දෑවැද්ද

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    ubata terum gnna be sahodaraya..jiwitheta prashna awama thamai dewedda kiyana de value eka binduwatama wetenne..
    but man dannawa mage wayasata sehenna diyunu wela kiyala.wechcha dewal ekka

    salli prashna awahama tamai dewadde kiyena eke value eke 100 tama naginne :P kellatath hondai ath deka wana wana enewata wada...denna nethi nan keranna deyak na itin:cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඔව්..
    ඕකුන් ඔය දෙන්නම එකතුවෙලා ගෙයක් හදමු, වාහනයක් ගමු කිවට සෙට් කරගන්නෙ උන්ට සෙට් කරගන්න පුලුවන් හොදම එකාව:lol:

    ඇයි ඩො, කෙල්ලගෙ සල්ලිනෙ. කොටි ගානක් දෙපලක් තියෙනවනම් , කෙල්ලත් සැපෙ බදින එකත් සැපෙ. අරාබියෙ යන උන් වගෙ දුක් විදින්නෙ නෑනෙ.
    උබටනම් දෑවැද්දට හම්බෙලා තියෙන්නෙ නැන්දම්මා වගෙ පෙන විදියට :lol:

    මේකයි උඹ හිතන විදිහනේ ඔය ඒක මට වෙනස් කරන්න බෑ ඒක උඹේ ජානවලින් අාපු දේ..මම කිව්වෙ මේකෙදි මම ඉන්න මතය..නැන්දම්ම විතරක් නෙමෙයි මාමණ්ඩි ඵක්ක උනත් මට ගෑණියෙක් හම්බ උනොත් මට ඒ හැමෝටම කන්න බොන්න දෙන්න පුළුවන් අාර්ථික මට්ටමක ඉන්නෙ.ඒක නිසා අවුලක් නෑ.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mukut na.
    :yes:
    Anna kolla, naththan na qwa kelinma , anith unta irisiya krnne nathiwa
    දැවෙද්දෙන් ගොඩ යන්න ඉන්න එකෙක් :lol:
    උබ අර කශාද කැඩුන කපල් විකුණන එකට වඩා හොදයි ඒක

    Bandala dewadda aran divorce unanam hari..

    Badinna epa bn
    Spa yannada kiynne
    මේකයි උඹ හිතන විදිහනේ ඔය ඒක මට වෙනස් කරන්න බෑ ඒක උඹේ ජානවලින් අාපු දේ..මම කිව්වෙ මේකෙදි මම ඉන්න මතය..නැන්දම්ම විතරක් නෙමෙයි මාමණ්ඩි ඵක්ක උනත් මට ගෑණියෙක් හම්බ උනොත් මට ඒ හැමෝටම කන්න බොන්න දෙන්න පුළුවන් අාර්ථික මට්ටමක ඉන්නෙ.ඒක නිසා අවුලක් නෑ.

    ජාන ලබ්බක් කියනවා
    නය ගෙන ගෙව කාලා ඇදලා ඉන්න එක නෙවෙයි ජීවිතෙ. උබට දෑවැද්දක් හම්බුනෙ නෑ කියලා දෑවැදි ගන්න ඕක්කොම නරක උන්ද බන්. උබෙ කෙල්ලගෙ අම්මා තාත්තට කොටි ගානක් දෙපලක් තියෙනවනම් උබ ඒවා ගන්නෙ නැතිව අනාත නිවාසෙකට ලියලා දෙනවද, :rolleyes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මේකයි උඹ හිතන විදිහනේ ඔය ඒක මට වෙනස් කරන්න බෑ ඒක උඹේ ජානවලින් අාපු දේ..මම කිව්වෙ මේකෙදි මම ඉන්න මතය..නැන්දම්ම විතරක් නෙමෙයි මාමණ්ඩි ඵක්ක උනත් මට ගෑණියෙක් හම්බ උනොත් මට ඒ හැමෝටම කන්න බොන්න දෙන්න පුළුවන් අාර්ථික මට්ටමක ඉන්නෙ.ඒක නිසා අවුලක් නෑ.

    aniwaryenma ube kathawata man ekagai ban
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    :yes:
    Anna kolla, naththan na qwa kelinma , anith unta irisiya krnne nathiwa

    උබ අර කශාද කැඩුන කපල් විකුණන එකට වඩා හොදයි ඒක

    Spa yannada kiynne

    ජාන ලබ්බක් කියනවා
    නය ගෙන ගෙව කාලා ඇදලා ඉන්න එක නෙවෙයි ජීවිතෙ. උබට දෑවැද්දක් හම්බුනෙ නෑ කියලා දෑවැදි ගන්න ඕක්කොම නරක උන්ද බන්. උබෙ කෙල්ලගෙ අම්මා තාත්තට කොටි ගානක් දෙපලක් තියෙනවනම් උබ ඒවා ගන්නෙ නැතිව අනාත නිවාසෙකට ලියලා දෙනවද, :rolleyes:

    දෙන දේ ගන්න ඵක නෙමෙයි බං මම කිව්වෙ දෑවැද්ද බලන් දෑවැද්ද නිසාම ගෑණු බඳින ඵක.උඹට මම කියන දේ තේරෙයි ඵහෙම බැඳල ඒ ගෑණිත් ඵක්ක ටිකක් කල් ඉන්න කොට.මම දන්න උන් ඉන්නව ඵහෙම බැඳපු..බලු කුක්කො වගෙ පුදුම බයක් ගෑණිට තියෙන්නෙ..ටොයිලට් යන්නෙත් ගෑණිට කියල..:lol:.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    දෙන දේ ගන්න ඵක නෙමෙයි බං මම කිව්වෙ දෑවැද්ද බලන් දෑවැද්ද නිසාම ගෑණු බඳින ඵක.උඹට මම කියන දේ තේරෙයි ඵහෙම බැඳල ඒ ගෑණිත් ඵක්ක ටිකක් කල් ඉන්න කොට.මම දන්න උන් ඉන්නව ඵහෙම බැඳපු..බලු කුක්කො වගෙ පුදුම බයක් ගෑණිට තියෙන්නෙ..ටොයිලට් යන්නෙත් ගෑණිට කියල..:lol:.

    Mehema inne binna bahapu un :lol:...ganita salli wedi
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?:rolleyes:
    බදින්න ඉන්න කෙල්ලගෙන් බොලාට මොනාද ලෑබෙන්න තියෙන්නෙ. :rolleyes:
    බැදපු අයට මොනාද දෑවැද්දට ලැබුණෙ. බැන්දට පස්සෙ ලැබුනද, නැත්තන් නැන්දා මාමා මැරෙනකන් බලන් ඉන්න වෙනවද?
    දැන් උබලා මට පියො ලව් ගැන උගන්නන්න එපා, දැනගන්න අහන්නෙ.

    දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?:rolleyes: deweden goda yanne konda pana nethi ponnayo. pirimiyek nam hamba karala goda gihin love karala geniyek genen ethakota geni ubata sepa denawa.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Mehema inne binna bahapu un :lol:...ganita salli wedi

    ඔව් ගොඩක්ම අනාථ ඩයල්..ඒ උනාට අර මොකක්ද පිනකට පොඩ්ඩක් ලුක් ඵකට ඉන්නව.ඒක නිසා තමා ගෑණු රැවටෙන්නෙ.සමහර උන්ට ජොබ්ස් වත් නෑ..ගෑණිට සැපක් දීල තමා කීයක් හරි හොයාගන්නෙ.:lol:.ඵහෙම උන්ගෙ ගෑණු පිට යනවත් වැඩියි..අැයි ඉතිං ගෑණිනෙ ගෙදර මිනිහ වෙලා තියෙන්නෙ..මේව ඔක්කොම අැත්ත සිද්ධි..බඳිනව කියන්නෙ හරි ලේසි දෙයක් වගේ පෙනුනට බැඳල ජීවත් වෙනකොට තමා තේරෙන්නෙ ඒකේ දුක..:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙන දේ ගන්න ඵක නෙමෙයි බං මම කිව්වෙ දෑවැද්ද බලන් දෑවැද්ද නිසාම ගෑණු බඳින ඵක.උඹට මම කියන දේ තේරෙයි ඵහෙම බැඳල ඒ ගෑණිත් ඵක්ක ටිකක් කල් ඉන්න කොට.මම දන්න උන් ඉන්නව ඵහෙම බැඳපු..බලු කුක්කො වගෙ පුදුම බයක් ගෑණිට තියෙන්නෙ..ටොයිලට් යන්නෙත් ගෑණිට කියල..:lol:.

    Mehema inne binna bahapu un :lol:...ganita salli wedi

    දෑවැද්දෙන් ගොඩ ගියපු උන් ඉන්නවද?:rolleyes: deweden goda yanne konda pana nethi ponnayo. pirimiyek nam hamba karala goda gihin love karala geniyek genen ethakota geni ubata sepa denawa.

    උබලා දන්න බිජ්ජක් නෑ
    මෙහෙ ඉන්නවා ඩයල් එකක්, බාර් දෙකයි , බස් පහයි, ඉන්නෙ කෙල්ලයි කොල්ලයි, කෙල්ල පැනල ගියා බස් එකෙ කොන්දොස්තර එක්ක. කෙල්ලගෙ ගෙදරින් හොයන් ඇවිත් දෙන්නව බැන්දුවා, උන් දෙන්නා බැදලා අවුරුදු හයක් විතර වෙනවා, ට්‍රුවල් කර කර සැපෙ ඉන්නෙ සැපෙ :cool:
    ඒ අතරෙ උබලා වගෙ දියුණුවෙන් මහන්සියෙන් හම්බකරන එක ගැන කිය කියා උන්ට තැන් තැන්වල බනින දුප්පත් උන්ගෙ ළමයින්ටත් පොත් අනන් මනන් ගන්න අවුරුද්දෙ අන්තිමට රු 10,000 ගානෙ දෙනවා :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පළවෙනියටම කියන්න වෙන්නේ මෙක මේ "දෑවැද්ද" කියල කැටගරි කරලා දෙන රටවල් කීපය අතරින් ලංකාවත් එකක්.කොහොමත් බටහිර රටවල උනත් දෙමව් පියන් ඉතිරිකරගත්තු දෙයක් තියෙනවානම් බොහොවිට එක අවසනයේ දරුවන්ට තමයි. හැබැයි එරට වල නොකා නොබී ලෙව කාගෙන පරම්පරා ගානකට පොදිගහ ගන්න ගතිය අඩුයි. ඒනිසා ලැබෙන මුදලින් හොදට එන්ජෝයි කරලා ජීවත් වෙනවා.:cool::cool::cool:

    කලින් කිව්වා වගෙ දෙමව්පියන්ගේ දේ අවසනයේ ලමයටනේ. හැබැයි ඉතින් කොටසක් ඉන්නවා පරම් පරාවෙන් එන දෙපල උරුම උන / ගොඩ නගාගත්ත ව්‍යාපාර දේපල තියෙන. ඔය බණ කියන අයයලා එකෙක්වත් නැහැ එහෙම එකක් වාසනාවට සෙට් උනොත්. වැඩේ කියන්නේ ඊටපස්සේ ඒ අයියලා රගන්නේ තමුන්ගේ දෙවල් වගේ.:sorry::nerd:

    තව කොටසක් ඉන්නවා දෙමව්පියො ඉතුරුකරගන්නේ නැතුව ( උදා - කුලියට ඉදලා ,සමාජේ වැදගත් විදිහට )දරුවන්ට හොදට වියදම් කරලා උගන්නලා සමාජේ තැනකට ගෙනත් ස්ව උත්සාහයෙන් හොද වැටුපකට යන්න පුලුවන් හිදිහට ගෑණු ලමයිව හදපු. :yes::yes:

    ඉතින් ගෑණුලමයගෙ පැත්ත්නෙ හරි පිරිමි ල්ළ්මයගේ පැත්තෙන් හරි දේපලක් ධනයක් ලැබෙනවා නම් ඒක ඉතින් වාසනාව:cool::love:.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී:sorry::sorry:

    මමනම් හිතන්නේ ඉගනගත්තු ගෑණුළමයෙක්:love: හෝ මේ දෙකේ සන්කලනයක්:love::love: (ඉගන ගෙනත් තියෙනවා /යම්කිසි දායදයකුත් ලැබෙනවා) බදින එක හොද ආයොජනයක්:cool: ,සල්ලි විත්‍රක් තියෙන ගොන් බදින ගහක් කරගහනවටා වඩා :rolleyes::rolleyes:. (තමුන්ගෙ හිත හදාගන්න මවා ගත්තු කාථා ඇති - වටේ ගිහින් නැහැ/ ගමේ හැදිලා තියෙන්නේ / හරි අවන්කයි / දෙමව්පියො පරිස්සම් කරලා තියෙන්නේ ) :lol::lol::lol::lol:

    සැ.යු- අවංක සත්‍යප්‍රෙම බෘන්ගරාජයෝ ඉන්නවා ඔවා කිසිම දෙයක් නොබලා ඩුප්පත් කෙල්ලව බැදලා, කෙල්ලගේ පවුලත් හොදට බලාගෙන එ කෙල්ල ඉන්න ගමටත් පුලුවන්නම් කන්න දීගෙන වසන පිරිමි දරුවො.. එගොල්ලන්ට ඉතින් ජයෙන් ජය. :yes::yes:

    මේකත් කියන්න එපැයි. තව කොටසක් ඉන්නවා තමනුත් හොද ස්ථාවරයක නැතුව දෑවැද්දක් මම හොයන්නේ නැහැ.ඔයාගේ ආදරේ විතරයි මට වටින්නේ කියලා නැව් ටෝක් දීලා.දැන් බැදලා නැවෙන් බැහැලැ මූදේ ගිලින්න ඔන්න මෙන්න එත් අපරාදේ මුන් මට සත පහක දෙයක් දුන්නේ නැහැ නේ කියලා ලත වෙවී එත තාමත් සමාජෙට මිදි තිත්ත නිසා කන්නේ නැහැ කියලා පොරටෝක් දෙන කස්ටියක් (හැබැයි ඉතින් දුන්නොත් නොගෙනම ඉදියි අපේ අයියලා :lol::lol:
    ) . එගොල්ලන්ට ඉතින් දුක තමා රන්ජනී:(:lol::lol:
     
    • Like
    Reactions: aneasarayana

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    yakooo awanka kellek beda ganin..dara wate yana geniyek ekka deweddak lebunata wedak ne ban..dewedi nethiwa awanka kellek bedapan..ubala lebena manasika nidahasama ethi diyunu wenna

    Ehema una innawada?adumagane uta dawaddawath hambaweiy awankakama nathath
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පළවෙනියටම කියන්න වෙන්නේ මෙක මේ "දෑවැද්ද" කියල කැටගරි කරලා දෙන රටවල් කීපය අතරින් ලංකාවත් එකක්.කොහොමත් බටහිර රටවල උනත් දෙමව් පියන් ඉතිරිකරගත්තු දෙයක් තියෙනවානම් බොහොවිට එක අවසනයේ දරුවන්ට තමයි. හැබැයි එරට වල නොකා නොබී ලෙව කාගෙන පරම්පරා ගානකට පොදිගහ ගන්න ගතිය අඩුයි. ඒනිසා ලැබෙන මුදලින් හොදට එන්ජෝයි කරලා ජීවත් වෙනවා.:cool::cool::cool:

    කලින් කිව්වා වගෙ දෙමව්පියන්ගේ දේ අවසනයේ ලමයටනේ. හැබැයි ඉතින් කොටසක් ඉන්නවා පරම් පරාවෙන් එන දෙපල උරුම උන / ගොඩ නගාගත්ත ව්‍යාපාර දේපල තියෙන. ඔය බණ කියන අයයලා එකෙක්වත් නැහැ එහෙම එකක් වාසනාවට සෙට් උනොත්. වැඩේ කියන්නේ ඊටපස්සේ ඒ අයියලා රගන්නේ තමුන්ගේ දෙවල් වගේ.:sorry::nerd:

    තව කොටසක් ඉන්නවා දෙමව්පියො ඉතුරුකරගන්නේ නැතුව ( උදා - කුලියට ඉදලා ,සමාජේ වැදගත් විදිහට )දරුවන්ට හොදට වියදම් කරලා උගන්නලා සමාජේ තැනකට ගෙනත් ස්ව උත්සාහයෙන් හොද වැටුපකට යන්න පුලුවන් හිදිහට ගෑණු ලමයිව හදපු. :yes::yes:

    ඉතින් ගෑණුලමයගෙ පැත්ත්නෙ හරි පිරිමි ල්ළ්මයගේ පැත්තෙන් හරි දේපලක් ධනයක් ලැබෙනවා නම් ඒක ඉතින් වාසනාව:cool::love:.සමහර දෙමව් පියො නම් ඉතින් ජීවිත් බුක්තිය තියාගෙන දෙන්නේ. එහෙම ඔනොත් ඉතින් නැන්දම්මාවයි ,මාමන්ඩිවයි ශේප් එකේ බලාගන්න වෙනවා අවසානේ වෙනකම් ..හී..හී:sorry::sorry:

    මමනම් හිතන්නේ ඉගනගත්තු ගෑණුළමයෙක්:love: හෝ මේ දෙකේ සන්කලනයක්:love::love: (ඉගන ගෙනත් තියෙනවා /යම්කිසි දායදයකුත් ලැබෙනවා) බදින එක හොද ආයොජනයක්:cool: ,සල්ලි විත්‍රක් තියෙන ගොන් බදින ගහක් කරගහනවටා වඩා :rolleyes::rolleyes:. (තමුන්ගෙ හිත හදාගන්න මවා ගත්තු කාථා ඇති - වටේ ගිහින් නැහැ/ ගමේ හැදිලා තියෙන්නේ / හරි අවන්කයි / දෙමව්පියො පරිස්සම් කරලා තියෙන්නේ ) :lol::lol::lol::lol:

    සැ.යු- අවංක සත්‍යප්‍රෙම බෘන්ගරාජයෝ ඉන්නවා ඔවා කිසිම දෙයක් නොබලා ඩුප්පත් කෙල්ලව බැදලා, කෙල්ලගේ පවුලත් හොදට බලාගෙන එ කෙල්ල ඉන්න ගමටත් පුලුවන්නම් කන්න දීගෙන වසන පිරිමි දරුවො.. එගොල්ලන්ට ඉතින් ජයෙන් ජය. :yes::yes:

    මේකත් කියන්න එපැයි. තව කොටසක් ඉන්නවා තමනුත් හොද ස්ථාවරයක නැතුව දෑවැද්දක් මම හොයන්නේ නැහැ.ඔයාගේ ආදරේ විතරයි මට වටින්නේ කියලා නැව් ටෝක් දීලා.දැන් බැදලා නැවෙන් බැහැලැ මූදේ ගිලින්න ඔන්න මෙන්න එත් අපරාදේ මුන් මට සත පහක දෙයක් දුන්නේ නැහැ නේ කියලා ලත වෙවී එත තාමත් සමාජෙට මිදි තිත්ත නිසා කන්නේ නැහැ කියලා පොරටෝක් දෙන කස්ටියක් (හැබැයි ඉතින් දුන්නොත් නොගෙනම ඉදියි අපේ අයියලා :lol::lol:
    ) . එගොල්ලන්ට ඉතින් දුක තමා රන්ජනී:(:lol::lol:

    :yes::yes::yes::yes:
     
    අන්න සිරා කතාව..
    මුන් හිතන්නෙ දුක් විදින එක තමයි පිරිමිකම, මුන් කරගහපු කරුම වලට කරගහන්නෙ නැති අනිත් ඔක්කොම පොල්ලයො කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ehema una innawada?adumagane uta dawaddawath hambaweiy awankakama nathath

    අපෙ ගමෙ වටෙ යන උන් සල්ලි කාරයො නෙවෙයි බන් :lol:
    සල්ලි තිබුනා හරි නැතාහරි වටෙ යන උන් යනවා :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා දන්න බිජ්ජක් නෑ
    මෙහෙ ඉන්නවා ඩයල් එකක්, බාර් දෙකයි , බස් පහයි, ඉන්නෙ කෙල්ලයි කොල්ලයි, කෙල්ල පැනල ගියා බස් එකෙ කොන්දොස්තර එක්ක. කෙල්ලගෙ ගෙදරින් හොයන් ඇවිත් දෙන්නව බැන්දුවා, උන් දෙන්නා බැදලා අවුරුදු හයක් විතර වෙනවා, ට්‍රුවල් කර කර සැපෙ ඉන්නෙ සැපෙ :cool:
    ඒ අතරෙ උබලා වගෙ දියුණුවෙන් මහන්සියෙන් හම්බකරන එක ගැන කිය කියා උන්ට තැන් තැන්වල බනින දුප්පත් උන්ගෙ ළමයින්ටත් පොත් අනන් මනන් ගන්න අවුරුද්දෙ අන්තිමට රු 10,000 ගානෙ දෙනවා :lol:

    ubage subject ekatai me kathawatai monada thiyana connection eka??
    amma ththathalage salli walin travel karala athal ganna eka ponna wedak ban.

    mata hithenne ubath nikan inna nikamek wage, udin path wenakan bala inna gothayek.

    tho genigen yapenna inna ekek.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මම අඳුනන ඵකෙක් ඉන්නව..උෟ පොඩියට කාර් සේල් කරා..කාර් කිව්වට වැඩියෙන්ම තිබ්බෙ ත්‍රී වීල්:D..උෟ දවසක් මොනාද ගන්න ඒ පැත්තෙ(පලාතෙ නම කියන්න බෑ.:P) තියෙන හොඳම හාර්ඩ්වෙයාර් ඵකට ගිය දවසක පට්ටම ලස්සණ කෙල්ලෙක් ඉන්නවලු කැෂියර් පුටුවෙ ඉඳගෙන.කෙල්ලට වයස 17ක් වගේ..මූ ඉතිං රබර් අැහැ දාල ඒකිත් මූට සෙට් වගේලු මූ ටිකක් හැන්ඩිය.ඒකි හාර්ඩ්වෙයාර් ඵකේ අයිතිකාරයගෙ දෙවනි දුව.මූ කොහොමහරි ඒකිව සෙට් කරගත්ත..මූ ඒකිට පෙන්නුවෙ මූත් සල්ලි කාරයෙක් කියල..ඒකිගෙ තාත්තට පට්ට සල්ලි.ගෙවල්,ඉඩම්,ටවුන් ඵකේම බිල්ඩින් දෙකක් තියෙනව රෙන්ට් කරල හාර්ඩ්වෙයාර් ඵක අැරෙන්න..ෆාමසි ඵකකුත් තියෙනව.මූ කාර් සේල් ඵකේ තිබ්බ හොඳම වාහන දෙක තුනක් අරන්‍ ඒකිට පෙන්න පෙන්න ලව් ඵක අරන් ගියා.ඒකි මියුසියස් ගියෙ.කොහොමහරි දවසක් මේකි උෟත් ඵක්ක ඉන්නව ඒකිගෙ තාත්තට අතේ මාට්ටු උනා.ඊට පස්සෙ ඒකි ගෙදරටම හිර උනා..ඒකිට පවුලෙන්ම හිටියෙ අක්ක කෙනෙක් විතරයි..ඵයත් බැඳල.අරූ මේකිට ලව් කරේ මේකිට සල්ලි තියෙන නිසා..ඒක උෟ ඒ දවස් වල අපිටම කිව්ව..කොහොමහරි මූ ඵ්කිව ගෙදරින් පැන්නුවා.අෑත පැත්තක යාළුවෙක්ගෙ ගේක හැංගිල ඉඳල කෙල්ලට අවුරුදු 18 පිරිල මාසෙකින් ඒකිව බැන්ඳ..බැඳල මාස දෙකයි මේකි Pregnant උනා..ඒක තමා අරූගෙ plan B ඵක..උෟ හිතුවෙ ළමයෙක් දීල ගෙදර යැව්වහම වැඩේ හරි කියල.ඒකිගෙ අම්ම තාත්ත ශේප් කරගන්න පුළුවන් කියල.ළමය ඉපදිල මාස 5න් උෟ ගෑණි ඵක්ක ගෑණිගෙ ගෙදර ගියා.ඒ උනාට ගෑණිට ගේට්ටුවෙන් මෙහාට ඵන්න ඵපා කියල ඒකිගෙ තාත්ත..ඒ විතරක්.නෙමෙයි ප්‍රාණ බුක්තිය.තියන්‍ අර තිබ්බ ඔක්කොම දේපල ඒකිගෙ අක්කට ලියල දීල.:lol:නංගිට හුලං.අරූ ළමයි තුන් දෙනෙක් හදල ඒ ළමයින්ට පරිප්පුයි බතුයි කව කව ඉන්නව.ගෙදරත් නිතරම වලි.අරූ ගංජ ගහ ගහ අහස දිහා බලන් හූල්ලනව..මේව කියෝල උඹලවත් හැදියල්ල.අනුන්ගෙ දේපල,සල්ලි බලන් ඉන්නෙ නැතුව පුළුවන් හැටියට මහන්සි වෙලා තමන්ටම කියල පොඩි ගෙයක් හරි හදා ගනිල්ල.ඵතකොට හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ නෑ....