5 feet 8 inches
48 kg
දන්නා කලේ ඉඳන් මෙහෙම තමා .. මොනවා කෑවත් මහත් වෙන්නේ නැ . ඩොකා කියන්නේ කිසි ලෙඩක් නැ .ඔහොමම ඉන්න කියල ..![]()
කෑල්ලක්වත් සෙට් කර ගන්නේ කොහොමද බන්.....කෝටුව වගේ
5 feet 8 inches
48 kg
දන්නා කලේ ඉඳන් මෙහෙම තමා .. මොනවා කෑවත් මහත් වෙන්නේ නැ . ඩොකා කියන්නේ කිසි ලෙඩක් නැ .ඔහොමම ඉන්න කියල ..![]()
5 feet 8 inches
48 kg
දන්නා කලේ ඉඳන් මෙහෙම තමා .. මොනවා කෑවත් මහත් වෙන්නේ නැ . ඩොකා කියන්නේ කිසි ලෙඩක් නැ .ඔහොමම ඉන්න කියල ..![]()
mama umbe usamai aurudu dekakata kalin 88KGeka wenama athal ekak
bara adu welama balanna ona danena sahalluwa.
bara wadi una kiyanne hariyata umba extra kg gaanak ange ellan innawa wage thama.
edit : dan mama 60-65 KG athara![]()
සිරාම කියන්නේ දැන් මේ ගැන හිතලම ....මට දවසේ හැම වෙලේම ගොඩක් තරහා යනවා....මයින් රිලැක්ස් නැති හින්දා තරහා ගියාම අතට අහු වෙන හැම දේම කුඩු කරනවා පොලේ ගහලා.පෝන් කියක්නම් කුඩු කරාද...කල්පනා කරලම තමා irritable bowl syndrom එකත් එන්න ඇත්තේ...

මන් ඔය වගේ කෑම කකා ජිම් ගියා බන් කාලයක්...ඒත් හරි ගියේ නෑ බන්
Bonna patan ganin.beer and alcohol.beer daily beepan.

Oya siddiyama thama matath.. oya gananmai![]()

5 feet 6 inches
43 kg

කිලෝ හැට ගණන් හැත්තෑ තියෙද්දී මොන වගේ ෆීල් එකක්ද බන් තියෙන්නේ....බර අහද්දී ඒ වගේ ගණන් කියද්දී පට්ට ගැම්මෙන් නේද බන් කියන්නේ කියන උන්....මොනවා කරත් 43 න් එහා යන්න බෑ බන්...කෙල්ලොත් ලොකු ගණන් බරවල් කියනවා....ලැජ්ජාවේ බෑ බන් බර අහද්දී![]()
හම්බුන බන් nutritionist කෙනෙක්.ඒ ශේඩුල් එකට කවත් හරි ගියේ නෑ බන්. whey එකකුත් බිව්වා
මන් ඔය වගේ කෑම කකා ජිම් ගියා බන් කාලයක්...ඒත් හරි ගියේ නෑ බන්
මන් ඔය වගේ කෑම කකා ජිම් ගියා බන් කාලයක්...ඒත් හරි ගියේ නෑ බන්
බර අඩු තරමට ලෙඩ අඩුයි වයසට ගියත් කොල්ල වගේ ඉන්න පුළුවන් කියල හිත හදාගමු![]()
සිරාම කියන්නේ දැන් මේ ගැන හිතලම ....මට දවසේ හැම වෙලේම ගොඩක් තරහා යනවා....මයින් රිලැක්ස් නැති හින්දා තරහා ගියාම අතට අහු වෙන හැම දේම කුඩු කරනවා පොලේ ගහලා.පෝන් කියක්නම් කුඩු කරාද...කල්පනා කරලම තමා irritable bowl syndrom එකත් එන්න ඇත්තේ...
) පිටි බොන්න අදහසක් නෑ .. 