අදට හරියටම මාස දෙකාමාරයි

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:.

    සිරා කතාව​,
    මන් අපේ නංගි ලව්ව මගේ රැව්ලත් ගොතා ගෙන ඉන්නේ මේ දවස් වල​,
    අනිද්ද දිහාට curfew pass එකත් එන සින්කොන් එකක් තියෙන්නේ.
    මාත් හෙට දිහාට, කරණවෑමියෙක් හොයන්‍ යන්ඩයි හිතන් ඉන්නේ, බන්.
    අපෙ පැත්තේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර ඉදන් කොන්ඩෙ කපන උන්,
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    කරගල ගගා එන්න
    කරගලා ගගා එන්න
    කරණවෑමි සෝයුරාණනේ
    කරදර තැවුල් බරින්
    මා හිස මුදාලන්න
    කරණවෑමි සෝයුරාණනේ ...//

    නමනා සිරස ඔබට
    ඉසුරින් පිරුණු දනට
    ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා
    පාමින් ඔබට නිකට
    ඔච්චම් කල එවුන්ට
    අහිතක් නැත ඔබ සිතුවා

    කරගල ගගා එන්න
    කරගලා ගගා එන්න
    කරණවෑමි සෝයුරාණනේ
    කරදර තැවුල් බරින්
    මා හිස මුදාලන්න
    කරණවෑමි සෝයුරාණනේ

    බිඩිය දමා බිමට
    ගඳ දුම් දී බුදුන්ට
    ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
    මඟුලැතු ඇවිත් රුවට
    ඔබගේ සැලුන් දොරට
    හීනෙන් දෙදණ නමනවා

    කරගල ගගා එන්න
    කරගලා ගගා එන්න
    කරණවෑමි සෝයුරාණනේ
    කරදර තැවුල් බරින්
    මා හිස මුදාලන්න
    කරණවෑමි සෝයුරාණනේ

    Uudk3Mr.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    යකෝ උබ කියන්නේ උබට දේවල් අමතක වෙනවා කියලා.
    උබට අන්තිමට කොන්ඩේ කපපු දවසත් මතකයි නේ ඒ උනාට
    මට නම් අන්තිමට කොන්ඩේ කපපු දවස මතක නැ.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    :lol:.

    සිරා කතාව​,
    මන් අපේ නංගි ලව්ව මගේ රැව්ලත් ගොතා ගෙන ඉන්නේ මේ දවස් වල​,
    අනිද්ද දිහාට curfew pass එකත් එන සින්කොන් එකක් තියෙන්නේ.
    මාත් හෙට දිහාට, කරණවෑමියෙක් හොයන්‍ යන්ඩයි හිතන් ඉන්නේ, බන්.
    අපෙ පැත්තේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර ඉදන් කොන්ඩෙ කපන උන්,

    :cool::cool: mageth rawula godak wawila ban.... gotha ganna kawruth nadda massina?

    P.S mama ithamath hoda lamayeki. sirimath wage.
     
    • Like
    Reactions: IKL

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ උබ කියන්නේ උබට දේවල් අමතක වෙනවා කියලා.
    උබට අන්තිමට කොන්ඩේ කපපු දවසත් මතකයි නේ ඒ උනාට
    මට නම් අන්තිමට කොන්ඩේ කපපු දවස මතක නැ.

    :baffled:
    ඇත්ත නේන්නං
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    :lol:.

    සිරා කතාව​,
    මන් අපේ නංගි ලව්ව මගේ රැව්ලත් ගොතා ගෙන ඉන්නේ මේ දවස් වල​,
    අනිද්ද දිහාට curfew pass එකත් එන සින්කොන් එකක් තියෙන්නේ.
    මාත් හෙට දිහාට, කරණවෑමියෙක් හොයන්‍ යන්ඩයි හිතන් ඉන්නේ, බන්.
    අපෙ පැත්තේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ගෙදර ඉදන් කොන්ඩෙ කපන උන්,

    උ ගාවට කොරනා පොරක් කොණ්ඩ කපන්න ඇවිල්ල තිබ්බොත් අපිට උබේ සර්විස් එක නැති වෙනවා.. ඒ නිසා clipper එකක් අරන් කොරෝනා කට් එක කපපන් ගෙදර ඉදන්