. IQ option ,expert option වගේ හොර ප්ලැට්ෆෝම් වල ලස්සන interface එකට රැවටිලා ඒකෙ එකවුන්ට් හදාගෙන පස්සෙ සල්ලි ටිකට කෙලව ගන්න එපා. Binary.com වගේ හොද විස්වාසවන්ත බ්‍රොකර් කෙනෙක් පාවිච්චි කරන්න.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25349997 said:
    හරි මට කියහන්

    සාමානයෙන් උබෙ ලෙවරෙජ් එක

    පිප්ස් කියකින් වගෙද දන්නෙ

    කැඩල් ස්ට්ක් මොන මොනවාද දන්නෙ

    රියල් මනි දැම්මද

    මොකක්ද බ්‍රොකර්

    කියක්ද කැපිටල් එක

    :love:
    wtf 0.1 per 500$ investment? going to blow account very soon mchan.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වටිනව මචන් මේ වැඩේ.දිගටම කරගෙන යමු. මේ වගේ ත්‍රෙඩ් කඩාකප්පල් කරන්න ගොඩක් උන් උත්සහ කරනව.ඒත් හොද හිතින් පටන් ගත්ත දේ නවත්තන්න එපා.
    මටත් පොඩි දෙයක් කියන්න ඔන ෆොරෙක්ස් බයිනරි අලුතෙන් පටන් ගන්න හිතන අයට. IQ option ,expert option වගේ හොර ප්ලැට්ෆෝම් වල ලස්සන interface එකට රැවටිලා ඒකෙ එකවුන්ට් හදාගෙන පස්සෙ සල්ලි ටිකට කෙලව ගන්න එපා. Binary.com වගේ හොද විස්වාසවන්ත බ්‍රොකර් කෙනෙක් පාවිච්චි කරන්න.

    Forex වලත් එහෙමයි broker s ලා තොර ගද්දි බලන්න ඔනෙ ඉන්ඩ් කෙටර්ස් පොඩ්ඩක් තියනවා හෙමිට හෙමිට දාන්නම් :love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    wtf 0.1 per 500$ investment? going to blow account very soon mchan.

    Capture.png

    https://www.babypips.com/tools/pip-value-calculator

    Capture.png

    sorry bun uba hari :love:

    පිප්ස් 100 හරියටම සෙට් කර ගන්න 1 Mini Lot (10,000) ඔනෙ එකියන්නෙ එකෙන් දැමොත් පිප්ස් 100 වෙනසකින් ඩොලාර් 100 අතට එනවා :nerd:

    හැබැයි පිප්ස් 100 හරියටම සෙට් උනොත් 0.1 1 Micro Lot (1,000) එකකින් ඩොලර් 10 වගෙ දවසකට හොයා ගන්න පුලුවන් හිතපන් පිප්ස් 200 ගානක් හොයලා දවසකට 20 / 5 දවසකින් ඩොලර් 100 හොයා ගෙන කැපිටල් එක හදා ගන්න පුලුවන් කමක් තියනවා නෙද !:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔයාලට මතක ඇති මම කලින් post එකේදි Major Currencies ගැන කතා කරා. අපි දැන්
    බලමු Forex Market එකේදි ඒවා හඳුන්වන විධිහ.

    Capture.png

    ඉහත දැක්වෙන Table එකේ ඉතාමත් වැදගත් දේ තමයි "Forex සංකේතය" කියන එක. ඒ ඒ සංකේත වලින් දැක්වෙන්නේ මොන මුදල් වර්ගයද කියලා අපි කටපාඩමින් දැනගෙන ඉන්න ඕනෙ. උදාහරණයක් විදිහට කවුරු හරි ඇහුවොත් CHF කියන්නේ මොකක්ද කියලා, ඔයාලට පුළුවන් වෙන්න ඕනෙ ටක් ගාලා ඒ Swiss Franc (හෝ Switzerland Franc) කියලා කියන්න. ඒ වගේම කෙටි නම් ගැන දැනගෙන ඉන්න එකත් වැදගත්. මොකද අපි ඉදිරියේදි ඉගෙන ගන්නවා Forex News බලන්න. එතකොට සමහර Forex News දෙන ආයතන එක් එක් Currency ඒවායේ කෙටි නමින් භාවිතා කරන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට යම් ආයතනයක් කියන්න පුළුවන් "Cable එකේ අගය ඉහල යමින් පවතිනවා" කියලා. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඒ ආයතනය කතා කරන්නේ GBP එහෙමත් නැත්නම් Great British Pound ගැන කියලා.

    දැන් සමහර විට ඔයාලා ගොඩ දෙනෙක් ඉවසිල්ලක් නැතුව ඇති මේක හරියටම Trade කරන්නේ කොහොමද කියලා දැන්ගන්න. පොඩ්ඩක් ඉවසන්න. අපි මේ කතා කරන තොරතුරු හරියට දන්නේ නැතුව Forex Market එකට ගියොත් ඉතින් ඔක්කොම අවුල් වෙනවා.

    අපි කලින් post එකකදි ඉගෙන ගත්තා හැම වෙලේම Forex trade එකකට මුදල් වර්ග 2ක් අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් අපි බලමු Major Currencies වලින් හැදෙන pairs මොනාද කියලා. මෙතනදි මම "pair" එකක් කියලා කියන්නේ අපි කලින් post එකකදි ඉගෙන ගත්ත "USD/LKR" වගේ ඒවාට. එහෙනම් අපි බලමු Forex Market එකේ තියෙන pairs.

    Capture.png

    Capture.png

    http://forexinsinhala.blogspot.com/2011/01/3-forex-currencies-2_17.html
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Anyone trading with EA?

    ea දාල කරන්න යන්න එපා බලහන් මෙක :angry:

    Capture.png

    me සිසන් එකක් මාරු කරන්න යන ටයිම් එකක් බලහන් බයි ඔඩර් ටික නිල් කොටුව ඉවර වෙනකම්ම දාලා දාලා ea බලාගෙන ඉන්නවා පුලුවන් තරම් :angry:

    සිසන් එක මාරු කරනවා සෙල් වෙන්න පටන් ගන්නවා ආයෙමත් පැත්ත පලාතකට එන්නෙ නැ හිතහන් විනාශෙ පිප්ස් 500 - 700 පහලට බැස්සොත් ෆක් තමයි උබට වෙන්නෙ ක්වදාවත් තමුන්ම දාහන් කිසිම දෙකට පාලනය කරන්න දෙන්න යන්න එපා :love:
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    සොහොන;25351626 said:

    ea දාල කරන්න යන්න එපා බලහන් මෙක :angry:

    Capture.png

    me සිසන් එකක් මාරු කරන්න යන ටයිම් එකක් බලහන් බයි ඔඩර් ටික නිල් කොටුව ඉවර වෙනකම්ම දාලා දාලා ea බලාගෙන ඉන්නවා පුලුවන් තරම් :angry:

    සිසන් එක මාරු කරනවා සෙල් වෙන්න පටන් ගන්නවා ආයෙමත් පැත්ත පලාතකට එන්නෙ නැ හිතහන් විනාශෙ පිප්ස් 500 - 700 පහලට බැස්සොත් ෆක් තමයි උබට වෙන්නෙ ක්වදාවත් තමුන්ම දාහන් කිසිම දෙකට පාලනය කරන්න දෙන්න යන්න එපා :love:
    Matingale karoth thama EA walin kela wenne, nathnam honda stratergy ekakata EA ekak hada gaththoth goda. Oya pennala thiyana EA eka Marti kare nathnam aulak ne
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    වටිනව මචන් මේ වැඩේ.දිගටම කරගෙන යමු. මේ වගේ ත්‍රෙඩ් කඩාකප්පල් කරන්න ගොඩක් උන් උත්සහ කරනව.ඒත් හොද හිතින් පටන් ගත්ත දේ නවත්තන්න එපා.
    මටත් පොඩි දෙයක් කියන්න ඔන ෆොරෙක්ස් බයිනරි අලුතෙන් පටන් ගන්න හිතන අයට. IQ option ,expert option වගේ හොර ප්ලැට්ෆෝම් වල ලස්සන interface එකට රැවටිලා ඒකෙ එකවුන්ට් හදාගෙන පස්සෙ සල්ලි ටිකට කෙලව ගන්න එපා. Binary.com වගේ හොද විස්වාසවන්ත බ්‍රොකර් කෙනෙක් පාවිච්චි කරන්න.

    Meka balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1800729&page=2
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Matingale karoth thama EA walin kela wenne, nathnam honda stratergy ekakata EA ekak hada gaththoth goda. Oya pennala thiyana EA eka Marti kare nathnam aulak ne

    time frem eka wenas karane market makersla thami bun

    unge time eka api danawa num awulak na

    man esrharahata italy welawen unge time denam

    Matingale eka un dana time maga harina pluwan eth unge profit bahala thibunoth market makers la aniwaren spread karanawa :angry: