ඔක්කොටම වඩා තියෙන්නෙ මුන්ගෙ කුහකකම. මුන් හරියට කෙන්ති අරන් කෑගහන්නෙ බැන්දට පස්සෙ මුන්ගෙ සල්ලි වලින් ජීවත්වෙනවා වගෙ. මන්නම් මට බැරි උනත් කොල්ලෙක් ඕම කෙල්ලෙක් සෙට් කරගත්ත එකෙකුට පොන්න ලෙබල් ගහන්නෙ නෑ.![]()
කසාද ගෑනිව රවට්ටලා හොරෙන් වෙන උන් එක්ක බුදියන එක තමයි පොන්න කම කියන්නෙ,
ඔව්, මුන් දැන් වැඩකට නැති ඒවා කරගහල ඉවරය්, නැත්තන් හොඳ සල්ලි තියන ලස්සන එකක් කර ගන්න තමන්ට හැකියාව නැහැ කියල දන්නවා, එනිසා අනික් උන්ටත් සිත නිවන කතා කියල වල කපනවා. මුන්ගේ බැරිකම වහගන්න.

පස්සේ මේකේ leak thread එකක් දාපු ගමන් link ඉල්ලනවා, හොර ගෑනු එක්ක යනවා, ගැනි quality නැති නිසා අසහනෙ
නැත්තන් මෙච්චර වියදම් කරලත් කෙල්ල දාල කියල අඬනවා
bank loan, leasing company අපිව හුරන් කනවා කියල බනිනවා, මුන්ට සල්ලි නැති එකට වැඩ කරන company එක ආණ්ඩුව පලි
ලොකු වාහන තියන, හොටෙල් වල fun ගන්න උන්ට බනිනවා. ඔහොම තම තමන්ගේ නොහැකියාවට අනුන් පලි
Last edited:


