erozan ඇතුලු දේශප්‍රේමීන් වරෙල්ලා... #&@*!

suneth sir

Member
Jul 31, 2018
204
47
0

:angry::angry::angry:

hkl.jpg

hj.jpg

මහ එකාට කාර් ගන්න සල්ලි දීපල්ලා.

:lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: pazzy12

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ, රජයේ සේවක නොවන අනිකුත් වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින් නේද? විශේෂයෙන් මේ අවස්ථාවේ, ගෙදරට වෙලා වැඩ නොකර නිකන් පිං පඩි ගන්න රජයේ සේවකයාට ඒ මුදල ලැබෙන්නේ වසංගතය අවස්ථාවේත් සේවයට වාර්ථා කරල සල්ලි හම්බකරල බදු ගෙවන ජනතාව.. රජයට මාසෙකට රජයේ සේවක පඩි වලට රුපියල් බිලියන (මිලියන නෙමෙයි) 100ක් යනවා. Front line එකේ වැඩ කරන හා නිවසේ සිට රාජකාරි කරන අයට මේ කතාව අදාල නෑ. නමුත් වැඩ නොකර පඩි ගන්න අය, එම වැටුප තමන්ගේ අයිතිවාසිකමක් ලෙස කිසිසේත්ම නොසිතියයුතුයි! ඒක ඒ අය පව් කියල රජයෙන් (රජයේ නොවන බදු ගෙවන්නන්) දෙන දීමනාවක් විතරයි. ඒකෙන් කොටසක් පුළුවන්නම් donate කරන්න කියන ඉල්ලීමට ඔහොම අකාරුණික විදියට කලබල වෙනවනම්, රජය ඇත්තටම කළ යුතුව තිබූ දේ (එනම් වැඩ නොකරන අයට පඩි නොගෙවා සිටීම) කරානම් මොනව වෙයිද? අයිතියක් නැතුවත් ලැබෙන දේ ගැන කෘතඤ වෙනවනම් වඩා හොඳයි.. (ඔබ මේ අවස්ථාවේ රජයෙන් දැනුම් දී ඇති පරිදි නිවසේ සිට රාජකාරි කරනවානම් හෝ අත්‍යවශ්‍ය සේවා සදහා රැකියාවට යනවානම් හෝ මේ කතාව අදාල නැති බව සලකන්න.)
     
    • Like
    Reactions: sithija.h

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    pin bath kana parliament eke harakta padi gewanna keeyak yanawada?
     
    Last edited:

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93

    Ethakota gedara yanna widiyak nathuwa camp wala hira wela niwadu dawas walath wada karana kollange padi kapana eka sadaranaida? Kage padi kapuwath hamudawe kollange padi kapana eka asadaranai
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    mase padiyak illwe nehane hutto.puluwannam dawasaka padiyak hari hamotama denna kiwwe.aniwaryyai kiwwe neha.nikam puka nodi hitapan keri ponnaya.masa 2k nikam padi aragena dawasaka padiyak denna beri un mokkuda
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    mase padiyak illwe nehane hutto.puluwannam dawasaka padiyak hari hamotama denna kiwwe.aniwaryyai kiwwe neha.nikam puka nodi hitapan keri ponnaya.masa 2k nikam padi aragena dawasaka padiyak denna beri un mokkuda

    Dawase padiyak dena eka me welawe samaja yuthukamak widiyata man dakinne
    Habai parliament pension ekak ganna hama ekagema pension eken bagayak kapanna one. Dan inna hama minister kenekge padiyenuth bagayak kapanna one.

    Unge padiyen bagayak kapuwa kiyala unta danennewath na kiyala dannawa ithin :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අපි නම් පෞද්ගලික අංශයේ.. පෞද්ගලික අංශ වල ගොඩක් ඒවගේ වැඩ නෑ පාඩුයි. මේ වෙද්දි සෑහෙන්න ගනක් කෙලින්ම පඩියෙන් කපලා. මොනා කරන්නද ආයතනය වෙනුවෙන් වැඩ කරනවා

    මම නම් කියන්නේ ජනධිපතිතුමාට කෙලින්ම ඒ වගේ මේ වෙලාවේ වැඩ නැති රාජ්‍ය සේවකයන්ගෙන් පඩි සාධරණ ගානක් කපන්න කියලා

    මිනිස්සු කලබල වෙන්න හොඳ නෑ මේ වගේ කැප කිරීම් රජය වෙනුවෙන් කරන්න පුල්වන් වෙන්න ඕනි. පෞද්ගලික අංශයේ වැඩ කරද්දි සද්ද නැතිව ඉන්නේ

    ඊට පස්සේ මේ දවස්වර අමතර වැඩ කරන රාජ්‍ය සේවායන්ට දීමනා දෙන්න කියලා

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වෑඩියෙන්ම රිදිලා තියෙන්නේ නිකන් කන බොන ජෙප්පන්ට. අදාල නෑනේ. තමන් කෑමති නම් දුන්නා නෑත්නම් නෑ. එච්චරයි. මොකද ආණ්ඩුවත් සුද්ධ වෙලා ඈව්ල්ලා කෑපවීම් කරලා එනවා නම් මිනිස්සු දෙයි. ඉල්ලීමක් විතරයි කරලා තියෙන්නේ. ඉතින් කෑමති නම් දෙනවා නෑත්නම් නෑ. මෑරෙන්න දෙයක් නෑ. අපිට හිතා ගන්න තියෙන්නේ රට තියෙන තත්වේ ගෑන. ආර්තික තත්වේ ඉස්සරහට කොහොම වෙයිද කියලා.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    අපි නම් පෞද්ගලික අංශයේ.. පෞද්ගලික අංශ වල ගොඩක් ඒවගේ වැඩ නෑ පාඩුයි. මේ වෙද්දි සෑහෙන්න ගනක් කෙලින්ම පඩියෙන් කපලා. මොනා කරන්නද ආයතනය වෙනුවෙන් වැඩ කරනවා

    මම නම් කියන්නේ ජනධිපතිතුමාට කෙලින්ම ඒ වගේ මේ වෙලාවේ වැඩ නැති රාජ්‍ය සේවකයන්ගෙන් පඩි සාධරණ ගානක් කපන්න කියලා

    මිනිස්සු කලබල වෙන්න හොඳ නෑ මේ වගේ කැප කිරීම් රජය වෙනුවෙන් කරන්න පුල්වන් වෙන්න ඕනි. පෞද්ගලික අංශයේ වැඩ කරද්දි සද්ද නැතිව ඉන්නේ

    ඊට පස්සේ මේ දවස්වර අමතර වැඩ කරන රාජ්‍ය සේවායන්ට දීමනා දෙන්න කියලා

    Hamudawe kollange padi kapana eka asadaranai
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    pin bath kana parliament eke harakta padi gewanna keeyak yanawada?

    රුපියල් 0 යි. පාර්ලිමේන්තුව විසිරුවාහැර ඇති නිසා පඩි නැත.
     
    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    අපි නම් පෞද්ගලික අංශයේ.. පෞද්ගලික අංශ වල ගොඩක් ඒවගේ වැඩ නෑ පාඩුයි. මේ වෙද්දි සෑහෙන්න ගනක් කෙලින්ම පඩියෙන් කපලා. මොනා කරන්නද ආයතනය වෙනුවෙන් වැඩ කරනවා

    මම නම් කියන්නේ ජනධිපතිතුමාට කෙලින්ම ඒ වගේ මේ වෙලාවේ වැඩ නැති රාජ්‍ය සේවකයන්ගෙන් පඩි සාධරණ ගානක් කපන්න කියලා

    මිනිස්සු කලබල වෙන්න හොඳ නෑ මේ වගේ කැප කිරීම් රජය වෙනුවෙන් කරන්න පුල්වන් වෙන්න ඕනි. පෞද්ගලික අංශයේ වැඩ කරද්දි සද්ද නැතිව ඉන්නේ

    ඊට පස්සේ මේ දවස්වර අමතර වැඩ කරන රාජ්‍ය සේවායන්ට දීමනා දෙන්න කියලා

    උන්ට කෙල වුනාම අනිත් උන්ටත් කෙල වෙනකන් බලන් ඉන්න දේශප්‍රේමියෙක්.
    :lol::lol:
     
    • Like
    Reactions: Oli_Vili