ළමයි_ඵපා

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    **මට මේක කියන්න හිතුනේ මේ නිව්ස් ඵක නිසා...

    'සියල්ලන්ට වඩා ගර්භණී මව්වරුන් කොරෝනාවෙන් ආරක්ෂාකාරී විය යුතුය'

    අැත්තටම මේ ප්‍රශ්න ඵක්ක ළමයි හදනව කියන්නෙ හරිම මෝඩ වැඩක්..දැන් ලෝකෙ ඵන්න ඵන්නම ප්‍රශ්න වැඩි වෙනවා..ඉස්සරහට ළමයි හදල ජීවත් කරනවට වඩා තනිකඩව ජීවත් වෙන්නත් අමාරු තත්වයක් ඵන්නෙ..බලන්න මේ වෙෙරසස් ප්‍රශ්නේ නිසා ළමයි ගෙවල්වල මොට වෙනවා අධ්‍යාපනයක් නැතුව..ළමා අපචාරත් වැඩි වෙනව ඒ හින්දම..ළමයි තනිකරම ෆෝන් ඵකේ telegram group වල සෙක්ස් බල බල ගේම් ගහගහ කාලෙ කනවා..අද කාලෙ ළමයි හදන ඵක ලේසි නෑ..ලංකාවෙනම් ළමයි හදන්නෙ තමන්ට ඕන හින්ද නෙමෙයි අනුන්ට පේන්න..අැයි දන්න උන් අහනවනේ බැඳල ගොඩක් කල් නේද ළමයි නැත්තෙ අැයි කියලා.ඔන්න ඔය හේතුව නිසාමයි ලංකාවෙ අය ළමයි හදන්නෙ.නැතුව ළමයින්ට අාදරේට නෙමෙයි.(අාදරය නැති නිසා නෙමෙයි අාර්ථික ප්‍රශ්ණ නිසා)හැබැයි ඵහෙම අහන උන් ළමයි හදලා කරදරයක් උනහම ලොවෙත් නෑ හොයාගන්න.ළමයි හදන ඵක හරි ලේසියි කන්න බොන්න ටිකක් දෙන්න විතරයි කියලයි සමහරු හිතන්නෙ..තව කට්ටියක් ඉන්නව ජාතිය බේරගන්න ළමයි හදන්න කියන කට්ටිය:rofl:.ඒවනම් අැත්තටම විහිළු කථා.ජාතිය බේරගන්න ළමයි හදන්න කියන අයට පුළුවන්ද අඩු ගානෙ ඒ ඵක ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න උදව්වක් කරන්න.ඒ දේවල් වෙන අාගම් වල නම් කරනවා.මම දන්න අය ඉන්‍නව ඵහෙම උදව් ගත්ත.මටත් ඉස්කෝල ප්‍රශ්නයක් අාව ඒකයි දන්නෙ ඒ වෙලාවට මොනතරම් අසරණ වෙනවද කියලා.(දැන් ජාතිය ගැන කියපු නිසා මට හම්බයෙක් කියයිද දන්නෙ නෑ..මම සිංහල බෞද්ධ.හැබැයි අාගම ඔළුව උඩ තියන් නෑ.).අළුතෙන් බැඳපු අය ළමයි හදන්‍න කලින් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න..ඔය දෙන්න විතරක් නම් පොල් සම්බෝලයි බතුයි කකා හරි ඉන්න පුළුවන් ඒත් ළමයි ඉන්නවනම්‍ ඵහෙම කරන්න බැහැනේ.සෑහෙන්න වියදම්.හොඳටම සල්ලි තියෙනවනම්,ගෙවල්,වාහන තියෙනවනම් ළමයි හැදුවට කමක් නෑ..ඵහෙම නැත්නම් ඒ ළමයින්ටත් දුක් දෙන්‍න ළමයි හදන්න ඵපා..අද අාණ්ඩුවෙ ඉස්කෝලෙට ළමයෙක් දාන්න කොයි තරම් අමාරුද ලක්ෂ ගණන් දෙන්න ඕනද කියල ළමයි ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්‍න..සල්ලි තියෙනවනම් ඉන්ටර්නැෂනල් ඵකකට හරි දාගන්න පුළුවන්.ඒ ඔක්කොම අමාරුවෙන් කරලා ඒ ළමයි ලොකුවුනාට පස්සෙ ඵන ප්‍රශ්න..කෙල්ලෙක්නම් කොල්ලෙක් සෙට් කරගත්ත ගමන් ඔක්කොම ඉවරයි.අම්මගෙන් අහල ටොයිලට් ඵකටවත් නොගිය ඵකී මොකෙක් හරි රස්තියාදු ගහන ගංජ කාරයෙක් ඵක්ක හොටෙල් ඵකක උගෙ තුරුලේ..කොල්ලෙක් නම් කොල්ලො උනහම හැමදේම කරන්‍න ඕන කියල සිගරට් ඵකෙන් පටන් අරන් අයිස් දක්වාම ගහනවා..උෟට ජීවිතේ මොකක්ද කියල තේරුම් යනකොට අර අම්මගෙයි තාත්තගෙයි හොඳ පණ ගිහින්..ඒ මිනිස්සු ළමයි හදන්න දුක් විඳපු කාලෙට අමතරව තවත් කාලයක් මානසිකව දුක් විඳින්න වෙනවා ඒව ගැන හිත හිත.

    උඹලගේ අදහස මොකක්ද මේ දේ ගැන..
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    simple

    if you want to drink milk buy a small packet or bottle from a retailer. don't buy a factory . ...




















    now you have figured the all ...,


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    ..
    .
    . you're welcome
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,508
    10,067
    113
    මම හිතන්නෙ ඕක කාගෙවත් අදහස් අහන්න ඕනෙ දෙයක් නෙමෙයි !!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    අළුතෙන් බැඳපු අය ළමයි හදන්‍න කලින් දෙපාරක් නෙමෙයි සිය දහස් වාරයක් හිතන්න

    ඔය ටික මුස්ලිම් එවුන්ටත් කියපන්කෝ :lol:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    උබ කියන කතාවෙම අනික් පැත්ත කියන්නම්...Thanos ගේ න්‍යාය...ලෝක ජනගහනය වැඩියි..ලෝකේ හැම රටකම ජනගහනය පාලනය කල යුතුයි...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකෙක්වත් හදන්නේ නැත්තන් නොබැඳම ඉන්න එක ඊට වඩා හොඳයි, ළමයි නෑ කියල පද අහනවට වඩා බැඳලා නෑ කියල පදයක් අහගන්න එක සැපයි :P
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මන් ගැන කියනවා නම් ඇත්තටම කියන්න තියෙන්නේ කවදා හරි මන් ලමයෙක් හැදුවොත් මගේ දෙමාපියන් දෙන්නා මට කරපු තරම කැපවීමක්, අවධානයක් මගෙ එවුන්ට මගෙන් නම් හම්බෙන්නේ නැතිවෙයි. මගේ දෙමාපියෝ නැත්තම් අද මන් කියලා එකෙක් නෑ. හිටියත් ජීවිතේ විනාස කරගෙන.
    එහෙම එකේ උබේ කතාව ඇත්ත තමා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    uba kamathi dee una karapan.uba kamathi dee hamoma karanna one nahane.lamaiy hadanna kamathi nathi un athi.a unata eka samaja mathayak karanna epa
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබ කියන කතාවෙම අනික් පැත්ත කියන්නම්...Thanos ගේ න්‍යාය...ලෝක ජනගහනය වැඩියි..ලෝකේ හැම රටකම ජනගහනය පාලනය කල යුතුයි...

    ඒකනම් කාෙරෝනාවෙන් දැන් නිකන්ම වෙනවනේ බ්‍රෝ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මන් ගැන කියනවා නම් ඇත්තටම කියන්න තියෙන්නේ කවදා හරි මන් ලමයෙක් හැදුවොත් මගේ දෙමාපියන් දෙන්නා මට කරපු තරම කැපවීමක්, අවධානයක් මගෙ එවුන්ට මගෙන් නම් හම්බෙන්නේ නැතිවෙයි. මගේ දෙමාපියෝ නැත්තම් අද මන් කියලා එකෙක් නෑ. හිටියත් ජීවිතේ විනාස කරගෙන.
    එහෙම එකේ උබේ කතාව ඇත්ත තමා.

    අනිවා..මම කියන්නෙ ඒක තමා..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Lankawe dan 22 million yako.dan one child policy ekak genna kale kari.nattan flat wala thama inna wenne future unta

    අනිව බං..ඔය අතරේ දුක් විඳින ළමයි කොච්චර අැද්ද..:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,934
    67,195
    113
    අනිව බං..ඔය අතරේ දුක් විඳින ළමයි කොච්චර අැද්ද..:(

    Anika hema ekama gewal hadanna try karanawa.kohe tiyena land da.okoma forest clear wenawa podda podda.
     
    • Like
    Reactions: danush1987

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    එකෙක්වත් හදන්නේ නැත්තන් නොබැඳම ඉන්න එක ඊට වඩා හොඳයි, ළමයි නෑ කියල පද අහනවට වඩා බැඳලා නෑ කියල පදයක් අහගන්න එක සැපයි :P

    Pitarata walath aruta lamai naha, badala na kiyala katha kiyanawada