erozan ඇතුලු දේශප්‍රේමීන් වරෙල්ලා... #&@*!

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,982
    6,376
    113

    e unata kamak na... rata beraganta vote kale api...

    Rate nayakaya sape inna ona minissu pas kawath :rofl:

    හාමු පස්ද කන්නෙ දැන්..අාපෝ නට්ටං උන JVP හාමු කෙනෙක්..:lol:අනුරයිය නම් සැපේ ඉන්නව හාමු..කීයක් හරි ගිහින් ඉල්ලගන්න..:P
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Thopi e gana duk wenna epa... Thopi dan okkoma dewal rajayta deela yuthukama itu karapalla :lol::lol:

    moda ballo rata kawa... :angry:

    Puthano dinnanan umba melahakata corona hadila marila miniho
    Ita passe umbe ganita puthano dunna pad tika wikunala thama jiwath wenna wenne
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Chande dunne gota ta thama
    Eth balen padi kapanawa nan ekata wiryddai
    Kamaththen nan dawasaka padiya denna lasthi. Habai ita wada nan ba
    Balen padi kapuwoth mahindata chande denneth na
    Puthanotai 3% untai chande denneth na
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    "පඩි කපන අපේ විරුවා" sinduwa kiyannan
    Habai ponnayantai 3% untai chande denna nan ba
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,234
    113
    ගම මහනුවරයි
    Puthano dinnanan umba melahakata corona hadila marila miniho
    Ita passe umbe ganita puthano dunna pad tika wikunala thama jiwath wenna wenne

    Dan puthanoda gobbayo inne? dan minissu marune nadda? ow mee unane hama thanama :lol:

    Thoge upakalpana thoma thiyaganin...

    Thopi vote karala genapu wada bari gobbayata wadiya hitan hodai parayo...

    Gobbayage wada barikama ekak... eka gana katha karapiya dan :lol::lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Dan puthanoda gobbayo inne? dan minissu marune nadda? ow mee unane hama thanama :lol:

    Thoge upakalpana thoma thiyaganin...

    Thopi vote karala genapu wada bari gobbayata wadiya hitan hodai parayo...

    Gobbayage wada barikama ekak... eka gana katha karapiya dan :lol::lol:

    Minissungen bo wena Virus ekak hadunama minissu marenawa thama parayo
    Loke anith ratawal walata sapekshawa lankawe un marena eka adu karaganna gotata puluwan unane

    Hari gotata wada ba kiyamuko
    Umbe puthanota wada puluwanda kiyapanko ithin
    Ranjange handa pata ahuwe nadda parayo? Ara hirunika ekka kiyanne puthanoge hakiyawa gana
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Chande dunne gota ta thama
    Eth balen padi kapanawa nan ekata wiryddai
    Kamaththen nan dawasaka padiya denna lasthi. Habai ita wada nan ba
    Balen padi kapuwoth mahindata chande denneth na
    Puthanotai 3% untai chande denneth na

    කෑමෑත්තෙන් හුගක් අය දෙයි, නමුත් ඊට කලින් රජයේ ඉදිරි ක්‍රියාමාර්ග ගෑන පෑහදිලි කීරීමක් දෙන්න වෙයි. අනික දෑනටමත් හුගක් අය මිනිස්සු වෙනුවෙන් සල්ලි පඩියෙන් දීලා තියෙනවා. මම වෑඩ කරන්නේ පවුද්ගලික ආයතනයක්. ඒක බහුජාතික සමාගමක්. ගිය මාසෙම අපිට දෑනුවත් කිරීමක් ආවා කෑමති අය තමන්ගේ පඩියෙන් කොටසක් දෙන්න කියලා කොවිඩ් 19 වෙනුවෙන්. ඉතින් කෑමති අය දුන්නා. සමහර රටවල ආයතනික මට්ටමින් ඒ රටවල් වලම මිනිස්සු වෙනුවෙන් මුදල් වියදම් කලා. එහෙම මිනිස්සුන්ට නිසි වෑඩපිලිවෙලක් පෙන්නලා දුන්නම මිනිස්සු කෑපවීම් කරනවා. අනිත් උදාහරණේ අපි වෙනුවෙන් අපි අරමුදල.. කොහොමද මිනිස්සු සල්ලි දුන්නේ
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    රජයේ පඩි කපනවා නම් පලයන් private job එකකට :lol: ආණ්ඩුවේ ඇටේ ලෙව කකා ඉන්න ගමන් නහයෙන් අඩන වහල්ලු :rofl:
     
    suneth sir

    Member
    Jul 31, 2018
    204
    47
    0
    Ehenan umbata awulak nane umba padiyen bagayak deepan
    Umba kohomath deshapremiyek ne
    hkl.jpg

    :lol::lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,234
    113
    ගම මහනුවරයි
    Minissungen bo wena Virus ekak hadunama minissu marenawa thama parayo
    Loke anith ratawal walata sapekshawa lankawe un marena eka adu karaganna gotata puluwan unane

    Hari gotata wada ba kiyamuko
    Umbe puthanota wada puluwanda kiyapanko ithin
    Ranjange handa pata ahuwe nadda parayo? Ara hirunika ekka kiyanne puthanoge hakiyawa gana

    Moda gobbayo... dan puthanoda inne?

    Thoge maha parayata kiyapan test karanna kiyala... u test aduwen karalane leddu na kiyanne gobba parayo...

    ethakota rate aththa tathwe therei... thopi wage wahal ballonta owa theren na parayo...

    puthano nemei hitan hitiyath meeta wada hodata karanawa thamai... thoge para ballata as wela puthanota denta kiyapanko gobbayo ehenam :lol:
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    හැබැයි ඉතින් එකම අවුල තමයි private sector එකේ salary cut කරල හම්බවෙන ගානටත් වඩා රාජ්‍ය සේවයකයින්ගෙ salary එක අඩු එක. :dull:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,234
    113
    ගම මහනුවරයි
    Ehema thama karanne
    Todd kiwwoth kiwwa ithin
    Pohottuwata chande dunna kiyala un karana hama dema hari kiyanna tharan moda na api. Waradi deta waradi kiyala kiyanawa

    man kiyanneth eka thamai adk , puthano gota ... eka parayek wadak na... minissu danaganna ona path wena ewungen wada ganna... nathuwa unta wahal kam karanna nemei..

    eth lankawe wenne oke anik paththa.. :angry:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,823
    17,048
    113
    Moda gobbayo... dan puthanoda inne?

    Thoge maha parayata kiyapan test karanna kiyala... u test aduwen karalane leddu na kiyanne gobba parayo...

    ethakota rate aththa tathwe therei... thopi wage wahal ballonta owa theren na parayo...

    puthano nemei hitan hitiyath meeta wada hodata karanawa thamai... thoge para ballata as wela puthanota denta kiyapanko gobbayo ehenam :lol:

    Wahalek nan parayo aye chande danne na kiyala kiyanawada?
    Tho nan hamu kenek wenna ba. Paddek da koheda
    Adu kule paraya
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ, රජයේ සේවක නොවන අනිකුත් වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින් නේද? විශේෂයෙන් මේ අවස්ථාවේ, ගෙදරට වෙලා වැඩ නොකර නිකන් පිං පඩි ගන්න රජයේ සේවකයාට ඒ මුදල ලැබෙන්නේ වසංගතය අවස්ථාවේත් සේවයට වාර්ථා කරල සල්ලි හම්බකරල බදු ගෙවන ජනතාව.. රජයට මාසෙකට රජයේ සේවක පඩි වලට රුපියල් බිලියන (මිලියන නෙමෙයි) 100ක් යනවා. Front line එකේ වැඩ කරන හා නිවසේ සිට රාජකාරි කරන අයට මේ කතාව අදාල නෑ. නමුත් වැඩ නොකර පඩි ගන්න අය, එම වැටුප තමන්ගේ අයිතිවාසිකමක් ලෙස කිසිසේත්ම නොසිතියයුතුයි! ඒක ඒ අය පව් කියල රජයෙන් (රජයේ නොවන බදු ගෙවන්නන්) දෙන දීමනාවක් විතරයි. ඒකෙන් කොටසක් පුළුවන්නම් donate කරන්න කියන ඉල්ලීමට ඔහොම අකාරුණික විදියට කලබල වෙනවනම්, රජය ඇත්තටම කළ යුතුව තිබූ දේ (එනම් වැඩ නොකරන අයට පඩි නොගෙවා සිටීම) කරානම් මොනව වෙයිද? අයිතියක් නැතුවත් ලැබෙන දේ ගැන කෘතඤ වෙනවනම් වඩා හොඳයි.. (ඔබ මේ අවස්ථාවේ රජයෙන් දැනුම් දී ඇති පරිදි නිවසේ සිට රාජකාරි කරනවානම් හෝ අත්‍යවශ්‍ය සේවා සදහා රැකියාවට යනවානම් හෝ මේ කතාව අදාල නැති බව සලකන්න.)

    Oya liya wenne rachana
     
    • Like
    Reactions: Oli_Vili