Ne ban atta kivve badinna kalin aniwa katata aran tiyenawa school kale bf ge hari.
හිත හදාගෙන ඕනේ දෙයක් වෙච්ච දෙන් කියලා බදින්න තමා තියෙන්නේ
Ne ban atta kivve badinna kalin aniwa katata aran tiyenawa school kale bf ge hari.
මන් ට්‍රේන් වල වැඩට ගිහින් නෑ...ඔයා ජැක් සීන් නම් අහල තියෙනවා ...ඊට වැඩ දේවලුත් වෙනවද? ඔයා සෙනග ගොඩේ ඊට වැඩ මොනවද යන සීන් බන්?office giyata kamakna train wala wedata yana kelleknam balagena
Ne ban atta kivve badinna kalin aniwa katata aran tiyenawa school kale bf ge hari.
අපේ රටේ සංස්කෘතියත් එක්ක මේ දේවල් දැඩි ලෙස්ස බද්ද වෙලා තියෙන නිසා සමහර දේවල් පුදුම සහගතයි ලොකෙත් එක්ක බලනකොට.
මෙන්න මේක හොදට බලන්න.මුන්ට වගෙ වගක්වත් තියෙනවද කියල.
සිරාවටම....ඒත් ඔය වගේ නොර්මල් උනානම් ලංකාවේ ගෑනු යයි දවස ගානේ එක එකා එක්ක.

. ( ගොඩක් කොලබ ප්‍රසිද්ද බාලිකා පසල් වලට ගිය බොක්කේ යාලුවො ඉන්නවානම් ඔවා කියයි
) 
ගොඩක් උන් regret වෙනවා නේද බන්? 13න් මෙහෙ වුනා නම් හුකාරිස් තමා. ලංකාවෙත් ඕක අවුලක් නෑ අපි පොඩි කාලේ ඉඳන්ම බටහිර රටවල් වල වගේ ඔව්ව ගැන මහා ලොකුවට හිතන්නේ නැති කතා කරන්නේ නැති සමාජෙක ජීවත් වුනා නම්. ඒත් ලංකාවේ ආගමයි සංස්කෘතියයි එක්ක අපිට වෙනස් වෙන්න අමාරුයි.
අපි ස්කොලේ යන කාලේ හිටිය කෙල්ලෝ කොල්ලන්ගේ ගෙවල් වලටත් ගිහින් හිටියා
හැබැයි බැන්දේ වෙන එවුන්
අදටත් හොදට පවුල් කනවා
එහෙම එකේ ලව් එකක් තිබුනේ නැති කෙල්ලෝ හොයා හොයා ඉන්න එපා
සෙක්ස් කරපු නැති කෙල්ලෝ හොයා හොයා ඉන්නත් එපා
ගොඩක් උන් regret වෙනවා නේද බන්? 13න් මෙහෙ වුනා නම් හුකාරිස් තමා. ලංකාවෙත් ඕක අවුලක් නෑ අපි පොඩි කාලේ ඉඳන්ම බටහිර රටවල් වල වගේ ඔව්ව ගැන මහා ලොකුවට හිතන්නේ නැති කතා කරන්නේ නැති සමාජෙක ජීවත් වුනා නම්. ඒත් ලංකාවේ ආගමයි සංස්කෘතියයි එක්ක අපිට වෙනස් වෙන්න අමාරුයි.
ඉතින් උබ කියන්නේ ඒක හොයන්න එපා කියලද? උබ හිතපන් දැන් ගෑනු ඔය කරපු සීන් එකක මෙමරියක් මතක් කර කර proposal හම්බෙච්ච මිනිහා එක්ක ජිකිය දාද්දි...කොහොමද බන් එහෙම life එන්ජෝයි කරන්නේ.උන් ජිවිත කාලෙම ඒ මෙමරියත් එක්ක හිනාවෙන්නේ,දුක් වෙන්නේ.....අනික ඩේන්ජර්ම කොල්ල ගාව ෆොටෝ වගේ දේවල් තියෙන එක

ෆිට් උනාම කියපුවා මතක් වෙද්දී උන් ගැන පිටින් බැලුවම හිතා ගන්න බෑ...අද කාලේ ගොඩක් කෙල්ලන්ට ලිංගික අත්දැකීමක් තියෙනවා .ගමෙ නගරේ කියල නැහැ . ගොඩක් අය ඒවා එලිපිට කතා කරන්නේ නැහැ. හොද යාලුවො සෙට් එකක් ඉන්නවානම් ගෑණු පිරිමි බේදයක් නැතුව ඕපන් කතාකරන නිකන් අහල බලන්න (වල් කමට නෙමෙයි ) ඕනා තරම් කියයි පොඩි කාලේ ,ඉස්කොලෙ යනකාලේ ,කැම්පස් එකේ ,ඔෆ්ෆිcඑ එකේ කේස්. ( ගොඩක් කොලබ ප්‍රසිද්ද බාලිකා පසල් වලට ගිය බොක්කේ යාලුවො ඉන්නවානම් ඔවා කියයි
)
ඕවා හැන්ගිලා තියනකම් තමා කුතුහලේ. ළමයිට උගන්න්නේත් නැහැ නේ. ඉතින් හෙන මැජික් එකක් වගේ දැනගත්තාම.![]()
එක ඇත්ත .හැබැයි සංස්කෘතියට ගරු කරලා ඔවා නොකර ඉන්නවානම් අන්න නියම මිනිස්සු. හැබැයි ඔකට මුවා වෙලා ඒවා කරලා කතා නොකර ඉන්න එක තමා දැන් සංස්කෘතිය

උබට ආච්චි කෙනෙක් තමා හොයන්න වෙන්නේ.ඒකාලේ ෆෝන් තිබ්බේ නැහැනේ සෙල්ෆි ගහල ශෙයා කරන්න. කෙනෙක් එක්ක ආදරේන් බැදෙන එකයි ගණිකා වෘතියයි දෙකක්. අපි කෙරන්නේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බ්‍රේකප් වෙච්ච ගමන් බඩු ලේබල් එක ගහනවා. ගොඩක් උන් එහෙම නැහැ බන්. කෙලින් කතා කරන කෙල්ලෙක් හොයාගනින් . හැමදේම ඕපන් කතා කරන

කරන්න තියෙන්නේ උබ හිතන විදිහ වෙනස් කර ගනින්
ඊට පස්සේ ඔය සැක සංකා සේරම නැති වෙලා යයි
සම්පුර්නෙන් වෙනස් වෙන්නේ කොහොමද ....එහෙම පිට රට උන් වගේ ඔලුව වෙනස් කර ගන්න සංස්ක්රතියක් නෙමෙයිනේ අපේ ඔලු වලට වැටිලා තියෙන්නේ
එක්තරා කාලෙක මම වැඩ කලා නමගිය ඇපරල් ආයතනයක.. ඒකේ GM මහා එපා කරපු එකෙක්.. ගෑණූ කිචා.. HR එකේ හෙඩ් හිටියේ 40 ලස්සන ගෑණියෙක්.. මූ ඉන්නකන් ඒකිට තියන් ඇන්නා.. එක පාරක් ඒකිගේ උපන්දිනේට මූ දුන්නේ ෆුල් රෙඩ් වික්ටෝරියා සීක්‍රට් වර්ගයට අයත් යට ඇඳුමක්.. වලත්ත කමට... මහ දවල් කැබින් එකටම ඇවිත් දීලා ගියේ.. මේකි ඔෆිස් වෙලාවෙම ඕක කඩලා මහ හයියෙන් හිනා උනා පුදුම සතුටෙන්.. හුට්ටි.. මම වැඩ කලේ එහා කැබින් එකේ.. නිතර මම ඇලර්ට් එකෙන් ඉන්න නිසා පට්ට කැපිල්ලක් තිබ්බේ GM ගෙන්..
තව ඔය පොඩි පොඩි ඔෆිස් වල එකවුන්ට්ස් හදන්න එනවා පොඩි කෙල්ලෝ.. එවුන්ටත් දෙනවා බොසාලා...

ඕපන් මයින්ඩඩ් කියලා උබ අදහස් කරේ ඉස්සරහා ගැන ඔපෙන් එකේ හිතන කෙනෙක්ද? පහුගිය දේවල් උනත් කියන ඕපන් කෙනෙක්ද?අන්න එකේම කෙල්ලෙක් හොයා ගත්ත දාට ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන්
මමත් හෙව්වේ එහෙම එකියක්
හිතුවේ නැහැ හම්බ වෙයි කියලා ලංකාවේ ඉන්න කෙල්ලෝ ගැන හිතුවම
එත් අන්තිමේදී හම්බ උනා ෆුල් open minded කෙල්ලෙක්
එහෙම පුළුවන් ඉතින් ඒවා එතැනින්ම නතර කරලා බදින කෙනා එක්ක පෝරුවට නැග්ගොත්රෙද්දේ සංස්කෘතිය දාපන් බල්ලට
ඉන්න ටිකේ ආතල් එකේ ඉදලා මැරියන්
ඉස්සර හිටිය මිනිස්සුන්ගේ මෝඩ මති මතාන්තර වල ජීවත් නොවී අලුතින් හිතලා ජීවත් වෙයන්