ekada yako umbata thiyena baya![]()
Ow ban sure nane.dan inna un healthy nane.50th sure ne

ekada yako umbata thiyena baya![]()

me kathawa ahttha machn. dvt dana neethi anuwa issar wage wedimak ganna nm ai baha huga kalekata. e hinda pawule ayath ekka podiyata puluwan ikmanta ganna![]()
මනාල යුවළ ඇතුළු අමුත්තන් සිප ගැනීම සහ අතට අත දීමෙන් වැළකී ස්පර්ශ නොවන වෙනත් ආචාර ක්‍රම භාවිත කරමින් මංගල උත්සව පැවැත්වීමේ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය පැතිරීම ආරම්භ වීමට ප්‍රථම මංගල උත්සව ශාලාවලට ඇතුළු කළ අමුත්තන් සංඛ්‍යාවෙන් අඩක් උත්සව ශාලාවට ඇතූළු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් පවසනවා.
උත්සව ශාලාවට පැමිණෙන අමුත්තන් මුඛ ආවරණ පැලඳිය යුතු අතර අමුත්තන් මීටරයක දුරක් පවත්වාගෙන යා යුතු වනවා.
සියලුදෙනාගේ උෂ්ණත්වය ශාලාවට ඇතුළු වීමට පෙර පරීක්ෂා කළ යුතුයි.ශාලාවට ඇතුළු වන ස්ථානයේ ජල කරාම සවි කර තිබිය යුතු බවද සෞඛ්‍ය නිර්දේශවල සඳහන් වනවා. මංගල උත්සවය පැවැත්වීමට පෙර සහ පසුව ශාලාව මෙන්ම සියලු උපකරණ ජීවානුහරණය කළ යුතුයි.
වීදුරු, පිඟන් හැඳි ආදිය අමුත්තන් අතර හවුලේ භාවිත නොකළ යුතු අතර බුෆේ හෝ ස්වයං සේවා ආකාරයට ආහාර බෙදාදීම සඳහා වෙනත් සේවකයකු පත් කළ යුතුයි.එමගින් කිහිපදෙනෙක් එම උපකරණ පරිහරණය කිරීම වළකින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.කණ්ඩායම් වශයෙන් එක් වී ඡායාරූප ගැනීමද තහනම් වනවා.

ප්‍රායෝගික නෑ වැඩේ

Mchn sure site 1 tiyenawada?mta link 1 ewanawada? Thnx mchn rep+
ඕස්ට්‍රේලියාවේ දැන් තියෙන restrictions වල හැටියට වෙඩින් එකකට සහභාගී වෙන්න පුලුවන් 5 දෙනාටයි.
1. මනාලිය
2. මනාලයා
3. විවාහ රෙජිස්ට්‍රා
4. පළවෙනි සාක්ෂි කරු
5. දෙවන සාක්ෂි කරු.
කොහොමද වැඩේ!
මම දන්න කට්ටිය දෙතුන් ගොල්ලක් වෙඩින් එන අවුරුද්දට කල් දැම්මා.
eka nm ne mchn math menne meken dakke. math source eka hoyanawa machn
https://www.truenews.lk/here-are-the-new-rules-for-wedding-ceremonies/
June wala wedima dagena hitiye bn. E kale weddi curfew nm ain karala thiyei. Eth minissunta ek ras wenna dei da bn. kal danna widihakuth ne kellage ammala rata yanna inne August wala![]()
Mageth july mula.. no idea bn mokak weida kiyla.. May medak wenakal balanwa..
naaaki kukulek bn 28k![]()

සෙනග අඩුවෙන් ගනින් මචන්. මගේ වෙඩිම ජුලි අගදෙයියනේ කියල දාගත්තු දවසට registration එක නම් ගත්තා දැන් සති දෙක තුනකට කලින්
![]()
නිල වශයෙන් බැදපු කුකුලෙක් දැන් මම![]()
http://www.hirunews.lk/240779/wedding-ceremonies-get-the-green-light-dg-health-services
Ada hetama guidelines issue karawi