කිලෝ හැට ගණන් හැත්තෑ තියෙද්දී මොන වගේ ෆීල් එකක්ද බන් තියෙන්නේ....බර අහද්දී ඒ වගේ ගණන් කියද්දී පට්ට ගැම්මෙන් නේද බන් කියන්නේ කියන උන්....මොනවා කරත් 43 න් එහා යන්න බෑ බන්...කෙල්ලොත් ලොකු ගණන් බරවල් කියනවා....ලැජ්ජාවේ බෑ බන් බර අහද්දී
බර අඩු තරමට ලෙඩ අඩුයි වයසට ගියත් කොල්ල වගේ ඉන්න පුළුවන් කියල හිත හදාගමු![]()

බර අඩු තරමට ලෙඩ අඩුයි වයසට ගියත් කොල්ල වගේ ඉන්න පුළුවන් කියල හිත හදාගමු![]()
මම බං 55 හිටියේ. මම exercise කර කර potato chips හදලා බිත්තර බීලා වැඩි කරගත්තා. දැන් 65යි. එත් ඇඟ දිහා බලද්දී කෙට්ටුයි වගේ.
ඩොකෙක් හම්බවෙයන් යකෝ bmi එක හොඳටම මදි උඹේ
මම බං 55 හිටියේ. මම exercise කර කර potato chips හදලා බිත්තර බීලා වැඩි කරගත්තා. දැන් 65යි. එත් ඇඟ දිහා බලද්දී කෙට්ටුයි වගේ.

eka wenama athal ekak 