Udemy Paid Courses For 300.00 (Into your GDrive)

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India

    මේ Category වල ඔක්කොම වගේ Courses තියනවා

    ඕන Course එක PM කරන්න . ඔයාගේ Google Drive එකටම Course එක දාල දෙනවා.

    එක Course එකකට 300.00

    0775325159 (Wtsap)

    :love::love::love:

    • Like
    Reactions: Voltage

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    ඕන Courses Link එක්ක , අලුත් Gmail එකක් හදලා , Password එක්ක එවන්න .
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    Mage GDrive එකට දාල ලින්ක් එක දෙන්නත් පුළුවන් ෆ්‍රෙන්ස් .
    ගිහින් බාගන්න තියෙන්නේ

    සතියකින් ලින්ක් එක අයින් කරනවා
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    උඹ කරන මේ වැඩේ ගැන මම මේක කියනවද කියලා දෙතුන් පාරක් හිතලා බැලුවා.

    ඇත්තටම මචන් ගොඩක් අය එලකිරියට එන්නේ සල්ලි වලට service ගන්න බලාගෙන නෙමේ. මේකේ තියෙන සහෝදර කම, යාලු ෆිට් එකට ඒවා කිසි දෙයක් අදාල නැහැ. මේකට අද වුණත් කට්ටිය එන්නෙ ඒ හැඟීම හින්දා. මොකක්හරි trick එකක් දැනගත්තත් උන් එක ශෙයා කරන්නෙ ඒ සහෝදරකමට යාලු ෆිට් එකට.

    උබ මේක ikman එකේ දැම්මනං උඹට මං මෙහෙම කියන්නේ නෑ. උඹ ඉස්සෙල්ලා Udemy එකේ එකවුන්ට් විකුණුවා. මම ටිකක් හොයලා බැලුවා මොකක්හරි method එකකින් තමා උබ මේක කරන්න කියලා.
    උබ account හදලා විකුණුවේ මේ thread එකේ තියන මෙතඩ් එක use කරල account හදලා.

    https://onehack.us/t/enroll-in-almost-all-udemy-courses-for-free-library-method/85400

    මාත් මේක දැකලා එකවුන්ට් එකක් හදන්න ට්‍රයි කරද්දි ඒක වැඩ කරන්නේ නැහැ. User registration ලිමිට් පැනලා. මට ඒක වැඩ කරානම් මම thread එකක් දාලා ඕක දානවා. ඒ දාන්නේ අර කියපු යාලු ෆිට් එකට කාටහරි වැඩක් වෙන හින්දා.

    දැන් ඊයේ රෑ ඉඳලා මේක වැඩ කරන්නේ නැහැ. ඒ හින්ද දැන් උඹ Udemy account විකුණන්නේ නැහැ. දැන් උඹ කරන්නේ උඹ හදාගත්ත account එකෙන් රුපියල් තුන්සීය ට course විකුණන එක.

    මචං මෙච්චරයි මට කියන්න ඕනි. මේකේ කට්ටිය දාලා තියෙන thread බලපන්. කොච්චරක් උන් අනිත් උන් වෙනුවෙන් උදව් කරනවද. ඒක හින්දයි එළකිරියට තාමත් ලස්සනට තියෙන්නේ. ටිකක් හිතල බලපන්.

    උඹ සල්ලි හොයාගන්න එකට ඉරිසියා කොට නෙමේ මම මේක කිව්වේ. මේකෙන් නේ මචං අපි වගේම කොල්ලො. අනිත් එක මේ එකවුන්ට් එකක් හොයන්නේ මොනවා හරි ඉගෙන ගන්න කැමති කොල්ලෝ. ටිකක් හිතල බලපං මචං.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,787
    20,315
    113
    හස්තිශෛලපුර

    උබ කැමතිනම් ගනින්.. නැත්තම් නිකන් ඉදපන් බන්..
    රුපියල් 300ක් නේ.. ඕන උන් ටික ගනියි..

    රු.300 වැඩි නම් අඩු කරන්න කියපන්.. :yes::yes:
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    උබ කැමතිනම් ගනින්.. නැත්තම් නිකන් ඉදපන් බන්..
    රුපියල් 300ක් නේ.. ඕන උන් ටික ගනියි..

    රු.300 වැඩි නම් අඩු කරන්න කියපන්.. :yes::yes:

    Sirawatama bn okkoma nikan hmbenkn inne. mn magen lynda gatta unta free udemy hadala dunna detun denek salli ne aiye course eka dala dipan qwa. unta up krla link demma. mu me magulak kiyanawa LOL
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    Sirawatama bn okkoma nikan hmbenkn inne. mn magen lynda gatta unta free udemy hadala dunna detun denek salli ne aiye course eka dala dipan qwa. unta up krla link demma. mu me magulak kiyanawa LOL

    Man dannawa uba oka kiyanawa kiala.
    Man kivve Uba karana de gana. Ganna un gani, Man kivve uba trick eka kiala dunnanam kochchara watinawada kiala. Ehenam hamotama wadahgath wei.

    Thawa deyak ban, uba mekema dala thibba course gaththa samahara un salli dunne nathi kathawakuth thama. (uba dan eka edit karala)
    Gaththa un salli denna ona thama aththatama. Eth uba salli balagena wade karanawa kiala eken therune mata nam.

    Hari machan, Dan yana hati mehema thama loke..
    Awulak ne. Uba wade karagena yaman machan.
     
    Last edited:

    Moda logic epa mchn. samahara un salli dunne ne tama. eka mn atarala demma gatta un meke reply karai un salli dala ganna ahaddi mama mai qwe awama check krla salli dapan kiyala.

    salli denawa kiyala porondu wela up kara nam mn salli balan tama inne. natuwa mage ittewo duwanne ne bro.

    oya danna tricks kiyala dennako aye apitat. mn kemathi wdyta mn karanne.

    OK Thnx BUMP ekata
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැඩේ කරගත්තා .. ස්තූතියි :)
    ++ rep
     
    Last edited:

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    උඹ කරන මේ වැඩේ ගැන මම මේක කියනවද කියලා දෙතුන් පාරක් හිතලා බැලුවා.

    ඇත්තටම මචන් ගොඩක් අය එලකිරියට එන්නේ සල්ලි වලට service ගන්න බලාගෙන නෙමේ. මේකේ තියෙන සහෝදර කම, යාලු ෆිට් එකට ඒවා කිසි දෙයක් අදාල නැහැ. මේකට අද වුණත් කට්ටිය එන්නෙ ඒ හැඟීම හින්දා. මොකක්හරි trick එකක් දැනගත්තත් උන් එක ශෙයා කරන්නෙ ඒ සහෝදරකමට යාලු ෆිට් එකට.

    උබ මේක ikman එකේ දැම්මනං උඹට මං මෙහෙම කියන්නේ නෑ. උඹ ඉස්සෙල්ලා Udemy එකේ එකවුන්ට් විකුණුවා. මම ටිකක් හොයලා බැලුවා මොකක්හරි method එකකින් තමා උබ මේක කරන්න කියලා.
    උබ account හදලා විකුණුවේ මේ thread එකේ තියන මෙතඩ් එක use කරල account හදලා.

    https://onehack.us/t/enroll-in-almost-all-udemy-courses-for-free-library-method/85400

    මාත් මේක දැකලා එකවුන්ට් එකක් හදන්න ට්‍රයි කරද්දි ඒක වැඩ කරන්නේ නැහැ. User registration ලිමිට් පැනලා. මට ඒක වැඩ කරානම් මම thread එකක් දාලා ඕක දානවා. ඒ දාන්නේ අර කියපු යාලු ෆිට් එකට කාටහරි වැඩක් වෙන හින්දා.

    දැන් ඊයේ රෑ ඉඳලා මේක වැඩ කරන්නේ නැහැ. ඒ හින්ද දැන් උඹ Udemy account විකුණන්නේ නැහැ. දැන් උඹ කරන්නේ උඹ හදාගත්ත account එකෙන් රුපියල් තුන්සීය ට course විකුණන එක.

    මචං මෙච්චරයි මට කියන්න ඕනි. මේකේ කට්ටිය දාලා තියෙන thread බලපන්. කොච්චරක් උන් අනිත් උන් වෙනුවෙන් උදව් කරනවද. ඒක හින්දයි එළකිරියට තාමත් ලස්සනට තියෙන්නේ. ටිකක් හිතල බලපන්.

    උඹ සල්ලි හොයාගන්න එකට ඉරිසියා කොට නෙමේ මම මේක කිව්වේ. මේකෙන් නේ මචං අපි වගේම කොල්ලො. අනිත් එක මේ එකවුන්ට් එකක් හොයන්නේ මොනවා හරි ඉගෙන ගන්න කැමති කොල්ලෝ. ටිකක් හිතල බලපං මචං.

    මම මේ කියලා තියෙන එකේ අගක් මුලක් නම් දන්නේ නැහැ.
    ඒත් මේ කියල තියෙන දේ නම් ඇත්ත.
    මං ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එලකිරියට පින්සිද්දවෙන්න
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    මම මේ කියලා තියෙන එකේ අගක් මුලක් නම් දන්නේ නැහැ.
    ඒත් මේ කියල තියෙන දේ නම් ඇත්ත.
    මං ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එලකිරියට පින්සිද්දවෙන්න

    එල මචන් . පොඩ්ඩක් හොයලා බලලා කට්ටියට Udemy Courses , GDrive වලට දාල දෙන්නකෝ