රාජපක්ෂ තම්බි ඒයි. අලිසුබ්‍රි පල්ලි හදයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රාජපක්ෂ තම්බි ඒයි. අලිසුබ්‍රි පල්ලි හදයි

    අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

    පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්රි ගේ සහෝදරයා වන තෙල් සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් විසින් කොලොන්නාව ප්‍රධාන තෙල් ගබඩාව සහ බෙදාහැරීමේ අංගනය තුල මුස්ලිම් පල්ලියක් සෑදීමට නියෝග කර තිබෙනවා.
    මේ පිළිබඳව තෙල් සංස්ථා සේවකයින් පිරිසක් විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දැන්වීමෙන් පසුව අද (30) උදෑසන උන්වහන්සේ කොලොන්නාව තෙල් ගබඩා පරිශ්‍රයට එහි සභාපතිවරයා මුණගැසීම සඳහා වැඩම කර ඇත. කෙසේ වෙතත් සභාපතිවරයා ඥානසාර හිමි මුණගැසීමට පැමිණ නැති අතර එහි සිටි ජේෂ්ඨ නිලධාරීන් උන්වහන්සේ හමුවී ඇත.
    සියලුම ආගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතියට ගරුකළ යුතු බවත් මෙතෙක් දවසක් තෙල් සංස්ථාවේ මුස්ලිම් සේවකයින් දෙවියන් වැඳපු ආකාරයටම එය සිදුකරගන්නා ලෙසත් විශේෂයෙන්ම තෙල් සංස්ථාව වැනි අධි සංවේදී ස්ථානයක අලුතින් පල්ලි සාදා ගැනීම අනවශ්‍ය බවත් ඥානසාර හිමි පෙන්වා දී ඇත.
    මේ පිළිබඳව Colombo Today බොදු බල සේනා සංවිධානයෙන් විමසීමක් සිදුකල අතර එහිදී මෙම සිද්ධිය තහවුරු කරන ලදි.

    http://www.colombotoday.com/ceylon-...-QwcXGwkPdmydqPMPFch1MIPIKVmz7CeFRhx0K09n33xg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි
    fb
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මට මේකට කියන්න කිසි දෙයක් නෑ බන්. කවුරු හරි රචනාවක් නිසදැසක් ලියල මේකෙන් හම්බයොන්ට කෙලවෙන හැටි පැහැදිලි කරනකම් එතකම් දැනට, හායී රුචිර
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    sinhala votes walin goda awidin dan aayi redda ussn dekata namenwane thambinta .

    janmyen ena gathiyada koheda :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට මේකට කියන්න කිසි දෙයක් නෑ බන්. කවුරු හරි රචනාවක් නිසදැසක් ලියල මේකෙන් හම්බයොන්ට කෙලවෙන හැටි පැහැදිලි කරනකම් එතකම් දැනට, හායී රුචිර
    ekko dakke ne wage idi :rolleyes: or ekko kiyay boru news ekak kiyala :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි
    fb
    හුස්තො ඒක. අනුකම්පාව කියල දෙයක් උබෙ ගෑවිලාවත් නැද්ද :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

    පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අලි සබ්රි ගේ සහෝදරයා වන තෙල් සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් විසින් කොලොන්නාව ප්‍රධාන තෙල් ගබඩාව සහ බෙදාහැරීමේ අංගනය තුල මුස්ලිම් පල්ලියක් සෑදීමට නියෝග කර තිබෙනවා.
    මේ පිළිබඳව තෙල් සංස්ථා සේවකයින් පිරිසක් විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දැන්වීමෙන් පසුව අද (30) උදෑසන උන්වහන්සේ කොලොන්නාව තෙල් ගබඩා පරිශ්‍රයට එහි සභාපතිවරයා මුණගැසීම සඳහා වැඩම කර ඇත. කෙසේ වෙතත් සභාපතිවරයා ඥානසාර හිමි මුණගැසීමට පැමිණ නැති අතර එහි සිටි ජේෂ්ඨ නිලධාරීන් උන්වහන්සේ හමුවී ඇත.
    සියලුම ආගමිකයන්ට ඔවුන්ගේ ආගම ඇදහීමේ අයිතියට ගරුකළ යුතු බවත් මෙතෙක් දවසක් තෙල් සංස්ථාවේ මුස්ලිම් සේවකයින් දෙවියන් වැඳපු ආකාරයටම එය සිදුකරගන්නා ලෙසත් විශේෂයෙන්ම තෙල් සංස්ථාව වැනි අධි සංවේදී ස්ථානයක අලුතින් පල්ලි සාදා ගැනීම අනවශ්‍ය බවත් ඥානසාර හිමි පෙන්වා දී ඇත.
    මේ පිළිබඳව Colombo Today බොදු බල සේනා සංවිධානයෙන් විමසීමක් සිදුකල අතර එහිදී මෙම සිද්ධිය තහවුරු කරන ලදි.

    http://www.colombotoday.com/ceylon-...-QwcXGwkPdmydqPMPFch1MIPIKVmz7CeFRhx0K09n33xg

    දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ...:shocked::shocked::shocked:
     
    • Like
    Reactions: topkollek

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Thambi hadanama Pali atawagana ban eta passa oka Loku karaganawa wasa hatha. Ragama hospital aka okun haduwa paliyak puduma gamak dila oka wahuwa. Aka ban rauwal was gatha un maha rather enawa staff unauth namae. Last year bomb blast akan passa tamai yanthan oka wahuwa
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,322
    6,077
    113
    කොලොන්නාවෙ CPSTL එක ඇතුලේ කාමරයක මුස්ලිම් අය ප්‍රේ කරන්නේ
    කලින් ප්‍රේ කරපු තැන ලේකම් කාර්යාලය අලුත් කරද්දි ඒකට එකතු කලා
    වෙන තැනක් එකට දෙනකන් කට්ටිය ප්‍රේ කරන්න ගියේ එලියට
    වෙන තැනක් දුන්නට පස්සේ ඒක දැන් භාවිතා වෙනවා
    ඔය ප්‍රශ්නෙ ඊයෙම ඉවරවුනා
     
    • Like
    Reactions: jayanathek

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ridila. man JVP neme yako. harakata ehema deyakwath terum ganna be :lol:

    රාජපක්ෂ තම්බි ඒයි.... 05-01-2020 09:33 PM JVP Wesige putho THOGE AMMATA BALLO DALA HUKAWANNA ONA THO WAGE PONNA GAS BALLEK ME LOKETA BIHI KARATA.ANURA BALLAGE PUKA LEWAKAPAN GIHIN GON PONNA WESIGE PUTHA