office ගෑනු

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ne ban atta kivve badinna kalin aniwa katata aran tiyenawa school kale bf ge hari.

    හිත හදාගෙන ඕනේ දෙයක් වෙච්ච දෙන් කියලා බදින්න තමා තියෙන්නේ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    office giyata kamakna train wala wedata yana kelleknam balagena
    මන් ට්‍රේන් වල වැඩට ගිහින් නෑ...ඔයා ජැක් සීන් නම් අහල තියෙනවා ...ඊට වැඩ දේවලුත් වෙනවද? ඔයා සෙනග ගොඩේ ඊට වැඩ මොනවද යන සීන් බන්?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Ne ban atta kivve badinna kalin aniwa katata aran tiyenawa school kale bf ge hari.

    අපි ස්කොලේ යන කාලේ හිටිය කෙල්ලෝ කොල්ලන්ගේ ගෙවල් වලටත් ගිහින් හිටියා
    හැබැයි බැන්දේ වෙන එවුන්
    අදටත් හොදට පවුල් කනවා
    එහෙම එකේ ලව් එකක් තිබුනේ නැති කෙල්ලෝ හොයා හොයා ඉන්න එපා
    සෙක්ස් කරපු නැති කෙල්ලෝ හොයා හොයා ඉන්නත් එපා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,671
    113
    33
    Kalutara
    අපේ රටේ සංස්කෘතියත් එක්ක මේ දේවල් දැඩි ලෙස්ස බද්ද වෙලා තියෙන නිසා සමහර දේවල් පුදුම සහගතයි ලොකෙත් එක්ක බලනකොට.

    මෙන්න මේක හොදට බලන්න.මුන්ට වගෙ වගක්වත් තියෙනවද කියල.

    ගොඩක් උන් regret වෙනවා නේද බන්? 13න් මෙහෙ වුනා නම් හුකාරිස් තමා. ලංකාවෙත් ඕක අවුලක් නෑ අපි පොඩි කාලේ ඉඳන්ම බටහිර රටවල් වල වගේ ඔව්ව ගැන මහා ලොකුවට හිතන්නේ නැති කතා කරන්නේ නැති සමාජෙක ජීවත් වුනා නම්. ඒත් ලංකාවේ ආගමයි සංස්කෘතියයි එක්ක අපිට වෙනස් වෙන්න අමාරුයි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සිරාවටම....ඒත් ඔය වගේ නොර්මල් උනානම් ලංකාවේ ගෑනු යයි දවස ගානේ එක එකා එක්ක.

    අද කාලේ ගොඩක් කෙල්ලන්ට ලිංගික අත්දැකීමක් තියෙනවා .ගමෙ නගරේ කියල නැහැ . ගොඩක් අය ඒවා එලිපිට කතා කරන්නේ නැහැ. හොද යාලුවො සෙට් එකක් ඉන්නවානම් ගෑණු පිරිමි බේදයක් නැතුව ඕපන් කතාකරන නිකන් අහල බලන්න (වල් කමට නෙමෙයි ) ඕනා තරම් කියයි පොඩි කාලේ ,ඉස්කොලෙ යනකාලේ ,කැම්පස් එකේ ,ඔෆ්ෆිcඑ එකේ කේස් :rofl::rofl::rofl:. ( ගොඩක් කොලබ ප්‍රසිද්ද බාලිකා පසල් වලට ගිය බොක්කේ යාලුවො ඉන්නවානම් ඔවා කියයි ;) )

    ඕවා හැන්ගිලා තියනකම් තමා කුතුහලේ. ළමයිට උගන්න්නේත් නැහැ නේ. ඉතින් හෙන මැජික් එකක් වගේ දැනගත්තාම. :love:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගොඩක් උන් regret වෙනවා නේද බන්? 13න් මෙහෙ වුනා නම් හුකාරිස් තමා. ලංකාවෙත් ඕක අවුලක් නෑ අපි පොඩි කාලේ ඉඳන්ම බටහිර රටවල් වල වගේ ඔව්ව ගැන මහා ලොකුවට හිතන්නේ නැති කතා කරන්නේ නැති සමාජෙක ජීවත් වුනා නම්. ඒත් ලංකාවේ ආගමයි සංස්කෘතියයි එක්ක අපිට වෙනස් වෙන්න අමාරුයි.

    එක ඇත්ත .හැබැයි සංස්කෘතියට ගරු කරලා ඔවා නොකර ඉන්නවානම් අන්න නියම මිනිස්සු. හැබැයි ඔකට මුවා වෙලා ඒවා කරලා කතා නොකර ඉන්න එක තමා දැන් සංස්කෘතිය
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපි ස්කොලේ යන කාලේ හිටිය කෙල්ලෝ කොල්ලන්ගේ ගෙවල් වලටත් ගිහින් හිටියා
    හැබැයි බැන්දේ වෙන එවුන්
    අදටත් හොදට පවුල් කනවා
    එහෙම එකේ ලව් එකක් තිබුනේ නැති කෙල්ලෝ හොයා හොයා ඉන්න එපා
    සෙක්ස් කරපු නැති කෙල්ලෝ හොයා හොයා ඉන්නත් එපා

    ඉතින් උබ කියන්නේ ඒක හොයන්න එපා කියලද? උබ හිතපන් දැන් ගෑනු ඔය කරපු සීන් එකක මෙමරියක් මතක් කර කර proposal හම්බෙච්ච මිනිහා එක්ක ජිකිය දාද්දි...කොහොමද බන් එහෙම life එන්ජෝයි කරන්නේ.උන් ජිවිත කාලෙම ඒ මෙමරියත් එක්ක හිනාවෙන්නේ,දුක් වෙන්නේ.....අනික ඩේන්ජර්ම කොල්ල ගාව ෆොටෝ වගේ දේවල් තියෙන එක
     
    • Haha
    Reactions: Hankook

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගොඩක් උන් regret වෙනවා නේද බන්? 13න් මෙහෙ වුනා නම් හුකාරිස් තමා. ලංකාවෙත් ඕක අවුලක් නෑ අපි පොඩි කාලේ ඉඳන්ම බටහිර රටවල් වල වගේ ඔව්ව ගැන මහා ලොකුවට හිතන්නේ නැති කතා කරන්නේ නැති සමාජෙක ජීවත් වුනා නම්. ඒත් ලංකාවේ ආගමයි සංස්කෘතියයි එක්ක අපිට වෙනස් වෙන්න අමාරුයි.

    ඔව් බන්...අපේ රටේ අයට ඔය මට්ටමට එන්න බෑ...දැන් ඉතින් ලව් බ්‍රේකප් උනා දවසේ ඉදන්ම කොල්ල ට්‍රයි කරන්නේ කෙල්ලව කොහොමද වට්ටනේ කියලනේ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඉතින් උබ කියන්නේ ඒක හොයන්න එපා කියලද? උබ හිතපන් දැන් ගෑනු ඔය කරපු සීන් එකක මෙමරියක් මතක් කර කර proposal හම්බෙච්ච මිනිහා එක්ක ජිකිය දාද්දි...කොහොමද බන් එහෙම life එන්ජෝයි කරන්නේ.උන් ජිවිත කාලෙම ඒ මෙමරියත් එක්ක හිනාවෙන්නේ,දුක් වෙන්නේ.....අනික ඩේන්ජර්ම කොල්ල ගාව ෆොටෝ වගේ දේවල් තියෙන එක

    උබට ආච්චි කෙනෙක් තමා හොයන්න වෙන්නේ.ඒකාලේ ෆෝන් තිබ්බේ නැහැනේ සෙල්ෆි ගහල ශෙයා කරන්න. කෙනෙක් එක්ක ආදරේන් බැදෙන එකයි ගණිකා වෘතියයි දෙකක්. අපි කෙරන්නේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බ්‍රේකප් වෙච්ච ගමන් බඩු ලේබල් එක ගහනවා. ගොඩක් උන් එහෙම නැහැ බන්. කෙලින් කතා කරන කෙල්ලෙක් හොයාගනින් . හැමදේම ඕපන් කතා කරන
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඉතින් උබ කියන්නේ ඒක හොයන්න එපා කියලද? උබ හිතපන් දැන් ගෑනු ඔය කරපු සීන් එකක මෙමරියක් මතක් කර කර proposal හම්බෙච්ච මිනිහා එක්ක ජිකිය දාද්දි...කොහොමද බන් එහෙම life එන්ජෝයි කරන්නේ.උන් ජිවිත කාලෙම ඒ මෙමරියත් එක්ක හිනාවෙන්නේ,දුක් වෙන්නේ.....අනික ඩේන්ජර්ම කොල්ල ගාව ෆොටෝ වගේ දේවල් තියෙන එක

    කරන්න තියෙන්නේ උබ හිතන විදිහ වෙනස් කර ගනින්
    ඊට පස්සේ ඔය සැක සංකා සේරම නැති වෙලා යයි
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අද කාලේ ගොඩක් කෙල්ලන්ට ලිංගික අත්දැකීමක් තියෙනවා .ගමෙ නගරේ කියල නැහැ . ගොඩක් අය ඒවා එලිපිට කතා කරන්නේ නැහැ. හොද යාලුවො සෙට් එකක් ඉන්නවානම් ගෑණු පිරිමි බේදයක් නැතුව ඕපන් කතාකරන නිකන් අහල බලන්න (වල් කමට නෙමෙයි ) ඕනා තරම් කියයි පොඩි කාලේ ,ඉස්කොලෙ යනකාලේ ,කැම්පස් එකේ ,ඔෆ්ෆිcඑ එකේ කේස් :rofl::rofl::rofl:. ( ගොඩක් කොලබ ප්‍රසිද්ද බාලිකා පසල් වලට ගිය බොක්කේ යාලුවො ඉන්නවානම් ඔවා කියයි ;) )

    ඕවා හැන්ගිලා තියනකම් තමා කුතුහලේ. ළමයිට උගන්න්නේත් නැහැ නේ. ඉතින් හෙන මැජික් එකක් වගේ දැනගත්තාම. :love:
    ෆිට් උනාම කියපුවා මතක් වෙද්දී උන් ගැන පිටින් බැලුවම හිතා ගන්න බෑ...
    එක ඇත්ත .හැබැයි සංස්කෘතියට ගරු කරලා ඔවා නොකර ඉන්නවානම් අන්න නියම මිනිස්සු. හැබැයි ඔකට මුවා වෙලා ඒවා කරලා කතා නොකර ඉන්න එක තමා දැන් සංස්කෘතිය
    :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    උබට ආච්චි කෙනෙක් තමා හොයන්න වෙන්නේ.ඒකාලේ ෆෝන් තිබ්බේ නැහැනේ සෙල්ෆි ගහල ශෙයා කරන්න. කෙනෙක් එක්ක ආදරේන් බැදෙන එකයි ගණිකා වෘතියයි දෙකක්. අපි කෙරන්නේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බ්‍රේකප් වෙච්ච ගමන් බඩු ලේබල් එක ගහනවා. ගොඩක් උන් එහෙම නැහැ බන්. කෙලින් කතා කරන කෙල්ලෙක් හොයාගනින් . හැමදේම ඕපන් කතා කරන

    මට අවුල තියෙන්නේ බන් පරණ කන්ටැක් පස්සේ කෙල්ලෝ බැන්දට පස්සේ ආයේ දුවන එකට බන්
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එක්තරා කාලෙක මම වැඩ කලා නමගිය ඇපරල් ආයතනයක.. ඒකේ GM මහා එපා කරපු එකෙක්.. ගෑණූ කිචා.. HR එකේ හෙඩ් හිටියේ 40 ලස්සන ගෑණියෙක්.. මූ ඉන්නකන් ඒකිට තියන් ඇන්නා.. එක පාරක් ඒකිගේ උපන්දිනේට මූ දුන්නේ ෆුල් රෙඩ් වික්ටෝරියා සීක්‍රට් වර්ගයට අයත් යට ඇඳුමක්.. වලත්ත කමට... මහ දවල් කැබින් එකටම ඇවිත් දීලා ගියේ.. මේකි ඔෆිස් වෙලාවෙම ඕක කඩලා මහ හයියෙන් හිනා උනා පුදුම සතුටෙන්.. හුට්ටි.. මම වැඩ කලේ එහා කැබින් එකේ.. නිතර මම ඇලර්ට් එකෙන් ඉන්න නිසා පට්ට කැපිල්ලක් තිබ්බේ GM ගෙන්..

    තව ඔය පොඩි පොඩි ඔෆිස් වල එකවුන්ට්ස් හදන්න එනවා පොඩි කෙල්ලෝ.. එවුන්ටත් දෙනවා බොසාලා...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබට ආච්චි කෙනෙක් තමා හොයන්න වෙන්නේ.ඒකාලේ ෆෝන් තිබ්බේ නැහැනේ සෙල්ෆි ගහල ශෙයා කරන්න. කෙනෙක් එක්ක ආදරේන් බැදෙන එකයි ගණිකා වෘතියයි දෙකක්. අපි කෙරන්නේ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බ්‍රේකප් වෙච්ච ගමන් බඩු ලේබල් එක ගහනවා. ගොඩක් උන් එහෙම නැහැ බන්. කෙලින් කතා කරන කෙල්ලෙක් හොයාගනින් . හැමදේම ඕපන් කතා කරන

    අන්න එකේම කෙල්ලෙක් හොයා ගත්ත දාට ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන්
    මමත් හෙව්වේ එහෙම එකියක්
    හිතුවේ නැහැ හම්බ වෙයි කියලා ලංකාවේ ඉන්න කෙල්ලෝ ගැන හිතුවම
    එත් අන්තිමේදී හම්බ උනා ෆුල් open minded කෙල්ලෙක්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    කරන්න තියෙන්නේ උබ හිතන විදිහ වෙනස් කර ගනින්
    ඊට පස්සේ ඔය සැක සංකා සේරම නැති වෙලා යයි

    සම්පුර්නෙන් වෙනස් වෙන්නේ කොහොමද ....එහෙම පිට රට උන් වගේ ඔලුව වෙනස් කර ගන්න සංස්ක්රතියක් නෙමෙයිනේ අපේ ඔලු වලට වැටිලා තියෙන්නේ
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සම්පුර්නෙන් වෙනස් වෙන්නේ කොහොමද ....එහෙම පිට රට උන් වගේ ඔලුව වෙනස් කර ගන්න සංස්ක්රතියක් නෙමෙයිනේ අපේ ඔලු වලට වැටිලා තියෙන්නේ

    රෙද්දේ සංස්කෘතිය දාපන් බල්ලට
    ඉන්න ටිකේ ආතල් එකේ ඉදලා මැරියන්
    ඉස්සර හිටිය මිනිස්සුන්ගේ මෝඩ මති මතාන්තර වල ජීවත් නොවී අලුතින් හිතලා ජීවත් වෙයන්
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එක්තරා කාලෙක මම වැඩ කලා නමගිය ඇපරල් ආයතනයක.. ඒකේ GM මහා එපා කරපු එකෙක්.. ගෑණූ කිචා.. HR එකේ හෙඩ් හිටියේ 40 ලස්සන ගෑණියෙක්.. මූ ඉන්නකන් ඒකිට තියන් ඇන්නා.. එක පාරක් ඒකිගේ උපන්දිනේට මූ දුන්නේ ෆුල් රෙඩ් වික්ටෝරියා සීක්‍රට් වර්ගයට අයත් යට ඇඳුමක්.. වලත්ත කමට... මහ දවල් කැබින් එකටම ඇවිත් දීලා ගියේ.. මේකි ඔෆිස් වෙලාවෙම ඕක කඩලා මහ හයියෙන් හිනා උනා පුදුම සතුටෙන්.. හුට්ටි.. මම වැඩ කලේ එහා කැබින් එකේ.. නිතර මම ඇලර්ට් එකෙන් ඉන්න නිසා පට්ට කැපිල්ලක් තිබ්බේ GM ගෙන්..

    තව ඔය පොඩි පොඩි ඔෆිස් වල එකවුන්ට්ස් හදන්න එනවා පොඩි කෙල්ලෝ.. එවුන්ටත් දෙනවා බොසාලා...

    :sorry::sorry::sorry:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ලංකාවේ මොනාද නොවෙන්නේ මචන්.. කොහෙත් මිනිස්සු එකයි

    මෙන්න මේ චැනල් එක බලපන් .ගොඩක් අපි කතා නොකරන දේවල් එලිපිට කතා කරනවා. ලංකාවෙ කෙල්ලො පෝන් බලන හැටි / රගපාල හස්බන් එක්ක ඉන්න් හැටි උන්ගේ ලයිෆ් ස්ටයිල් . අපි මෙතන වාද කෙරුවට එලියේ ඊට වඩ වෙනස් ලොකයක් තියෙනවා ප්‍රෙන්ස්.

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අන්න එකේම කෙල්ලෙක් හොයා ගත්ත දාට ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන්
    මමත් හෙව්වේ එහෙම එකියක්
    හිතුවේ නැහැ හම්බ වෙයි කියලා ලංකාවේ ඉන්න කෙල්ලෝ ගැන හිතුවම
    එත් අන්තිමේදී හම්බ උනා ෆුල් open minded කෙල්ලෙක්
    ඕපන් මයින්ඩඩ් කියලා උබ අදහස් කරේ ඉස්සරහා ගැන ඔපෙන් එකේ හිතන කෙනෙක්ද? පහුගිය දේවල් උනත් කියන ඕපන් කෙනෙක්ද?
    රෙද්දේ සංස්කෘතිය දාපන් බල්ලට
    ඉන්න ටිකේ ආතල් එකේ ඉදලා මැරියන්
    ඉස්සර හිටිය මිනිස්සුන්ගේ මෝඩ මති මතාන්තර වල ජීවත් නොවී අලුතින් හිතලා ජීවත් වෙයන්
    එහෙම පුළුවන් ඉතින් ඒවා එතැනින්ම නතර කරලා බදින කෙනා එක්ක පෝරුවට නැග්ගොත්