අදට හරියටම මාස දෙකාමාරයි
කොණ්ඩෙ කපා ගන්ඩ විදියක් නෑ
අන්තිමට කොණ්ඩෙ කැපුවෙ 2වෙනි මාසෙ20
කොණ්ඩෙ කපා ගන්ඩ විදියක් නෑ
අන්තිමට කොණ්ඩෙ කැපුවෙ 2වෙනි මාසෙ20
Last edited:
.
.
සිරා කතාව,
මන් අපේ නංගි ලව්ව මගේ රැව්ලත් ගොතා ගෙන ඉන්නේ මේ දවස් වල,
අනිද්ද දිහාට curfew pass එකත් එන සින්කොන් එකක් තියෙන්නේ.
මාත් හෙට දිහාට, කරණවෑමියෙක් හොයන් යන්ඩයි හිතන් ඉන්නේ, බන්.
අපෙ පැත්තේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර ඉදන් කොන්ඩෙ කපන උන්,

mageth rawula godak wawila ban.... gotha ganna kawruth nadda massina? යකෝ උබ කියන්නේ උබට දේවල් අමතක වෙනවා කියලා.
උබට අන්තිමට කොන්ඩේ කපපු දවසත් මතකයි නේ ඒ උනාට
මට නම් අන්තිමට කොන්ඩේ කපපු දවස මතක නැ.

Mata nam mona month ekeda kiyala wath mathaka naha![]()

.
සිරා කතාව,
මන් අපේ නංගි ලව්ව මගේ රැව්ලත් ගොතා ගෙන ඉන්නේ මේ දවස් වල,
අනිද්ද දිහාට curfew pass එකත් එන සින්කොන් එකක් තියෙන්නේ.
මාත් හෙට දිහාට, කරණවෑමියෙක් හොයන් යන්ඩයි හිතන් ඉන්නේ, බන්.
අපෙ පැත්තේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර ඉදන් කොන්ඩෙ කපන උන්,
Mata kapuwada nadda kiyala mathakath na yako![]()

Mata oluwak tiyanawada nadda kiyala wath mathaka naha
PS : illala baluwama oluwak thiyanawa![]()