windows 7 x64 bit OS ekata danna puluwan latestma Photoshop version eka mokadda? Adobe.Photoshop.CC.2020.v21.0.2.57.x64 try kara.. not capable.

mokakda ena error eka ?
CC weda nedda

windows 7 x64 bit OS ekata danna puluwan latestma Photoshop version eka mokadda? Adobe.Photoshop.CC.2020.v21.0.2.57.x64 try kara.. not capable.
දැන් ගොඩක් Software's වල අළුත් Versions සමහර ඒවා Windows 7 වලට සපොර්ට් කරන්නේ නෑ බන්. Windows 7 වල Updates දෙන එක නතර කරපු නිසා ගොඩක් ඒවගේ Software's වල අළුත් Versions Windows 7 වලට Install කරන්න බෑ. හොදම වැඩේ Windows 10 ගහගනින් PC එකට. ඒක හැම පැත්තෙන්නම හොදයි. Safety එක අතින් උනත්