රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ, රජයේ සේවක නොවන අනිකුත් වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින් නේද? විශේෂයෙන් මේ අවස්ථාවේ, ගෙදරට වෙලා වැඩ නොකර නිකන් පිං පඩි ගන්න රජයේ සේවකයාට ඒ මුදල ලැබෙන්නේ වසංගතය අවස්ථාවේත් සේවයට වාර්ථා කරල සල්ලි හම්බකරල බදු ගෙවන ජනතාව.. රජයට මාසෙකට රජයේ සේවක පඩි වලට රුපියල් බිලියන (මිලියන නෙමෙයි) 100ක් යනවා. Front line එකේ වැඩ කරන හා නිවසේ සිට රාජකාරි කරන අයට මේ කතාව අදාල නෑ. නමුත් වැඩ නොකර පඩි ගන්න අය, එම වැටුප තමන්ගේ අයිතිවාසිකමක් ලෙස කිසිසේත්ම නොසිතියයුතුයි! ඒක ඒ අය පව් කියල රජයෙන් (රජයේ නොවන බදු ගෙවන්නන්) දෙන දීමනාවක් විතරයි. ඒකෙන් කොටසක් පුළුවන්නම් donate කරන්න කියන ඉල්ලීමට ඔහොම අකාරුණික විදියට කලබල වෙනවනම්, රජය ඇත්තටම කළ යුතුව තිබූ දේ (එනම් වැඩ නොකරන අයට පඩි නොගෙවා සිටීම) කරානම් මොනව වෙයිද? අයිතියක් නැතුවත් ලැබෙන දේ ගැන කෘතඤ වෙනවනම් වඩා හොඳයි.. (ඔබ මේ අවස්ථාවේ රජයෙන් දැනුම් දී ඇති පරිදි නිවසේ සිට රාජකාරි කරනවානම් හෝ අත්‍යවශ්‍ය සේවා සදහා රැකියාවට යනවානම් හෝ මේ කතාව අදාල නැති බව සලකන්න.)

pin bath kana parliament eke harakta padi gewanna keeyak yanawada?

mase padiyak illwe nehane hutto.puluwannam dawasaka padiyak hari hamotama denna kiwwe.aniwaryyai kiwwe neha.nikam puka nodi hitapan keri ponnaya.masa 2k nikam padi aragena dawasaka padiyak denna beri un mokkuda

pin bath kana parliament eke harakta padi gewanna keeyak yanawada?
පාලිමන්ට් ඵක විසුරුව බං..![]()
pora hondata padi gewana hati dannawa wage ekai ahuwe 
අපි නම් පෞද්ගලික අංශයේ.. පෞද්ගලික අංශ වල ගොඩක් ඒවගේ වැඩ නෑ පාඩුයි. මේ වෙද්දි සෑහෙන්න ගනක් කෙලින්ම පඩියෙන් කපලා. මොනා කරන්නද ආයතනය වෙනුවෙන් වැඩ කරනවා
මම නම් කියන්නේ ජනධිපතිතුමාට කෙලින්ම ඒ වගේ මේ වෙලාවේ වැඩ නැති රාජ්‍ය සේවකයන්ගෙන් පඩි සාධරණ ගානක් කපන්න කියලා
මිනිස්සු කලබල වෙන්න හොඳ නෑ මේ වගේ කැප කිරීම් රජය වෙනුවෙන් කරන්න පුල්වන් වෙන්න ඕනි. පෞද්ගලික අංශයේ වැඩ කරද්දි සද්ද නැතිව ඉන්නේ
ඊට පස්සේ මේ දවස්වර අමතර වැඩ කරන රාජ්‍ය සේවායන්ට දීමනා දෙන්න කියලා
Hamudawe kollange padi kapana eka asadaranai