ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    කිලෝ හැට ගණන් හැත්තෑ තියෙද්දී මොන වගේ ෆීල් එකක්ද බන් තියෙන්නේ....බර අහද්දී ඒ වගේ ගණන් කියද්දී පට්ට ගැම්මෙන් නේද බන් කියන්නේ කියන උන්....මොනවා කරත් 43 න් එහා යන්න බෑ බන්...කෙල්ලොත් ලොකු ගණන් බරවල් කියනවා....ලැජ්ජාවේ බෑ බන් බර අහද්දී:sorry:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    බර අඩු තරමට ලෙඩ අඩුයි වයසට ගියත් කොල්ල වගේ ඉන්න පුළුවන් කියල හිත හදාගමු :P

    වයසට යන්න කලින් කෙල්ලෙක්වත් සෙට් කර ගන්නේ කොහොමද බන් ...උන්ටත් ඔක්කොටම 50 න් එහා බරවලනේ තියෙන්නේ ...ලැජ්ජාවේ බෑ....කෙට්ටු කෝටු කෑලි වගේ ඉදලා දැන් නම් ඩිප්රේෂන් වගේ බන්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මම බං 55 හිටියේ. මම exercise කර කර potato chips හදලා බිත්තර බීලා වැඩි කරගත්තා. දැන් 65යි. එත් ඇඟ දිහා බලද්දී කෙට්ටුයි වගේ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    මම බං 55 හිටියේ. මම exercise කර කර potato chips හදලා බිත්තර බීලා වැඩි කරගත්තා. දැන් 65යි. එත් ඇඟ දිහා බලද්දී කෙට්ටුයි වගේ.

    ආයේ දිගටම ඒ ගාන තියෙනවද ?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,699
    113
    octagon
    ඩොකෙක් හම්බවෙයන් යකෝ bmi එක හොඳටම මදි උඹේ

    හම්බුන බන් nutritionist කෙනෙක්.ඒ ශේඩුල් එකට කවත් හරි ගියේ නෑ බන්. whey එකකුත් බිව්වා
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,819
    1,433
    113
    ගෙදර
    5 feet 8 inches

    48 kg

    දන්නා කලේ ඉඳන් මෙහෙම තමා .. මොනවා කෑවත් මහත් වෙන්නේ නැ . ඩොකා කියන්නේ කිසි ලෙඩක් නැ .ඔහොමම ඉන්න කියල ..:P:baffled:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    mama umbe usamai aurudu dekakata kalin 88KG :baffled: eka wenama athal ekak :D
    bara adu welama balanna ona danena sahalluwa.

    bara wadi una kiyanne hariyata umba extra kg gaanak ange ellan innawa wage thama.

    edit : dan mama 60-65 KG athara :rolleyes:
     
    Last edited: