❤ ~forex trading mega thread by sohona ❤ ~

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,385
    1
    59,775
    113
    Mother Earth
    සොහොන;25370043 said:
    වෙන හෙතුවක් බන් එවා හොයන්න එපා :lol:

    ආ එල උබට ඇප ලැබුණද. ආයෙ ආපු එකට සතුටුයි. :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආ එල උබට ඇප ලැබුණද. ආයෙ ආපු එකට සතුටුයි. :)

    :lol:

    මගෙ ජිවිතෙ පුරා එකම සිතින් ප්‍රර්තනා ටරරාරා
    ටරරාරා

    කෙලසදො වෙදනාවො සගවා දරා ගම් :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    taukanda maara hethu ne ewa :lol:

    Welcome back :lol:

    එක දෙයක් හැමොටම ඉන්ඩ්කෙටර්ස් වලින්

    High of the day

    Low of the day

    හොයන්න යන්න එපා මොලය තියෙන්නෙ අපිට එකටයි

    එක නිසා වටිනා මුදල් නාස්ති නොකර හරියට වැඩෙ කරමු

    මන් ටික දවසක් නොහිටිය නිසා ගොඩක් අතපසු විම් උනා එවා හදා ගමු ආයෙමත් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25371196 said:

    මේක නම් දාල තියෙන්නෙ වතිලය එක්ක තියෙන ඉරිසියාවට :lol::lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේක නම් දාල තියෙන්නෙ වතිලය එක්ක තියෙන ඉරිසියාවට :lol::lol::lol:

    :lol:

    මට ඉන්ඩ්කෙටරයක් තියනවා ප්‍රොෆිට් ගන්න පුලුවන් එක බොහොම මහන්සියෙන් හොයා ගත්තු දෙයක් ඩොලර් 10 උබලාට දෙන්න පුලුවන් .....

    මෙ බ්ස්නස් එක එහෙම නෙමෙ උබෙ අම්මා කියන්න කියුවෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25371209 said:
    :lol:

    මට ඉන්ඩ්කෙටරයක් තියනවා ප්‍රොෆිට් ගන්න පුලුවන් එක බොහොම මහන්සියෙන් හොයා ගත්තු දෙයක් ඩොලර් 10 උබලාට දෙන්න පුලුවන් .....

    මෙ බ්ස්නස් එක එහෙම නෙමෙ උබෙ අම්මා කියන්න කියුවෙ

    උබට තියෙන්නෙ ඉරිසියාව යකෝ අපෝ උබ මහ ඉරිසියා කාරයෙක්.. පේනවනෙ දාල තියෙන ටැග් ටික විලි ලැජ්ජාවෙ බැ :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබට තියෙන්නෙ ඉරිසියාව යකෝ අපෝ උබ මහ ඉරිසියා කාරයෙක්.. පේනවනෙ දාල තියෙන ටැග් ටික විලි ලැජ්ජාවෙ බැ :lol::lol:

    උබෙ අම්මා දාපුවනෙ බන් ඉතින් ලැජ්ජාවෙ බැ තමයි :lol:
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ෆිබෝනාචි වලින් ට්‍රෙඩ් කරන අය කවු ද ඉන්නේ? වේන මොනා ද එයාලා යූස් කරන ටූල් බයි එකක් හරි සෙල් එකක් හරි අදුර ගන්න? ෆිබෝනාචි එක බයිනරි එකටත් ගැළපෙනවා නේද ෆොරෙක්ස් වලට වගේම? මම ෆොරෙක්ස් බලනවා තාම රියල් ට්‍රෙඩ් කරන්න ගත්තේ නෑ එත් එක්කම බයිනරිත් පොඩ්ඩක් බලන්න ගත්තා ෆිබෝනාචි එක තමයි මූලිකවම මම යොදා ගන්නේ මොකද එක ගැන හිතෙන්නේ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆිබෝනාචි වලින් ට්‍රෙඩ් කරන අය කවු ද ඉන්නේ? වේන මොනා ද එයාලා යූස් කරන ටූල් බයි එකක් හරි සෙල් එකක් හරි අදුර ගන්න? ෆිබෝනාචි එක බයිනරි එකටත් ගැළපෙනවා නේද ෆොරෙක්ස් වලට වගේම? මම ෆොරෙක්ස් බලනවා තාම රියල් ට්‍රෙඩ් කරන්න ගත්තේ නෑ එත් එක්කම බයිනරිත් පොඩ්ඩක් බලන්න ගත්තා ෆිබෝනාචි එක තමයි මූලිකවම මම යොදා ගන්නේ මොකද එක ගැන හිතෙන්නේ?

    Capture.png

    mata kiyahan metanin buy and sell ekak adunagatha widiha fibonachi walin

    study karapu podi deyak hari kamak na therena widihata kiyahan

    mt4 chart ekak thiyene :nerd: